සිංදුවක් හොයාගන්න උදව්වක්

Devendora_San

Well-known member
  • Nov 7, 2016
    497
    986
    93
    The Jasmine Dragon Tea Shop
    සිංදුවක් හොයාගන්න උදව්වක්

    යාලුවනේ පුලුවන් නම් මට මේ සිංදුව හොයාගන්න උදව් කරන්න. අද උදේ සියතේ ගියේ...

    "රෑ අහසෙ මුදු පහසේ රහසින් පෑයු තරුවක් විලසේ"

    "Ra ahase Mudu pahase Rahasin paayu Tharuwak wilase"

    ගූගල් සර්ච් කලාට හොයගන්න නැන් නේ :(
     
    Last edited: