සිංහරාජ ලංකාගම පාලම කඩන් වැටෙයි

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    පඹයෙක් ජනපති වෙලා පොන්නයෙක් අගමැති වුනාම එහෙම තමයි™
    උන් දෙන්නගේ සාපෙ මිනිස්සුන්ට වගේම අජීවී පාලම් වලටත් වැදිලා.

    ජේසු ජීවමානයි™ ශුභාරංචි™ අල්ලාහුඅක්බර්™
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,424
    32,143
    113
    පඹයෙක් ජනපති වෙලා පොන්නයෙක් අගමැති වුනාම එහෙම තමයි™
    උන් දෙන්නගේ සාපෙ මිනිස්සුන්ට වගේම අජීවී පාලම් වලටත් වැදිලා.

    ජේසු ජීවමානයි™ ශුභාරංචි™ අල්ලාහුඅක්බර්™
    ethakota 69 lasse baiyange sape ekata add wenne nadda?
    lol
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ethakota 69 lasse baiyange sape ekata add wenne nadda?
    lol
    උන්ගේ සාපෙ වැදිලා තියෙන්නේ රටේ අනිත් මිනිස්සුන්ට. කන්න නැතත් ඉන්න රටක් ඕනි කිව්වනේ.
    දැන් පුන්නක්කු කකා ඉන්න තියෙන්නේ
     
    • Like
    Reactions: lasankandy

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    ඔය වගේ ඒවා වෙන්න ඕනි වේස ඇමතියෙක් යද්දි බන්, ඇට දෙකත් එක්ක කලම්ප වෙලා යන්න
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පඹයෙක් ජනපති වෙලා පොන්නයෙක් අගමැති වුනාම එහෙම තමයි™
    උන් දෙන්නගේ සාපෙ මිනිස්සුන්ට වගේම අජීවී පාලම් වලටත් වැදිලා.

    ජේසු ජීවමානයි™ ශුභාරංචි™ අල්ලාහුඅක්බර්™

    :yes:

    Me lagadi hadapu ekak neda?

    ඔව් නේ බන්. අර අලුතින් හදපු එක නේ

    ලියූ කවි පද දහක් අතරේ :lol:

    :D

    ethakota 69 lasse baiyange sape ekata add wenne nadda?
    lol

    :P

    ටිපර් කාරයට හික් ගෑවෙන්න ගැස්සෙන්න ඇති.

    ලෝඩ් එක වැඩි ද දන්නේ නෑ ඉතින්. ලෝඩ් එකක් දාන යන්න බැරි නම් ඉතින් පාලමත් වැඩක් නෑ නේ බන්

    උන්ගේ සාපෙ වැදිලා තියෙන්නේ රටේ අනිත් මිනිස්සුන්ට. කන්න නැතත් ඉන්න රටක් ඕනි කිව්වනේ.
    දැන් පුන්නක්කු කකා ඉන්න තියෙන්නේ

    චිනෙ සින් එකක් ලු :D

    ඔය වගේ ඒවා වෙන්න ඕනි වේස ඇමතියෙක් යද්දි බන්, ඇට දෙකත් එක්ක කලම්ප වෙලා යන්න

    ඇමතියෙක් ඔය පැත්තට ගිහින් තිබ්බේ නෑ නේ බන්. ඔය අවුරුදු ගානක් ගිහින් ගත්ත පාරක් මං හිතන්නේ
     
    • Like
    Reactions: wawula

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    පාලමට ගුපියන්ගේ ඇස්වහ වැදුනා. ජෙප්පන්ගෙන් කටවහ වැදුනා. මෙච්චර කාලයක් තිබ්බ එක ගැන සතුටු වෙයල්ලා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පාලමට ගුපියන්ගේ ඇස්වහ වැදුනා. ජෙප්පන්ගෙන් කටවහ වැදුනා. මෙච්චර කාලයක් තිබ්බ එක ගැන සතුටු වෙයල්ලා.

    ගු එන් පි ඇස් වහ නම් තමා

    Ona navy ekenda koheda ne haduwe

    සිරාවට ??

    tipper eke hitapu ekata monawa hithenna adda?

    ටිපර් එකට මොකුත් වෙලා නෑ නේ බන් වෙලාවට.
     
    • Haha
    Reactions: hasithayad

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    මේ කඩා වැටුනෙ පාලම නෙවෙයි මගෙ පුතේ
    මේ කඩා වැටුනෙ උබලගෙ බාප්පච්චිගෙ සරම මගෙ පුතේ
    දැන් නැගිටපන් මගෙ පුතේ මෙ උබලගෙ උදව් උට ඕනිම වෙලාවක් මගෙ පුතේ
    ගනින් පුතේ කීබෝඩ් එක අතට වනපන් හතර අතට මේ ගුපියො ජෙප්පො හැදිගෑවිලා යන්න
    උබලට වරදින්නෙ නෑ මගෙ පුතේ..
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    අලුත් කැළනි පාලම ජපන්නු නේ බං හැදුවෙ?
    මොකද ඕක උඩින් දවසකට සැරයක් වත් යනවා. අපේ උන් හදලා ඕක කඩන් වැටුනොත් ආයෙ බේරෙනවා බොරු