2012 නීති ප්‍රවේශ විභාගයෙන් සිංහල මාධ්‍ය සිසුන් අසාධාරණයට ලක් කරමින් වංචනික මුස්ලිම් සිසුන් සමත් කරවීමට එරෙහිව බොදුබලසේනා - සිංහලරාවය ඇතුළු ජාතික සංවිධාන මූලිකත්වයෙන් අද උදෑසන පැවති සත්‍යග්‍රහයේ ප්‍රතිපලයක් ලෙස, වංචනික ලෙස තොරාගත් සිසුන් නීති විද්‍යාලයට ඇතුලත් කිරීම සතියක කාලයකට අත් හිටුවීමට නීති විදුහල්පති වරයා තීන්දු කරන ලදි. ඒ මේ වංචනික ක්‍රියාවට එරෙහිව නීතිමය පියවර ගැනීම සදහා කල් ලබා ගැනීම වෙනුවෙනුයි. එහෙත් එම උත්සාහය කඩාකප්පල් කරමින් නීති විද්‍යාලයට වංචනික ලෙස තෝරාගත් දෙමළ මාධ්‍ය මුස්ලිම් සිසුන් නීති විද්‍යාලයට ඇතුළත් කර ගන්නා ලෙස තර්ජනය කරවමින් මුස්ලිම් ජාතිකයන් දහස් ගණනක් හෙට දිනයේ දී නීති විද්‍යාලය ඉදිරිපිටට ගෙන්වීමට මුස්ලිම් අන්තවාදී සංවිධාන කිහිපයක් කටයුතු යොදා තිබේ. මෙම වංචාවේ අරමුණ එයින්ම පෙනී යන අතර කිසි ලෙසකින්වත් අයුක්ති සහගත ලෙස මෙසේ නීතිය මුස්ලිම්කරණය කිරීමට අපි ඉඩ නොතබමු.
රටේ නීතියටත්, සදාචාරයටත් පටහැනිව යමින්, රටත් ජාතියක් අනාගත අදුරකට ඇද දමමින් දැන් බලහත්කාරයෙන් තහවුරු කර ගැනීමට වෙර දරන මේ නින්දා සහගත වංචාවට එරෙහි වෙමින් බලධාරීන්ට තව තවත් බලපෑම් කිරීම උදෙසා බොදු බල සේනා ජාලය හෙට උදෑසනදීත් වීදි බැසීමට සූදානම්.
ඉදිරි ජාතික ව්‍යසනයකට පාර කපන මේ අසාධාරණයට එරෙහිව ඔබේ වටිනා කාලයෙන් පැය බාගයක් වෙන් කරන්න. ජාතියේ ශක්තිය පෙන්වන්න. අද උදෑසන ලැබූ ජයග්‍රහණය ආපිට හරවන්නට ඉඩ නොදෙමු. හෙට 2013.01.09 හෙට උදේ 7 ට පැලවත්ත ඉසුරුපාය අසලට පැමිණෙන්න.....
බොදු බල සේනා ජාලය වෙනුවෙන් දැනුම් දීම SDC-facebook
නීති විද්‍යාලය මුස්ලිම්කරණය https://www.facebook.com/photo.php?...575679069116347_1921265556_n.jpg&size=900,710