මචං ඉස්සර සිරස radio එක සින්දුවක් ගියා.(2000-2005 වගේ)
එකේ මට මතක සින්දුවේ මැද තියෙනවා " ප්‍රථම ප්‍රේමයෙ සප්නයේ"කියලා පද පෙලියක්
කියන්නේ කොල්ලෙක්. මුල කැල්ල "මම බැලුවේ සදු දිහා" වගෙ පද පෙලියක්.හරියටම එක නම් මතක් නැ.කියන කෙනාගෙ කටහඩ පොඩ්ඩක් රොබින්සන් අන්දරේ එකේ සින්දුව (සයුරේ ජිවිත රල..) කියන කොල්ලාගේ වගෙ .පුලුවන් නම් එ සින්දුව හොයලා දිපන්