සිංහයා කට අරි - එන්න සතොසට යමු බඩු ගන්න

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,650
    75,707
    113
    කැරිම ආතල් එක. අඩු නැතුව බඩු ගන්නනම් සතොසට යන්නලු. හුත්තො බල්ලෙක්වත් යන්නෙ නෑ සතොසට උන්ගෙ බඩු ජරාව නිසා. දැන් ලොන්තයෝ ටිකකට හාල්, පොල් ගන්න සතොසවල් ගානේ බඩගාන්න වෙලා 🤭🤭

    කැරිම ආතල් එක ඒක නෙවී, මහ අම්මන්ඩි කීල්ස් එකේ ශොපින් කරන අතරේ උන්ට බලය අරන් දෙන්න පුක දීපු ලොන්තයෝ ටිකට කීල්ස් නොයා සතොසට යන්න වෙලා 🤭 🤭

     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මේ පාර බංකොලොත් උනොත් නාමල් තමයි එකම විසඳුම
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    අද දවසට උඹේ දැකපු 3වැනි අඳෝනා thread එක.... අම්මෝ මෙහෙමත් බයි ආතල් බලන්න පින් කරලා තියෙනවා lol 😂

    තව දාපන්. ජෙප්පන්ට කෙලවෙලා යන්නම thread දාපන් 😂😂 ජහ ජහ්
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,803
    17,030
    113
    Mulinma mona kramen hari prashne wisadala inna epai.
    Anika dan balapathra nathuwa pawudgalaika ansheta haal genna awasara deela tiyenne. Ehema gena ewa super market walata daai. Haal adu weegena yaddi hangapu Nipuna & Araliya haal tikath himita market walata daai.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    සතොස එකේ හාල් නං හොද ඒවා තිබ්බා ඉස්සර ඉදන්ම.

    මම නං ගෙදරට ඕනී මාළු, එළවලු, පලතුරු ගන්නේ පෑලියගොඩ මාර්කට් එකෙන් මාසෙටම හරි යන්න.

    එහෙම්ම සතොසට ගිහිං හාල් ගන්නවා. අපිට කෑමට රතු හාල්, බල්ලෝ පුසෝන්ට සුදූ හාල්.
    කූඹුරු වලින් එන වී පරණ කරගන්න ඕනී නිසා හාල් ටිකක් සතොස න් ගන්නවා.

    රතු කැකුළු එහෙම ලංකා එක තියෙනවා. මිල අඩුයි. රසයි.

    දැන් නං කොහොමද දන්නේ නැහැ.

    ආයේ සංස්ථා කුළු බඩු, ටින් මාළු වගේ දේවල් ගන්නවා.

    නරක නැහැ. බී ලුණු, අර්තාපල් වගේ ඒවා නං හරි නැහැ. මිලත් වැඩි.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,707
    113
    සතොස එකේ හාල් නං හොද ඒවා තිබ්බා ඉස්සර ඉදන්ම.

    මම නං ගෙදරට ඕනී මාළු, එළවලු, පලතුරු ගන්නේ පෑලියගොඩ මාර්කට් එකෙන් මාසෙටම හරි යන්න.

    එහෙම්ම සතොසට ගිහිං හාල් ගන්නවා. අපිට කෑමට රතු හාල්, බල්ලෝ පුසෝන්ට සුදූ හාල්.
    කූඹුරු වලින් එන වී පරණ කරගන්න ඕනී නිසා හාල් ටිකක් සතොස න් ගන්නවා.

    රතු කැකුළු එහෙම ලංකා එක තියෙනවා. මිල අඩුයි. රසයි.

    දැන් නං කොහොමද දන්නේ නැහැ.

    ආයේ සංස්ථා කුළු බඩු, ටින් මාළු වගේ දේවල් ගන්නවා.

    නරක නැහැ. බී ලුණු, අර්තාපල් වගේ ඒවා නං හරි නැහැ. මිලත් වැඩි.
    ඉස්සර සතොස වගේ නෙවී බන් දැන් එක. කන්න බොන්න නැති උන් තමා යන්නෙ දැන්. හේතුව ඉතින් ගනන් අඩු වීම සහ 2nd grade බඩු තිබීම
     
    • Like
    Reactions: Janatha Jhon

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මුං වගේ උන් නිසා වෙන්නේ කවදහරි දෙමළ හරි මුස්ලිම් හරි ඵකෙක් ලංකාවේ ජනාධිපති වෙන ඵක..අැයි ඉතිං අපේ ජාතියේ උන්ගේ කයිය විතරයිනේ වැඩ නෑ..බලයට ඵන්නේ නම් පෙරලලා හරි රට හදනවා කියාගෙන..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,707
    113
    69 bayyonta nam U-turn gahana eka gemak ne.
    oka thamai wenne anthimata
    දැනටම බලන FB එකේ vibe එක මාරු වෙලා තියෙන විදිය. උන්ම මුන්ව පුම්බලා උඩ තියලා ඊටපස්සෙ කෙලින්ම බිමට වැටුන ගමන් නැගිටින්න බැරිවෙන්න පාගනව.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඉස්සර සතොස වගේ නෙවී බන් දැන් එක. කන්න බොන්න නැති උන් තමා යන්නෙ දැන්. හේතුව ඉතින් ගනන් අඩු වීම සහ 2nd grade බඩු තිබීම
    ඉස්සර වෙළඳ ඇමති රිෂාඩ් ඉන්න කාලේ සතොස තිබ්බේ මුස්ලිම් කොම්පැනි වල නිෂ්පාදන වැඩි හරියක්.

    පස්සේ සංස්ථා කුළු බඩු, විජය එකේ බඩු එහෙම දැම්මා. මිනිහා අයින් උනාම.

    සිල්ලරට කිරල ගන්න ඒවගෙන් මම කිව්වා වගේ අර්තාපල්, ලොකු ලුණු වගේ ඒවා නං හරි නැහැ. මිල වැඩි සහ කොලිටි නැහැ.

    හාල් වගේ ඒවා අලුත් ස්ටොක් හැම වෙලේම තියෙන්නේ. මොකද නිතරම විකිනෙන නිසා.

    මාළු පැකට් කරපුව තියෙනවා. ඒවත් හොද නැහැ.
    බිස්කට් එහෙම 50 % ඩිස්කවුන්ට් තියෙනවා හැමදාම වගේ.

    ඕවා නං ගන්නේ බල්ලෝ කන නිසා.
     
    • Like
    Reactions: tharakaf

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,987
    18,904
    113
    ඉස්සර සතොස වගේ නෙවී බන් දැන් එක. කන්න බොන්න නැති උන් තමා යන්නෙ දැන්. හේතුව ඉතින් ගනන් අඩු වීම සහ 2nd grade බඩු තිබීම
    මෑතක මතක විදිහට රවියගෙ ඉදල සතොස වවාගෙන කාපු එක මිසක් සතොස ගොඩ ගන්න කරපු එකක් හොදක් කියහන් බලන්න එකෙක් වත්. ඕක කෑවෙම හිටපු ගොයියොම තමයි.
     
    • Like
    Reactions: tharakaf

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    හැබැයි ආණ්ඩුවෙන් අර ගිය මාසේ කරා වගේ වැඩි මිලට පොල් ඇරගෙන අඩුවට විකුණන එක සෑහෙන්න පාඩු වැඩක්. අර ලොරි වලින් ඇවිත් ටයි දාගත්තු එකෙක් එහෙම පොල් වික්කේ.

    ඔතන ආණ්ඩුවෙන් රුපියල් පහක් අඩුවෙන් පොල් ගෙඩියක් වික්කට ඕකට පොල් ගෙන්න ගිය වාහන වල වියදම, රියදුරු ඕටි බාටා, වාහන තෙල් අනං මනං බලද්දී ආණ්ඩුවට සෑහෙන්න පාඩුවක් වෙන්නේ. ඒ කියන්නේ රුපියල් පහක් අඩුවෙන් මිනිස්සු පොල් ගත්තත් අන්තිමට වක්‍රව බදු වලින් ආයේ සෑහෙන්න මුදලක් දරන්න වෙන්නේ මිනිස්සුන්ටම.

    ඒ පාඩුව අර රුපියල් පහේ ලාබෙට වඩා සෑහෙන්න වැඩියි.

    සතොස නං දැන් අවුරුදු ගානක් ඉදන් ලාබ ලබනවා. එක හේතුවක් ලිකර් වලින් එන අදායම.

    ඔය සමහර කීල්ස්, කාර්ගීල්ස් වගේ ඒවත් එහම තමයි.

    පෙළක් ඒවගේ දවසේ අදායම ලක්ෂ 100 ක්‌ නං එකෙන් ලක්ෂ 60 ක්‌ විතර අරක්කු විකුණලා එන සල්ලි
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කෝ බන් උබල අපිට මේ වැඩේට සෙට් වෙන විදිය කියන්නේ නෑනේ? අපිවත් ගනිල්ලකෝ දවසේ පඩියට
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,726
    87,126
    113
    ආශ්චර්යමත් රටක
    බංකොළාාත් පොනිල් පොන්නයා කාලා දාපු සතොසෙ බඩු හරි නෑ කියල පොනිලට පුක දෙන වේස බයියො කියනවා ලැජ්ජ නැතුව.

    බඩු හොඳ නැත්තං තොගේ අම්මව යවාපන් @tharakaf වේසිගෙ පුතෝ. ඊට වඩා හොඳ බඩුවක් කොටුවෙ වත් නෑ. 😹