සිංහරාජයේ වැව් දෙකක් හදනව

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada

    කට්ටියක් highway ගහක් අල්ලන දැගලුව
    කෙල්ලෙක් සිංහරාජයේ හෝටලයක් හදනවා කියල දැගලුව
    මේ තව එකක්

    මේවා විකුර්ති කරලා පලකරන මාද්‍ය මේවට වගකිව යුතුයිහැම එකක්ම හොයන යනකොට බොරුවක්. එක්කෝ එක සියගුනයක් විතර වැඩි කරලා කියනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,792
    113
    මාලඹේ
    ලංකාවේ සංවර්ධන වැඩ මුන් නිසා ඕකොම පරක්කු වෙනවා . මානව හිමිකම් පැතකින් තියලා සුදු වැන් ටිකක් දාලා මුන් ඔක්කොම අතුරුදහන් කරන්න ඕනේ . කාලකන්නි බල්ලෝ ටික
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,173
    20,769
    113
    හස්තිශෛලපුර
    ලංකාවේ සංවර්ධන වැඩ මුන් නිසා ඕකොම පරක්කු වෙනවා . මානව හිමිකම් පැතකින් තියලා සුදු වැන් ටිකක් දාලා මුන් ඔක්කොම අතුරුදහන් කරන්න ඕනේ . කාලකන්නි බල්ලෝ ටික
    ලංකාවේ සංවර්ධන වැඩ මුන් නිසා ඕකොම පරක්කු වෙනවා 😂 😂 😂

    නෙලුම් කුලුන
    මත්තල 😂😂😂
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    ලංකාවේ සංවර්ධන වැඩ මුන් නිසා ඕකොම පරක්කු වෙනවා . මානව හිමිකම් පැතකින් තියලා සුදු වැන් ටිකක් දාලා මුන් ඔක්කොම අතුරුදහන් කරන්න ඕනේ . කාලකන්නි බල්ලෝ ටික
    ඕක සන්විදනාත්මක ක්‍රියාවක්. ආණ්ඩුව සංවර්දන වැඩ අතපසු කරන්න හොද නැහැ.

    මතකනේ highway ගහකට ඇඩුව ඇඩිල්ල ? බිලියන ගානක් වියදම් කරලා highway වෙනස් කරන්නලු. මෝඩ හරක්

    එක අතකින් ප්‍රේමදාස හරි. දැගලුව ගමන් දුන්න වැඩේ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    161699006_10227810593316781_1300066052066811465_n.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,792
    113
    මාලඹේ
    ඕක සන්විදනාත්මක ක්‍රියාවක්. ආණ්ඩුව සංවර්දන වැඩ අතපසු කරන්න හොද නැහැ.

    මතකනේ highway ගහකට ඇඩුව ඇඩිල්ල ? බිලියන ගානක් වියදම් කරලා highway වෙනස් කරන්නලු. මෝඩ හරක්

    එක අතකින් ප්‍රේමදාස හරි. දැගලුව ගමන් දුන්න වැඩේ
    Highway එක වෙනස් කරනවා ලු බන් . වැඩිපුර රුපියල් කෝටි 250 ක් යනවා ලු වෙනස් කරන්න . ඔය රුපියල් කොටි 250 හා ගෙවන්න ඕනේ අපිනේ ඉතින් කොහේදෝ යන ගහක් නිසා .
    මේ ආණ්ඩුව මේ ජෙප්පෝ ටික උස්සලා ඉවරයක් කරලා දාන්නේ නැතුව උන්ට ඕනේ විදියට නටන්න දීලා බලාගෙන ඉන්නවා .

    ඒ අතින් ඔන්න මිනිහා රණසිංහ ප්‍රේමදාස මාස 6 යෙන් ජෙප්පෝ ටික උස්සලා මරලා දැම්මා .
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    Highway එක වෙනස් කරනවා ලු බන් . වැඩිපුර රුපියල් කෝටි 250 ක් යනවා ලු වෙනස් කරන්න . ඔය රුපියල් කොටි 250 හා ගෙවන්න ඕනේ අපිනේ ඉතින් කොහේදෝ යන ගහක් නිසා .
    මේ ආණ්ඩුව මේ ජෙප්පෝ ටික උස්සලා ඉවරයක් කරලා දාන්නේ නැතුව උන්ට ඕනේ විදියට නටන්න දීලා බලාගෙන ඉන්නවා .

    ඒ අතින් ඔන්න මිනිහා රණසිංහ ප්‍රේමදාස මාස 6 යෙන් ජෙප්පෝ ටික උස්සලා මරලා දැම්මා .
    ජප්පොන්ට කොටි 250 ගෙවන්න කිව්වනම් හරි. ගහට කොළට ආදරේ සෙට් එක නේ
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,792
    113
    මාලඹේ
    ජප්පොන්ට කොටි 250 ගෙවන්න කිව්වනම් හරි. ගහට කොළට ආදරේ සෙට් එක නේ
    බිම් මට්ටමේ ජෙප්පෝ ගාව සල්ලි නැහැ . NGO අනුර කුමාර ගාවනම් බිලියන 9 ක් තියෙනවා සේප්පුව දාලා 🤣
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    බිම් මට්ටමේ ජෙප්පෝ ගාව සල්ලි නැහැ . NGO අනුර කුමාර ගාවනම් බිලියන 9 ක් තියෙනවා සේප්පුව දාලා 🤣
    ඇයි ලාල් කාන්ත සහෝ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,352
    113
    ලංකාවේ සංවර්ධන වැඩ මුන් නිසා ඕකොම පරක්කු වෙනවා . මානව හිමිකම් පැතකින් තියලා සුදු වැන් ටිකක් දාලා මුන් ඔක්කොම අතුරුදහන් කරන්න ඕනේ . කාලකන්නි බල්ලෝ ටික
    ඊට කලින් යටට ඇදලද බලන්න වෙයි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,924
    1
    58,217
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කට්ටියක් highway ගහක් අල්ලන දැගලුව
    කෙල්ලෙක් සිංහරාජයේ හෝටලයක් හදනවා කියල දැගලුව
    මේ තව එකක්

    මේවා විකුර්ති කරලා පලකරන මාද්‍ය මේවට වගකිව යුතුයිහැම එකක්ම හොයන යනකොට බොරුවක්. එක්කෝ එක සියගුනයක් විතර වැඩි කරලා කියනවා
    ගෝත ගමසමග පිලිසඳරෙදි කියපු ටිකමනෙ මේ රිපීට් කරල තියෙන්නෙ
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,504
    113
    යකෝ රතු අලි වැඩි හරියක් පචනෙ කෙලල තියෙන්නෙ බලාගෙන ගියාම :lol:
     
    • Like
    Reactions: BINGU_PUTHA