ලංකාවේ බහුතරයක් කිසිම අවබෝදයක් නැති කෝට්ථශයක්...මම දැක්ක මේ දෙවානිටත් බැනල තියනවා...අර ගෝඩ් කියන විදිහට මේකේ ඉන්නේ කළු කොට කැත සින්ඝලු තමා මොකද මුන්ට තේරෙන්නේ නැ මේ ගස් කපන එකේ අනිසි ප්‍රතිපල ප්‍රශ්නය තමන්ගේ නොවන තෙක් පිළිතුර දාර්ශානියි කියනවා නේ .. Greta Thunberg කියන චු කෙල්ල පරිසරය රැකගන්න ලොකු සටනක් කරා ලෝකෙම අවදානය ගත්ත මොකද එරට වල මිනිස්සු දීයුනු නිසා මේ වගේ පරිසර ගැටළු වල අනාගතය දකිනවා කරුමේකට අපේ උන්ට ඒ තරම් මොලයක් නැ ඒ නිසා පරිසරය රැකගැනීමට ඉදිරියට එන මිනිස්සුන්ටත් ගහනවා ...