සිංදුවක් හොයාගන්න සප් එකක්.
උබලගෙන් මට හෙල්ප් එකක් ඕන සිංදුවක් හොයාගන්න. මේ සිංදුව මීට අවුරුදු කීපයකට කලින් කරපු එකක් 2009, 2010 වගේ... හරියටම මතක නෑ. හැබැයි මේ සිංදුවට වීඩියෝ එකක් කරල තිබ්බ. ඒ වීඩියෝ එකේ යන්නේ මෙහෙම කතාවක්.
කොල්ලෙක් කෙල්ලෙක් පස්සේ යනව. හැබැයි කොල්ලා වෙනුවට ඉන්නේ කාඩ් බෝඩ් කොල්ලෙක්. ඌ කෙල්ල පස්සෙන් යනව. කෙල්ල හැරිල බලනකොට පහත්වෙලා හැංගෙනව. සිංදුවේ අන්තිම හරියේ. රෑ මූ කෙල්ලගේ ගෙදර ගිහින්. දොරට තට්ටු කරනවා. කෙල්ල නයිටියක් ඇඳන් ඉන්නේ කෙල්ල දොරේ කාචයෙන් බලනවා හෝ දොර ඇරල බලනව කාඩ්බෝ කොල්ල හැංගිලා. ආයිමත් දොරට තට්ට කරනව. හැබැයි එතකොට ඒ ඒකෙල්ලගෙ කොල්ල දොර ලගදි ඒ කොල්ලා කෙල්ල තුරුල් කරනවා. උන් ගෙට ගියාට පස්සේ. මම ඔයාට ආදරෙයි කියල කාඩ් බෝඩ් කෑල්ලක් දොර යටින් දානව.
මේ වීිඩියෝ එක හොයල දීපල්ල කොල්ලනේ. ඒ සිංදුව මම කැමතියි.

lassana sinduwa