සිංදු කවර් - Song Covers

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
අදත් දැම්මා බං සින්දු තුනක්
ඩේටා කපාගෙන අහල බලපල්ලකෝ
ගිටාර් ගැහුවේ නෑ මෙදා සැරේ
නෙට් එකෙන් Music අරන් Voice කළා
අහලා බලලා හොද නරක කියන්නකෝ
කලින් ඒවාට හොද නරක කියපු හැමෝටම පිං හොදේ
එහෙනම් අපි ගියා බොක්කලා










සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!
 
  • Like
Reactions: rock pora

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Hitha asata heena godak kalin karaa neda? :)
    Anith dekath lassanai:) Thinking out loud eke ithuru tikath karanna thibbane:D
    Esema weva :)
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    Hitha asata heena godak kalin karaa neda? :)
    Anith dekath lassanai:) Thinking out loud eke ithuru tikath karanna thibbane:D
    Esema weva :)




    හිත අස්සට සින්දුව ෆේස්බූක් දාපු එක කලින් දැම්මේ ..
    එකේ කොලිටි එක අඩුයි ඒකයි යූ ටියුබ් දාපු එක දැම්මේ ..
    හැමදාම කොමන්ට් කරලා සප් එකක් දෙනවට තැන්ක්ස් හොදේ
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ගුලියා උබේ voice හොදයි :cool: දැන් ඇති බන් සින්දු thread දැම්ම ආතල් thread එකක් දාහන්කො කපුටෝහ් :sorry::rolleyes::yes: