Singapore / Thailand ගිහින් එන ගමන් ගන්න බඩු comapany cc එකෙන් ගත්තම හෝ cash දිලා ගත්තම VAT refund කරද්දි අපේ පාස්පෝස්ර්ට් නේම් එකටම බඩු ගන්න ඕනේ ද?
මේක කම්පැණි නේම් එකට අරන් ක්ලීන් කරන්න බැරි ද?
කම්පැණි නේම් එකට ගන්නේ නැතිව අපේ නමට අරගත්තම company expenditure එකක් විදියට ලෝකල් ටැක්ස් වලට දාන්න පුළුවන් ද?

Last edited: