සිංගප්පුරුවේ එහෙම උනත් ....

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    සිංගප්පුරුවේ එහෙම උනත් ....



    සිංගප්පූරුව 2017 වසරේදි වාර්ථා කළ අයවැය අතිරික්තයෙන් එරට වෙසෙන වයස අවුරුදු 21 සහ ඊට
    වැඩි සියලු පුරවැසියන් හට සිංගප්පූරු ඩොලර් 300 ක බෝනස් මුදලක් ප්‍රදානය කිරිමට එරට මුදල් අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

    එකට අපේ රට කාලකන්නි දේශපාලුවො
    අපිවත් කාලා රටත් කනවා:angry::angry:





    TWFWosJ.jpg


     
    • Like
    Reactions: CONCORDE777

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,964
    2
    54,672
    113
    වැඩක් නෑනේ ප්රියස් එකකුත් සිංගප්පූරුවේ ලක්ෂ 185 වගේ වෙනවලු :baffled:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,981
    17,616
    113
    Nowhere
    Don't care what they say
    All the games they play
    Nothing is enough
    Til they handle love (let's do it tonight)
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අර්ජුන් මහේන්ද්‍රන්ටත් ඒ බෝනස් ලැබෙයි. එයත් සිංගප්පුරුවේ පුරවැස්සියෙක්:angry:
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    සිංගපුරුවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඒ රටේ original මිනිස්සු එදා වෙලා හොයන් ඉන්න රටක් බන් ලංකාව හොදයි ඊට වඩා
    අපේ උන්ට වෙන පොඩි රට වල උන්ට නම් හොදයි ගිහින් හම්බ කරන් ඇවිත් ගෙයක් දොරක් අඩු තරමේ FLAT එකකින් වත් අරගෙන ඉන්න පුළුවන් ලංකාවේ සිංග ගිහින් හම්බ කරන ඇවිත්
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    සින්ගප්පුරුවෙත් තියෙන්නෙ පවුල් පාලනයක්. ඒත් එහෙ ඉන්න මෝඩ මිනිස්සුන්ට
    වෙනසක් කරන්න ඕන උනේ නෑ.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    වැඩක් නෑනේ ප්රියස් එකකුත් සිංගප්පූරුවේ ලක්ෂ 185 වගේ වෙනවලු :baffled:

    prius oneda.. othana MRT, LRT, arawa mewa kiala hema ekakma tiyenawa. mehe gena nam kianne epa.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපි චන්දෙන් පත් කරගත්තේ මෙහෙම ඉන්න මිසක් සිංගප්පුරුවක් කරන්න නෙමේ ...අපිට ඕනි ණයවෙලා ඉන්න $3000 ක ණයක් දීලා තියෙන්නේ හැම මිනිහටම ආණ්ඩුවලින් ..වෙන මොනවද උඹලා ඉල්ලනේ
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    ඒ රටේ original මිනිස්සු එදා වෙලා හොයන් ඉන්න රටක් බන් ලංකාව හොදයි ඊට වඩා
    අපේ උන්ට වෙන පොඩි රට වල උන්ට නම් හොදයි ගිහින් හම්බ කරන් ඇවිත් ගෙයක් දොරක් අඩු තරමේ FLAT එකකින් වත් අරගෙන ඉන්න පුළුවන් ලංකාවේ සිංග ගිහින් හම්බ කරන ඇවිත්

    :yes:eka aththa ban..lankawa wage ratak me loke kohewath Naha ban..desapalakayo ape rata kanawa ban..ape rate age therenne wena ratakata
    Gihin katta kanakota thamai...