සිංගප්පූරුව කොරෝනා සාමාන්‍ය ලෙස

elajani

Well-known member
  • Oct 18, 2020
    10,596
    6,364
    113
    සලකන්නේ ලංකාවට ගේම දෙන්න ඕනේ නිසා නෙමෙයි ද...
    සිංගප්පූරුව දෙවෙනි චීනෙ වෙන්න යන්නේ මුන් ගෙ strategy එකක්
     
    Last edited:

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    IMG-20210627-WA0008-780x470.jpg

    කෝවිඩ්-19 වසංගතය කලමණාකරණය කිරීම සඳහා සිංගප්පූරුව නව සැලසුමක් ක්‍රියාවට නැංවීමට සැරසෙයි.
    මේ අනුව ඉදිරියේදී මෙය උණ රෝගය වැනි වසංගතයක් ලෙස සලකා කටයුතු කෙරෙනු ඇත.
    මෙම පියවර අනුගමනය කරන අවස්ථාවේදී වෛරස සම්ප්‍රේෂණය ශුන්‍යය කිරීමේ සැලසුමක් නොමැත. සංචාරකයන් නිරෝධායනය හෝ ආසාදිතයන්ගේ සමීප ආශ්‍රිතයන් හුදෙකලා කිරීම හෝ සිදු නොවනු ඇත. තවද, එම තත්ත්වයට පැමිණි පසු දෛනික රෝගී සංඛ්‍යා පළ නොකෙරෙනු ඇත.
    සිංගප්පූරු වෙළෙඳ අමාත්‍ය ගෑන් කිම් යොංග්, මුදල් අමාත්‍ය ලෝරන්ස් වොංග් සහ සෞඛ්‍ය අමාත්‍ය ඔංග් යේ කුංග් The Straits Times පුවත්පතේ කතුවැකියක් පළ කරමින් ප්‍රකාශ කරනුයේ කෝවිඩ්-19 වසංගතය අප අතරින් සම්පූර්ණයෙන් තුරන් නොවනු ඇති නමුත් එය සමග ජීවත්වීමේ හැකියාව ඇති බව ය.
    මෙම අමාත්‍යවරුන් තිදෙනා තවදුරටත් පෙන්වා දෙන්නේ උණ රෝගය වැළඳුණ බොහෝ දෙනාද නිවසේ සිටම සුවවන බවයි. රෝහල්ගත කරනුයේ බරපතල තත්ත්වයට පත්වන්නන් පමණක් බව ඔව්හු පෙන්වා දෙති. එම අයුරින්ම කෝවිඩ්-19 සමගද ජීවත් වියහැකි බව ඔව්හු ප්‍රකාශ කරති.
    කෙසේ වෙතත් ආයතන, කඩසාප්පු ආදියට ඇතුල් වීමේදී කෝවිඩ්-19 සඳහා පරික්ෂා කිරීම අවශ්‍ය වේ යයි ද අමාත්‍යවරු ප්‍රකාශ කළ හ.
    මෙම පියවර හඳුන්වා දීමට අත්‍යවශ්‍ය කරුණු දෙකක් සම්පූර්ණ කළ යුතු බව ඔව්හු වැඩිදුරටත් කියා සිටිය හ. ඉන් එකක් නම් එන්නත්කරණය ය. සිංගප්පූරුව අගෝස්තු 9 වනවිට ජනගහනයෙන් තුනෙන් දෙකකට එන්නත් මාත්‍රා එකක් හෝ ලබාදීමට සැලසුම් කර තිබේ. එම වැඩපිළිවෙළ දිගටම ක්‍රියාවට නැංවිය යුතුය. එය සැපිරීමෙන් තොරව නව පියවර ගත නොහැක. දෙවැන්න නම් පහසු සහ ඉක්මන් පරීක්ෂණ ක්‍රම හඳුන්වා දීම ය. මේ කරුණු දෙක සැපිරීමෙන් අනතුරුව කෝවිඩ්-19 සමග ජීවත්වීමේ නව පියවර කරා ගමන් කළ හැකිවනු ඇත.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    සලකන්නේ අපිට ගේම දෙන්න ඕනේ නිසා නෙමෙයි ද...
    සිංගප්පූරුව දෙවෙනි චීනෙ වෙන්න යන්නේ
    What they are trying to do is good. But the only difference is that the people have very good discipline, the people who live their actually love the country and if you do wrong you are punished so that you will not do it again (not like Mid east they give heavy fines).

    We like it or not Covid will be their with us for a long time. We will have to keep getting vaccines (booster shots) every year or so.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,596
    6,364
    113
    IMG-20210627-WA0008-780x470.jpg

    කෝවිඩ්-19 වසංගතය කලමණාකරණය කිරීම සඳහා සිංගප්පූරුව නව සැලසුමක් ක්‍රියාවට නැංවීමට සැරසෙයි.
    මේ අනුව ඉදිරියේදී මෙය උණ රෝගය වැනි වසංගතයක් ලෙස සලකා කටයුතු කෙරෙනු ඇත.
    මෙම පියවර අනුගමනය කරන අවස්ථාවේදී වෛරස සම්ප්‍රේෂණය ශුන්‍යය කිරීමේ සැලසුමක් නොමැත. සංචාරකයන් නිරෝධායනය හෝ ආසාදිතයන්ගේ සමීප ආශ්‍රිතයන් හුදෙකලා කිරීම හෝ සිදු නොවනු ඇත. තවද, එම තත්ත්වයට පැමිණි පසු දෛනික රෝගී සංඛ්‍යා පළ නොකෙරෙනු ඇත.
    සිංගප්පූරු වෙළෙඳ අමාත්‍ය ගෑන් කිම් යොංග්, මුදල් අමාත්‍ය ලෝරන්ස් වොංග් සහ සෞඛ්‍ය අමාත්‍ය ඔංග් යේ කුංග් The Straits Times පුවත්පතේ කතුවැකියක් පළ කරමින් ප්‍රකාශ කරනුයේ කෝවිඩ්-19 වසංගතය අප අතරින් සම්පූර්ණයෙන් තුරන් නොවනු ඇති නමුත් එය සමග ජීවත්වීමේ හැකියාව ඇති බව ය.
    මෙම අමාත්‍යවරුන් තිදෙනා තවදුරටත් පෙන්වා දෙන්නේ උණ රෝගය වැළඳුණ බොහෝ දෙනාද නිවසේ සිටම සුවවන බවයි. රෝහල්ගත කරනුයේ බරපතල තත්ත්වයට පත්වන්නන් පමණක් බව ඔව්හු පෙන්වා දෙති. එම අයුරින්ම කෝවිඩ්-19 සමගද ජීවත් වියහැකි බව ඔව්හු ප්‍රකාශ කරති.
    කෙසේ වෙතත් ආයතන, කඩසාප්පු ආදියට ඇතුල් වීමේදී කෝවිඩ්-19 සඳහා පරික්ෂා කිරීම අවශ්‍ය වේ යයි ද අමාත්‍යවරු ප්‍රකාශ කළ හ.
    මෙම පියවර හඳුන්වා දීමට අත්‍යවශ්‍ය කරුණු දෙකක් සම්පූර්ණ කළ යුතු බව ඔව්හු වැඩිදුරටත් කියා සිටිය හ. ඉන් එකක් නම් එන්නත්කරණය ය. සිංගප්පූරුව අගෝස්තු 9 වනවිට ජනගහනයෙන් තුනෙන් දෙකකට එන්නත් මාත්‍රා එකක් හෝ ලබාදීමට සැලසුම් කර තිබේ. එම වැඩපිළිවෙළ දිගටම ක්‍රියාවට නැංවිය යුතුය. එය සැපිරීමෙන් තොරව නව පියවර ගත නොහැක. දෙවැන්න නම් පහසු සහ ඉක්මන් පරීක්ෂණ ක්‍රම හඳුන්වා දීම ය. මේ කරුණු දෙක සැපිරීමෙන් අනතුරුව කෝවිඩ්-19 සමග ජීවත්වීමේ නව පියවර කරා ගමන් කළ හැකිවනු ඇත.
    ලංකාවට.. Transit එකක් නේ Singapore කියන්නේ
    මුන් දෙවෙනි චීනෙ
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,596
    6,364
    113
    ලංකාවට.. Transit එකක් නේ Singapore කියන්නේ ඒ හරහා අපිට ආයෙ ආයෙ එන්න පුළුවන් නෙ එක එක වේරියන්ට්
    මුන් දෙවෙනි චීනෙ
     
    RideYourParty

    Well-known member
  • Sep 1, 2018
    407
    432
    63
    ලංකාවට.. Transit එකක් නේ Singapore කියන්නේ ඒ හරහා අපිට ආයෙ ආයෙ එන්න පුළුවන් නෙ එක එක වේරියන්ට්
    මුන් දෙවෙනි චීනෙ
    natural selection in action 😁
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    සිංගප්පූරුව කිව්වම මගේ ඔළුවට එන්නේ රොබෝවරු වගේ මිනිස්සු ටිකක්
     
    • Like
    Reactions: NRTG

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ලංකාවට.. Transit එකක් නේ Singapore කියන්නේ ඒ හරහා අපිට ආයෙ ආයෙ එන්න පුළුවන් නෙ එක එක වේරියන්ට්
    මුන් දෙවෙනි චීනෙ
    ugath baiya danne monawada sing gana 😂😂