සිංහයන් නරියන් වෙලා නේද මචන්

Aug 11, 2012
99
6
0
Yala
කොහෙඳ බං මෙඩල් ගන්නේ. ලංකාවේ ඉන්න ඇමතිලා දාලා තියෙන්නේ කිසිම ගැලපීමක් නැතුව. ක්‍රිඩා වලට දාන්න ඔනේ ක්‍රිඩා වලට ප්‍රවින කෙනෙක් එතකොට වෛද්‍ය පැත්තට දාන්න ඔනේ වෛද්‍යවරයෙක් නැතුව කොන්දොස්තර කෙනෙක් නෙවෙයි.


igenagena nathi un amathila weddi ,mole athi daksha un daanne kohamada bun
 

sch007

Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    ඔවා ගැන කතා කරලා උබට වැඩකුත් නැ බන් මට වැඩකුත් නැ. එක එකාට කඩෙ යන්න එපා බන් වැඩක් බලාගනින්. අපරදෙ උබෙ කාලය.
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ලංකාව මාර චාටර් නෙද බන්... පිට උන් එක්ක ඉන්නකොට තමයි තෙරෙන්නේ ලංකාව තරමි බලු රටක් තිබෙද කියලා,. එ උනාට අපේ උන්ගේ වචන වලින්නමි අඩුවක් නැහැ.. සුරපුරයක් නොවැ..:P:P


    විරාජමාන ලංකාවෙ පොන්නයො අපි.... :yes::yes::yes: