සිංදු_කවි_කිරීමේ_පුරෝගාමියෝ
නිකං ඉන්න බැරුවට සින්දු කියන්න පටන් ගත්ත මචං ... වඳුරට දැලි පිහිය හම්බුනා වගේ මටත් මොකෙක්දෝ එකෙක් කිව්වා smule app එක දාගනින් පුතී කියලා...
. ඉතිං මන් දාගත්ත. පොඩි ලල් එකක් තියෙනවා කියල හිතුන.ඒ නිසා සින්දු කීපයක් record කරා. මුලින් මුලින් එළකිරි එකේ එකක් දෙකක් හොරෙන් හොරෙන් දාලා බැලුවා
. නරකම නෑ .. හොද ප්‍රතිචාර තිබුනා.. ඉරාජ්ට වගේ විව්ස් නම් නෑ ඉතිං ..
අපිට කොයින්ද හංසමාලි ලා
.. මන් හිතුවා ඒ ඔක්කොම සින්දු ටික පිළිවෙලට මේකේ දාන්න ඕනේ කියල.. අඩු පාඩු ගුණ දොස් අනිවාර්යෙන්ම කියන්න. ෆ්‍රී වෙලාවක් තිබ්බොත් අහන්න. හොදයි කියලා හිතුනොත් විතරක් share පාරක් දාලා support එකක් දෙන්න.මහලොකුවට සිංදු කියාගන්න හැකියාවක් නැහැ මචන්ලා... එත් , සංගීතයට පට්ට ආසයි. 

"" ගීතයේ මුල් ගායකයාට , පද රචකයාට , තනු නිර්මාපකයාට හා එම නිර්මාණයට සම්බන්ද උණු සියලුම අයවලුන්ට උපහාරයක් වේවා. ගායනයේදී සිදු උණු අඩුපාඩු වෙනුවෙන් දහස් වාරයක් සමාව ඉල්ලා සිටිමි. හරි හමන් සංගීතයක් කන නොවකෙන මෙවැනි මූසල කාල පරිච්චේදයක , අපට අමාරුවෙන් හෝ මුමුණන්නට , මෙවැනි ශ්‍රේෂ්ට නිර්මාණ දායාද කල ඔබ සියලු දෙනාටම ස්තුතියි.""

1) මද සීත නල රැල්ල - Cover Version
2) පෙම් කැකුල පිපී එන විට - Cover Version
3) සුදු මුදු වැල්ලේ - Cover Version
4) නිල් තරු නෙතු - Cover Version
5) මලක් උනේ ඇයි නුඹ මට - Cover Version
6) මනලෝලී මනමාලියේ - Cover Version
7) දිල් හේ කේ මාන්තා නහි - Cover Version
8 සිතින් මා නොසැලී - Cover Version
9) හන්තානට පායන සඳ - Cover Version

Last edited:
ඇත්තටම හොඳ හැකියාවක් තියෙනවා සින්දු කියන්න