සිංගප්පූරුව දූෂණය තුරන් කලේ මෙහෙමයි. විස්තර-https://youtu.be/3EWqHXFKfFY

k.s.u.kumar

Member
Jul 3, 2023
15
-3
1
Colombo
සිංගප්පූරුව දූෂණය තුරන් කලේ මෙහෙමයි.
විස්තර-

සිංගප්පූරුව දූෂණය තුරන් කලේ මෙහෙමයි.
විස්තර-https://youtu.be/3EWqHXFKfFY
------ Post added on Jul 23, 2023 at 11:57 AM
 

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මෙහෙනං රනිල් දූෂණය තුරන් කරන්නෙ මෙහෙම:

    * දූෂණ හොරකම් අල්ලන්න නෙවෙයි මං ආවෙ. රට ගොඩගන්න

    * පාර්ලිමෙන්තුව කියන ඕනෙ දෙයක් මං කොරනව

    * හොරාකෑවනං නඩු දාන්න

    * රට බංකොලොත් කරපු එවුන් හොයන්න පොහොට්ටු කමිටුවක්

    * කෝපා කමිටුවට පොහොට්ටු නඩයක්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,057
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ නං දූෂණය තුරන් කරන්න ඊට වඩා පියවරක් අරන් තියෙනවා.

    ඒ පියවර :- ලංකා ඉතිහාසයේ ලොකුම මහබැංකු වංචාව කරපු පුද්ගලයා රටේ ජනාධිපති කිරීම. 👌✌🏼🙏🙏
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,388
    32,104
    113
    දූෂණ තුරන් කරන්න නම් තමාට තමන් අවංක වෙන්න ඕන, පෙර වැරදි ඇත්තනම් ඒව වලට දඬුවම් විඳින්න ඕන...
    ලකේපංකාවේ සිංහලු කොහෙද ලොල් එහෙම ජාතියක් වෙන්නේ...
    එක හොරකමක් වහන්න බොරු කෝටියක් කියන උන් එක්ක කොහොමද දූෂණය නැති කරන්නේ...
    අර 7 bench දාන තැන ඉඳලා පහළට හැදෙන්න ඕන, ඒක කරන්නත් එතන ඉන්න අයට අවංක සිත් පහළ වෙන්න ඕන, කරුමෙ කියන්නෙ මේකෙ එහෙම වැරදි හදාගන්න උන් අඩුයි.
     
    • Like
    Reactions: Solo Rider

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,215
    34,841
    113
    වංචා දූෂණ සම්පූරණයෙන් නතර කළොත් රට බංකොලොත් වෙනවා කීලා නාමල් සෑර් කීවා වගේ මතකයි
     
    • Haha
    Reactions: Srilankan1