සිංදුව සොයා දෙන්න

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    ලංකාවේ අල වර්ග ගැන කියන සිංදුවක් තියෙනව . වචන මතක නෑ. බන්දුල විජේවීර මහත්තයාගේ. පුලුවන් කෙනෙක් හොයල දෙන්න කෝ....!!!
     

    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    සසඳ සසඳ දිය පල්ලේ තිබෙයි අල - දියපල්ලේ තිබෙයි අල ?
     

    Jayanga

    Well-known member
  • Sep 9, 2006
    3,296
    42
    48
    Chronosphere
    මනමාල බඹරු මල් මුවරද විලෙ රගනව
    මම තාම පමාවෙන් කාලය ඉගිලී යනව

    Mee sinduwa danna kenek innawada? Issara naattiyaka giyapu sinduwak. Jayalal Rohana rangapawe. Gaayakaya kauda kiyalawath naattiya mokadda kiyalawath mathaka naa.
     
    • Like
    Reactions: nayi hami