මේක සිංහල රට නෙවෙයි කියල කියන උන් එංගලන්තෙට ගිහින් කියන්නේ නෑ එංගලන්තේ ඉංග්‍රීසි කාරයන්ගේ රට නෙවෙයි කියලා. චීනෙට ගිහින් කියන්නේ නෑ චීනේ චීනුන්ගේ රට නෙවෙයි කියලා. මිඩ්ල් ඊස්ට් ගිහින් කියන්නේ නෑ ඒවා මුස්ලිම් උන්ගේ රටවල් නෙවෙයි කියලා.
උතුරු දෙමළ කොල්ලෝ දෙමළුන්ට වෙනම රටක් ඕනේ කියලා යුද්ධ කරද්දී උන් එක්ක යුද්ධ කරපු ගොඩක් සිංහල කොල්ලෝ හිතුවේ මේක සිංහල බෞද්ධ රටක් කියලා. එදා එහෙම හිතලා යුද්දෙට ගියපු කොල්ලෝ නොහිටින්න අද දෙමළුන්ට නං වෙනම දෙමළ රටක් තියෙනවා අතීතයේ සිංහලයෝ විතරක් හිටපු මේ ලංකාවෙන් කඩා ගත්ත. එදා මේ රටෙන් කෑල්ලක් කඩා ගන්න යුද්ධ කරලා මැරුණු කොටි වෙනුවෙන් අදත් උතුරේ පහන් පත්තු කරනවා දහස් ගනනින්. ඒ හින්ද දෙමල්ලු ජාති වාදී නෑ කියලා කියන්න බෑ. අපි සිංහල. මේක අපේ සිංහල රට සිංහලු විතරක් අතීතයේ හිටපු. ඒත් ඒක කිය කිය ජාති වාදී කම් එලියට දාලා සුළු ජාතින් අවතක්සේරු කරන්න අපි කැමති නෑ. ඒත් උන් ජාති වාදී වෙනවා නං අපිත් ජාති වාදී වෙනවා. ඒ ඕකුන් ආයේ රටේ කෑල්ලක් ඉල්ලුවොත් සිංහල ජාති වාදී හැගීමෙන් යුද්දෙට යන කොල්ලෝ නොහිටින්න මේ රටේ යුද්ධයක් දිනන්න බැරි නිසා. මොකද එහෙම ජාති වාදී හැගීමෙන් යුද්දෙට යන කොල්ලෝ තමයි හමුදාවේ 80%ටත් වඩා ඉන්නේ. උන්ට පොඩි කාලේ ඉඳන් මහගම සේකර(මේ සිංහල අපගේ රටයි), ටිබෙට් ජාතික එස් මහින්ද හිමි(ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහලුන්නේ) වගේ රටට ආදරේ කරපු යුග පුරුෂයෝ කාවද්දපු ජාති වාදී හැගීම් නැති කරොත් කවදා හරි ආයේ මේ රටෙන් කෑල්ලක් ඉල්ලලා මොක්කු හරි යුද්ධ කරොත් එදාට යුද්ධ කරන්න යන්න ඉන්නේ අතලොස්සක් විතරක් වේවි. උන් පරාද වේවි. මේ රටෙන් කෑලි කෑලි කැඩිලා යාවි.
ඒ හින්ද විජයදාස රාජපක්ෂ වගේ චන්ද හිඟා කන්න ජාතියේ උරුමය පාච්චල් කරන උන්ට වඩා අපිට මහගම සේකරල ටිබෙට් ජාතික එස් මහින්ද හිමි ලා වගේ යුග පුරුෂයෝ වටිනවා.
අපි අපේ සිංහල ජාති වාදී කමින් සුළු ජාතීන්ට අරියාදු කරන්න යන්නේ නෑ. හැබැයි සුළු ජාතින් මේ රටේ මහ ජාතිය වන සිංහලයෝවත් ඇති නොකළ විදියේ ප්‍රශ්න ඇති කරන්න හැදුවොත් අපිත් අපේ සිංහල ජාතිවාදී කම ආයුධයක් කරන් උන්ට පහර දෙනවා. එහෙම කරන්නේ අපේ රට ජාතිය රැක ගන්න.
lanka.buzz
Last edited:




