සිංහයෝ ඵක්ක වලියට ගිය බල්‍ලෝ..😱

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,997
    152,999
    113
    GWP83UH.jpg
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,318
    26,850
    113
    Kandy
    කැරි බල්ලෝ ලගදිත් මගෙ එකෙක් කාලා බෙහෙත් විද්දා.නෑයෝ ගෙදරක ගියා උන් රෑට බල්ලා ලෙහලා දානවා.ගෙදර දොර ඇරිලා තිබිලා බල්ලා සාලෙට ආවා මම හෙල්ලෙන්නේ වත් නැතුව හිටියා ගොරවලා හවුක් ගාලා හැපුවා දත් පහක් වැදුනා පහුවදා ගිහින් බෙහෙත් විද්දා .මාසයක් වෙනකල් බෙහෙත් විදින්න උනා
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,195
    113
    nikamata gate eka open una kiyala hithapan, Ballo denna hamannaganne ethakota thamayi

    ඔව් හැබැයි..දිවියොත් අැවිත් බල්ලෝ උස්සන් යන ඵකේ සිංහයෙක්ට අහු වුනානම් ඵක කටටත් මදි..
     
    • Like
    Reactions: War Fighter

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,805
    1
    11,134
    113
    කැරි බල්ලෝ ලගදිත් මගෙ එකෙක් කාලා බෙහෙත් විද්දා.නෑයෝ ගෙදරක ගියා උන් රෑට බල්ලා ලෙහලා දානවා.ගෙදර දොර ඇරිලා තිබිලා බල්ලා සාලෙට ආවා මම හෙල්ලෙන්නේ වත් නැතුව හිටියා ගොරවලා හවුක් ගාලා හැපුවා දත් පහක් වැදුනා පහුවදා ගිහින් බෙහෙත් විද්දා .මාසයක් වෙනකල් බෙහෙත් විදින්න උනා
    gedra ballonta beth widala ndda
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    හවුක් ගාලා හැපුවා දත් පහක් වැදුනා පහුවදා ගිහින් බෙහෙත් විද්දා .මාසයක් වෙනකල් බෙහෙත් විදින්න උනා

    හව් හව්
    කනව යකෝ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    හොඳ වෙලාවට අර මනුස්සය ආවේ, තව පොඩ්ඩෙන් අලි කකුල් වලට අහුවෙච්ච නෙළුම් පොහොට්ටු වෙනවා
     
    • Haha
    Reactions: khjinesh