සිංදුවක් සොයා ගැනීමට උදවු

Geeth_Nuwan

Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    සිංදුවක් සොයා ගැනීමට උදවු

    මචන්ලා මට මේ සිංදුව හොයල දෙන්න... ගායකයෙක් ගැන වත් දන්නෙ නැ. මේ පද ටික විතරයි දන්නේ..
    "me gangawa wage nowei "
    ලොකු උදව්වක්...
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචන්ලා මට මේ සිංදුව හොයල දෙන්න... ගායකයෙක් ගැන වත් දන්නෙ නැ. මේ පද ටික විතරයි දන්නේ..
    "me gangawa wage nowei "
    ලොකු උදව්වක්...


    meka neweine???:rolleyes:
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඉස්සර රජකාලෙ නෙවෙයි දැන් මේ කාලේ සනුද්‍රිටත් සිදාදියේ නටන්න හිතුනේ:D
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    Posts: 53
    Join Date: Dec 2007
    Location: Kegalle

    සින්දු ඉල්ලන්න විතරමද එලකිරියට එන්නේ ? :lol::lol::lol:
     

    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    Posts: 53
    Join Date: Dec 2007
    Location: Kegalle

    සින්දු ඉල්ලන්න විතරමද එලකිරියට එන්නේ ? :lol::lol::lol:

    නැ බං. පෝස්ට් දැමේමෙ නැති වුනාට අපිත් එලකිරියෙ තමයි.. :lol::lol::yes::yes::yes::yes:;);););)