සිංගප්පූරු කොටියා වැඩ අරඹයි
සිංගප්පූරුවේ අඩුවැය ගුවන් සේවයක් වන “ටයිගර් එයාර්වේස්“ සමාගම කොළඹට ගුවන් ගමන් ආරම්භ කර තිබෙන අතර සතියකට ගුවන් වාර තුනක් ක්‍රියාත්මක කරයි.
සමාගම විසින් කොළඹ හා සිංගප්පූරුව අතර ගුවන් ගමන් ක්‍රියාත්මක කරන අතර රුපියල් 8600 සිට කොළඹින් සිංගප්පූරුව බලා යාමට ගාස්තු ආරම්භ වෙද්දී සිංගප්පූරුවෙන් ලංකාවට පැමිණීමට ගාස්තු ආරම්භ වන්නේ ඩොලර් 98 ක සිටයි.
අඟහාරුවාදා, බ්‍රහස්පතින්දා හා ඉරිදා යන දින තුනේදී මෙම ගුවන් ගමන් ක්‍රියාත්මක වේ.
http://www.tigerairways.com/lk/en/index.php