සිංහරාජයේ වනස්පති මිනිසා නම් අන්වර්ථ නාමයෙන් හැඳින්වූ මාටින් විජේසිංහ මහතා අද (24) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.
ඔහු මියයන විට 82 වැනි වියේ පසුවිය.
රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු එලෙස අභාවප්‍රාප්ත වී තිබේ.
කලවානේ සිංහරාජයට යාබද පෙතියාකන්ද ගම්මානයේ ජීවත් වූ මාටින් මහතා සිය ජීවිත කාලය පුරාවටම සිංහරාජ වනාන්තරය රැකබලා ගැනීම වෙනුවෙන් කැපවී සිටියේය.
ඒ නිසාම එදාමෙදා තුර හැමදාමත් ඔහු සිංහරාජයට යන එන සැමට මාටින් අයියා විය.
සුවාරිස් විජේසිංහ සහ පොඩිඅංචි නැමැති යුවලගේ පවුලේ වැඩිමලා ලෙස 1939 දෙසැම්බර් මස 24 දා උපන් මාටින් විජේසිංහ ට බාල සහෝදරයකු සහ සහෝදරියක ද වෙයි.
link....
http://sinhala.adaderana.lk/news/160786/සිංහරාජයේ-ආදරණීය-හිතවතා-මාටින්-අයියා-අභාවප්‍රාප්ත-වෙයි