සිංගප්පුරුවේ එහෙම උනත් ....

shiwankaswe

Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    සින්ගප්පුරුවෙත් තියෙන්නෙ පවුල් පාලනයක්. ඒත් එහෙ ඉන්න මෝඩ මිනිස්සුන්ට
    වෙනසක් කරන්න ඕන උනේ නෑ.

    A paula rata kewe ne
    lamai mini meruwe ne
    paulata wandi batta kan karana aunta genu dushanaya karanna dunne ne

    thawa onida a paula gena?
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    A paula rata kewe ne
    lamai mini meruwe ne
    paulata wandi batta kan karana aunta genu dushanaya karanna dunne ne

    thawa onida a paula gena?

    සාක්කි එක්කම කියපන් ප්‍රෙන් මොකද ඕවා අහලම එපා වෙලා.. අවුරුදු 2 ක් තිස්සේ එකම බයිලේ නේ..
    88-89 නම් ඔන්න ප්‍රසිද්දියේ උස්සල මැරුවේ.. උඹල වගේ උන්ට බල්ලන්ට වගේ ගහල මැරුවේ. පුකට එස්ලෝන් බටේ ගහල ඒක ඇතුලින් කම්බි කුර දාල බටේ ඇදල ගන්නවා. කොහොමද සැප.. මගෙත් මාමගේ පුතාල දෙන්නක් උස්සන් ගිහින් මැරුව, මාමා එක්සත් ජාතික පක්ෂෙට වැඩ කරලත්. මැරුවේ කළු බළල්ලු. ඒ කියන්නේ ආරක්ෂක ඇමති රන්ජන් විජේරත්න හදපු යුනිට් එක..
    තව ඕන නම් කියන්නම්.. ඉහේ කෙස් ගානට තියෙනවා කියන්න :yes:
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    සාක්කි එක්කම කියපන් ප්‍රෙන් මොකද ඕවා අහලම එපා වෙලා.. අවුරුදු 2 ක් තිස්සේ එකම බයිලේ නේ..
    88-89 නම් ඔන්න ප්‍රසිද්දියේ උස්සල මැරුවේ.. උඹල වගේ උන්ට බල්ලන්ට වගේ ගහල මැරුවේ. පුකට එස්ලෝන් බටේ ගහල ඒක ඇතුලින් කම්බි කුර දාල බටේ ඇදල ගන්නවා. කොහොමද සැප.. මගෙත් මාමගේ පුතාල දෙන්නක් උස්සන් ගිහින් මැරුව, මාමා එක්සත් ජාතික පක්ෂෙට වැඩ කරලත්. මැරුවේ කළු බළල්ලු. ඒ කියන්නේ ආරක්ෂක ඇමති රන්ජන් විජේරත්න හදපු යුනිට් එක..
    තව ඕන නම් කියන්නම්.. ඉහේ කෙස් ගානට තියෙනවා කියන්න :yes:

    Ubalata kiyana kata hodai bima ula gannawa