Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සෑහෙන කාලෙකට පස්සෙ ලියල :D
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවෙ මිනිස්සු කරන්නෙ ආකෘතියෙන් වැඩ ගන්න එක නෙමේ ඒ ආකෘතිය තමා තියෙන පරම සත්ය්ය ඒකත් එක්ක පෑහෙන්නැති සේරම බොරුයි කියන එක. ඒකයි නලීන්ද සිල්ව විවේචනය කරන්නෙ.

එහෙම ඇදගන්න බලයක් තියෙනව කියල ඔයා දන්නෙ කොහොමද ? බලය දැක්කද ? ඇහුනද ? දැනුනද ? දැන් කියන්න එපා ගලක් අත උඩින තියාගත්තාම බර කියන බලය දැනෙනව කියල. ඒ දැනෙන්නෙත් ගලේ තද බව සහ හමට දැනෙන තෙරපීමක් විතරයි. බලය කියන්නෙත් වැටීම තල්ලු කිරීම පහදන්න විද්‍යාවෙ ගොතාගත්ත කතන්දරයක් විතරයි. නිව්ටන් බලයක් විදිහට දැකපු පස්සෙ අයින්ස්ටයින් බලයක් විදිහට දැක්කද ? ඔය ඔක්කොම අපිට මේක බලයක්, මේක ගුරුත්වාකර්ශණේ කියල දකින්න පුරුදු කරපු නිසා ඒ විදිහට අනුව දැකීමක් වෙන්නෙ. ගහක් උඩ තියෙන පොල් ගෙඩියකට බලය ක්‍රියාකරන විදිහ පේනවද ? නෑ. වැටීම , රැඳිල තිබීම විස්තර කරන්න හදාගත්ත කතන්දරයක් විතරයි බලය කියන්නෙ

නලීන්ද සිල්ව පංචේන්ද්‍රිය ගෝචර නොවෙන දේවල් විදිහට හඳුන්වන්නෙ පංචේන්ද්‍රිය ගෝචර දෑවලම දිගුවන් වෙන රේඩියෝ තරංගවත් නෑහෙන සංඛ්‍යාතෙ ශබ්දවත් නෙමේ. ඊට එහා ගිය මනසට පමණක් ගෝචර වන දේවල් ගැන. දියුණු කල මනසට පමණක් ගෝචර වෙන දේවල් ගැන. දියුණු නොකල මනසටත් ගෝචර වෙනව කියල සලකන්න පුලුවන් පංදේන්ද්රියට ගෝචර නොවෙන දේවල් තියෙනව. මේ කියන්නෙ ඊටත් එහා ගිය දෙයක් ගැන. දියුණු කල මනසින් දැනුම ලබාගත හැකියි කියලයි නලීන්ද සිල්වා කියන්නෙ. අපි සහ තවත් ශිෂ්ඨාචාර වියුක්ත කතන්දර ගෙතීමෙන් එහාට ගිහිං මනස දියුණු කල්ල තමන්ම හෝ මනස දියුණු කල්ල අපි දෙවියන් කියල හඳුන්වන ප්‍රාණීන්ගෙන් දැනුම අරං තියෙනව. කෝ අපි වැව් දාගැබ් හදපු දැනුම ? කිසිම දෙයක් නෑ. නිකංම හදල. ඒ හදල තියෙන්නෙ මනස දියුණු කරල ගත්තු දැනුමෙන්. බටහිර වගේ තර්කය පදනම් වුන දැනුම නිර්මාණය කිරීමකිං නෙමේ. ඒකයි ඒ දැනුම දැන් නැත්තෙ. අපි ආධ්‍යාත්මික දියුණුවෙන් ඈත් වෙලා හින්ද. තව ලෝකෙ පුරා ශිෂ්ඨාචාර වල බටහිර ක්‍රමයට නැතුව දැනුම ලබාගත්තු අවස්ථා ඕනෙ තරම් ඇත. ගැලීලියෝල දුරදක්නය හදන්න කලිං චීන්නු හිරු ලප සිතියම් ගත කර ඇත. කොහෙන්ද ඒ දැනුම ? නිකං ඉර දිහා බැලුවාම පේනව නං කමක් නෑ.

එක සුසමාදර්ශයකිං (paradigm) වෙනත් සුසමාදර්ශයකට මාරු වීම. දැන් අහපං සුසමාදර්ශයක් කියන්නෙ මොකක්ද කියල.සුසමාදර්ශය තමා ඒ ඒ කාලයේ ඉන්න විද්‍යාඥයො ලෝකය දකින්න පාවිච්චි කරන්නෙ. නිව්ටන් ඉන්න කාලෙ විද්‍යාඥයො දකින හැම දේම විස්තර කලේ නිව්ටෝනියානු නියම වලට අනුව. ඒකට කිව්වෑකි නිව්ටෝනියානු සුසමාදර්ශය කියල. ඊට පස්සෙ සේරම අයින්ස්ටයින් කියපුවට අනුව විස්තර කරනව. ඒක එක සුසමාදර්ශයක්.

ඊනියා විද්‍යාව = බොරුවට විද්‍යාව කියනව හැබැයි විද්‍යාවක් නෑ තියෙන්නෙ අවිද්‍යාව

ඊනියා දේශප්‍රේමය = බොරුවට දේශප්‍රේමියෙක් වගේ හැසිරෙනව ඒ වුනාට ඇති දේශප්‍රේමයක් නෑ

etc etc

එහෙම පැහැදිලි කරන්න යන්නෙ ඉතිං කේන්දර බලන මිනිස්සුන්ගෙ වැරැද්ද. නලීන්ද සිල්ව එහෙම කොක්ක ගහන්න ගිහිං නෑනෙ

[QUOTE="WhiteWalker, post: 21693293, member: 548558"] [SIZE="4"]ලංකාවෙ මිනිස්සු කරන්නෙ ආකෘතියෙන් වැඩ ගන්න එක නෙමේ ඒ ආකෘතිය තමා තියෙන පරම සත්ය්ය ඒකත් එක්ක පෑහෙන්නැති සේරම බොරුයි කියන එක. ඒකයි නලීන්ද සිල්ව විවේචනය කරන්නෙ. :yes: :yes: [/SIZE] [SIZE="4"]එහෙම ඇදගන්න බලයක් තියෙනව කියල ඔයා දන්නෙ කොහොමද ? බලය දැක්කද ? ඇහුනද ? දැනුනද ? දැන් කියන්න එපා ගලක් අත උඩින තියාගත්තාම බර කියන බලය දැනෙනව කියල. ඒ දැනෙන්නෙත් ගලේ තද බව සහ හමට දැනෙන තෙරපීමක් විතරයි. බලය කියන්නෙත් වැටීම තල්ලු කිරීම පහදන්න විද්‍යාවෙ ගොතාගත්ත කතන්දරයක් විතරයි. නිව්ටන් බලයක් විදිහට දැකපු පස්සෙ අයින්ස්ටයින් බලයක් විදිහට දැක්කද ? ඔය ඔක්කොම අපිට මේක බලයක්, මේක ගුරුත්වාකර්ශණේ කියල දකින්න පුරුදු කරපු නිසා ඒ විදිහට අනුව දැකීමක් වෙන්නෙ. ගහක් උඩ තියෙන පොල් ගෙඩියකට බලය ක්‍රියාකරන විදිහ පේනවද ? නෑ. වැටීම , රැඳිල තිබීම විස්තර කරන්න හදාගත්ත කතන්දරයක් විතරයි බලය කියන්නෙ :yes: :yes: නලීන්ද සිල්ව පංචේන්ද්‍රිය ගෝචර නොවෙන දේවල් විදිහට හඳුන්වන්නෙ පංචේන්ද්‍රිය ගෝචර දෑවලම දිගුවන් වෙන රේඩියෝ තරංගවත් නෑහෙන සංඛ්‍යාතෙ ශබ්දවත් නෙමේ. ඊට එහා ගිය මනසට පමණක් ගෝචර වන දේවල් ගැන. දියුණු කල මනසට පමණක් ගෝචර වෙන දේවල් ගැන. දියුණු නොකල මනසටත් ගෝචර වෙනව කියල සලකන්න පුලුවන් පංදේන්ද්රියට ගෝචර නොවෙන දේවල් තියෙනව. මේ කියන්නෙ ඊටත් එහා ගිය දෙයක් ගැන. දියුණු කල මනසින් දැනුම ලබාගත හැකියි කියලයි නලීන්ද සිල්වා කියන්නෙ. අපි සහ තවත් ශිෂ්ඨාචාර වියුක්ත කතන්දර ගෙතීමෙන් එහාට ගිහිං මනස දියුණු කල්ල තමන්ම හෝ මනස දියුණු කල්ල අපි දෙවියන් කියල හඳුන්වන ප්‍රාණීන්ගෙන් දැනුම අරං තියෙනව. කෝ අපි වැව් දාගැබ් හදපු දැනුම ? කිසිම දෙයක් නෑ. නිකංම හදල. ඒ හදල තියෙන්නෙ මනස දියුණු කරල ගත්තු දැනුමෙන්. බටහිර වගේ තර්කය පදනම් වුන දැනුම නිර්මාණය කිරීමකිං නෙමේ. ඒකයි ඒ දැනුම දැන් නැත්තෙ. අපි ආධ්‍යාත්මික දියුණුවෙන් ඈත් වෙලා හින්ද. තව ලෝකෙ පුරා ශිෂ්ඨාචාර වල බටහිර ක්‍රමයට නැතුව දැනුම ලබාගත්තු අවස්ථා ඕනෙ තරම් ඇත. ගැලීලියෝල දුරදක්නය හදන්න කලිං චීන්නු හිරු ලප සිතියම් ගත කර ඇත. කොහෙන්ද ඒ දැනුම ? නිකං ඉර දිහා බැලුවාම පේනව නං කමක් නෑ. [/SIZE] [SIZE="4"]එක සුසමාදර්ශයකිං (paradigm) වෙනත් සුසමාදර්ශයකට මාරු වීම. දැන් අහපං සුසමාදර්ශයක් කියන්නෙ මොකක්ද කියල.සුසමාදර්ශය තමා ඒ ඒ කාලයේ ඉන්න විද්‍යාඥයො ලෝකය දකින්න පාවිච්චි කරන්නෙ. නිව්ටන් ඉන්න කාලෙ විද්‍යාඥයො දකින හැම දේම විස්තර කලේ නිව්ටෝනියානු නියම වලට අනුව. ඒකට කිව්වෑකි නිව්ටෝනියානු සුසමාදර්ශය කියල. ඊට පස්සෙ සේරම අයින්ස්ටයින් කියපුවට අනුව විස්තර කරනව. ඒක එක සුසමාදර්ශයක්. :yes: :yes:[/SIZE] [SIZE="4"]:yes: :yes: ඊනියා විද්‍යාව = බොරුවට විද්‍යාව කියනව හැබැයි විද්‍යාවක් නෑ තියෙන්නෙ අවිද්‍යාව ඊනියා දේශප්‍රේමය = බොරුවට දේශප්‍රේමියෙක් වගේ හැසිරෙනව ඒ වුනාට ඇති දේශප්‍රේමයක් නෑ etc etc :yes: :yes:[/SIZE] [SIZE="4"]එහෙම පැහැදිලි කරන්න යන්නෙ ඉතිං කේන්දර බලන මිනිස්සුන්ගෙ වැරැද්ද. නලීන්ද සිල්ව එහෙම කොක්ක ගහන්න ගිහිං නෑනෙ :yes: :yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom