සිංහලකම පෙරට 2

540880_585463904804530_114197371_n.jpg


ජාතිමාමකයිනි!

ප්‍රවේසමෙන්

සතුරා හැම විටම සුද්දෙක්, හෝ අන්‍යයෙක් නොවෙයි. සුද්දට අපිට වෙඩි තියන්න, දඩමං, දෙබොක්කා, ගස්බෙන පෙන්නා ඇත්තේ අපේ ඇත්තෝමයි. බාගෙදා සුද්දගේ වෙඩි පහරකින් හෝ සොලියගේ හී පහරකින්, කඩු පහරකින් අපි ඇද වැටුනේ මැරිලම නොවෙයි. එහෙම වැටිලා නැගිටින්න දඟලන අපි සදහටම නිහඬ උනේ අපේ ම එකෙක්ගේ ගල් පහරකින්. දැන් තත්වය වෙනස් අපේ අය අතෙත් අලුත්ම අලුත් යකඩ කටවල් අද බොදු බල සේනාවට යමක් දීලා (අල්ලසක්) අපේ දැවෙන උවමනාවකට සහය දක්වලා අපේ පානට තෙල් දාලා එළිය බලා පොරොත්තු වන අය අපි දල්වන ප්‍රදීපය ඒ අයගේ කණාමැදිරි පහන් එළියට වඩා එළියයි කියලා දැනගත්තුදාට අපිට "හදිය කටිනවා" තීන්දුයි. ඒවා ඒ අයට අමාරු නෑ…

පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමි

ලේකම්:- බොදු බල සේනා.

537209_489957644388269_1322151802_n.jpg


පූජාභූමිවල කැළි කසල අපි ඉවත් කළ යුතුයි.
අනුරාධපුර පූජා භූමියේ අනවසර පල්ලිය ඉවත් කර ගනු.

අනුරාධපුර පූජා භූමි ප්‍රදේශයට අයත් වන මල්වතු පටුමගේ අනවසරයෙන් ඉදිකරගෙන ඇති මුස්ලිම් පල්ලියට එරෙහිව 2013. 1. 5 වන දිනදී බොදු විශාල විරෝධයක් එල්ල විය. ගිහි පැවිදි විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කරන ලද මෙම විරෝධතාවය ආරම්භ වූයේ අනුරාධපුර මහමෙව්නා භූමියේ පිහිටි දේවී මහාමායා ආරමය අසලිනි. ආරම්භයේ පටන් විරෝධතාව පාලනය කිරීම සදහා පොලිස් කැරළි මර්ධන ඒකකය කැදවා තිබුණු අතර මල්වතු ඔය දෙපස මාර්ග බාධක දාමා කිසිවෙකුටත් ඉන් ඔබ්බට ඇතුළ වීමට නොහැකි වන පරිදි මාර්ග බාධක හා පොලිස් නිලධාරීන් යොදවා තිබුණි.

ඉන්පසු මොල්ලිගොඩ ආවාසය අසළට රැස් වූ මහා සංඝයා වහන්සේ ඇතුළු පිරිස මාහ මාර්ගයේ සිටම සාමකාමීව විරෝධතාවය දක්වන්නට වූහ. ඉන් පසු අනුරාධපුර නුවරගම්පළාත ප්‍රාදේශීය ලේකම් සමන් බන්දුල මහතා එම ස්ථානයට පැමි‍ණි අතර ඒ මහතාගේ පැමිණිමත් සමග තරමක උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය වන්නට විය. විරෝධතා කරුවන් ප්‍රාදේශීය ලේකම්වරයා හමුවේ ඉල්ලා සිටියේ අනුරාධපුර පූජාභූමිය අපවිත්‍ර කරමින් අනවසරයෙන් ඉදිකරගෙන ඇති මුස්ලිම් පල්ලිය වහාම ඉවත් කර දෙන ලෙසයි.

බෞද්දාගමික සිද්ධස්ථානයක් අසළ අන්‍යාගමික සිද්ධස්ථානයක් තබා තවත් බෞද්ධ සිද්ධස්ථානයක් හෝ ඉදිකිරීමට ඇති නීතිමය බාධාවන් සහ ඒ සදහා පවතින නීතිමය තත්ත්වය එතුමාට දැනුම් දුන් විරෝධතාකරුවන් මෙම පල්ලිය නිසා පූජාභූමියට ඉදිරියේදී සිදු වන්නට නියමිත අගතිය පිළිබදව කරුණු පැහැදිළ කර සිටියහ. විරෝධතාකරුවන්ගේ කරුණු සැලකිල්ලට ගත් ප්‍රාදේශීය ලේකම් තුමා ඉදිරි මාස 04න් ඇතුළත මෙම පල්ලිය ඉවත් කර දෙන බවටත්, මේ මොහොතේ පටන් එකී පල්ලියේ සියළු ක්‍රියාකාරකම් අත්හිටුවන බවටත් ලිඛිත පොරොන්දුවක් මොල්ලිගොඩ ආවාසයේ නායක හිමියන් වෙත ලබා දෙන ලදී.

අනුරාධපුර මහමෙව්නා භූමියේ පිහිටි දේවී මහාමායා විහාරාධිපති පූජ්‍ය අනුරාධපුර අමතධම්ම ස්වාමින් වහන්සේගේ සහ අනුරාධපුර අස-දිස බෞද්ධ කේන්ද්‍රයේ සංවිධානයෙන් සහ පූජ්‍ය පූලියද්දේ සුධම්ම ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙම විරෝධතාවය පැවැත්වින.

මෙම විරෝධතාව පිළිබදව මුස්ලිම් පාර්ශවය වෙනුවෙන්, මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන්.එම්. අමීන් නමැත්තෙකු බීබීසී පුවත් සේවය වෙත අදහස් දක්වා තිබිණි. එය පහතින් දැක්වේ.

"මුස්ලිම් පල්ලිවලට එරෙහිව දිගින් දිගටම ප්‍රහාර එල්ලවීමේ ප්‍රවණතාවයක් පවතින බව මුස්ලිම් නායකයෝ පවසති. බෞද්ධ භික්ෂූන් වහන්සේ ප්‍රමුඛ පිරිසක් අනුරාධපුර මල්වතු ඔය දුම්රිය ස්ථානයට යාබදව පිහිටි මුස්ලිම් පල්ලියක් වටලා එය එතැනින් ඉවත් කරගන්නා මෙන් බල කරන ලද බව මුස්ලිම් නායකයෝ පවසති. පල්ලිය ඉවත් කරගන්නා තුරු තමන් ඉවත් නොයන බවට උද්ඝෝෂකයන් කියා සිටි අවස්ථාවේ එතැනට පැමිණි අනුරාධපුර දිසාපතිවරයා පැමිණ මාස තුනක් ඇතුලත් එය ඉවත් කරගන්නා බවට දැනුම් දීමෙන් අනතුරුව විසිර ගොස් ඇති බව මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන් එම් අමීන් බීබීසී සංදේශයට පැවසීය"

- උපු‍ටා ගැනීම බීබීසී පුවත් සේවය

අද මේ රටේ මුස්ලිම් පල්ලි වලට පහර දෙන බව මුස්ලිම් නායකයෝ කියාගන්නවුන් මහා හයියෙන් හඩ තලති. එහෙත් සිංහලයන් විසින් පහර දුන් එක පල්ලියක් ගැනවත් සාක්ෂි සහිතව පෙන්වීමට ඔවුන්ට නොහැකිය. සිදු වන්නේ අනෙකකි. ඓතිහාසික බෞද්ධ පූජාභූමිද අක්‍රමණය කරමින් රට පුරා ඉවක් බවක් නැතිව ඉදිකරන අනවසර මුස්ලිම් පල්ලි අද සිංහල බෞද්ධ ප්‍රජාවට ද මහත් හිසරදක් වෙමින් පවතින බව රහසක් නොවේ. සිංහල බෞද්ධයාගේ හදබිම වන අනුරාධපුර පූජා භූමිය මෙසේ බලහත්කාරයෙන් ග්‍රහණයට ගනිමින් පල්ලි ඉදිකර තිබීමෙන්ම තත්ත්වයේ බරපතලකම මනාව පැහැදිළි වේ. සිංහල බෞද්ධ ජනතාවගේ සහජීවනය උකසට තබා සූක්ෂම ලෙස බෞද්ධ උරුමයන් හොය හොයා ඒ මතම පල්ලි තනන මුස්ලිම් ජාතිකයින් සිංහල බෞද්ධයන්ට කළ හැකි ලොකුම අවමානය එය බව නොදන්නවා විය හැකිය. අවුරුදු දෙදහස් ගණනක් තිසේසේ සිංහල මුතුන් මිත්තන් ලේ කදුළු හලා රැක දුන් ඓතිහාසික උරුමය මතු පරපුරට දායාද කර දීමේ මහා වගකීම වත්මන් සිංහල බෞද්ධයා සතුය. අද ඉවක් බවක් නැතිව මුස්ලිම්වරුන් පල්ලි, ගවමස් මඩු ඉදිකරමින් මේසේ කෙළෙසමින් සිටින්නේ ඒ අපේ උරුමයයි. අද සිංහලයන් තවමත් සාමකාමීව විරෝධය පලකරන්නේ අනුරාධපුර, දඹුල්, කුරගල, මුහුදුමහා විහාරය, දීඝවාපියත් මුස්ලිම් අන්තවාදී ග්‍රහනයට ලක්ව ඇති ප්‍රසිද්ධියට පත් නොවුණු දහසකුත් එකක් අනෙකුත් ජාතික උරුමයන් වෙනුවෙන් මිස වෙනත් ජාතියක ආගමික ඇදහීමට එරෙහිව නොවේ. මුස්ලිම් නායකයන් කියාගන්නවුන්ට අනුව ඔවුන්ට ඕනෑ එකක් කර ගන්නට ඉඩ දී මේ රටේ සිංහල බෞද්ධයන් නිහඩව සිටිය යුතුය. අපේ පූජා භූමි තුළ බලෙන් පල්ලි අටවනවා‍ සේම ඕනෑම අවස්ථාවක ඒවා ගලවා ඉවත් කරන්නට මේ රටේ සිංහල බෞද්ධයන්ට ඓතිහාසිකව මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම අවසර හිමිව තිබෙන බව මේ ලෙබ්බෙලාට දැන්විය යුතුය. ඒ අයිතියට හරස් කපන්නට මුස්ලිම් ලෙබ්බෙලාට තියා මේ රටේ ජනාධිපතිවරයාටවත් අයිතියක් නැති බව අපි දැඩිව මතක් කර සිටිමු.

ඕනෙ ඕනෙ විදියට පල්ලි හදපු, අපේ ඉඩම් බලහත්කාරයෙන් කොල්ලකාපු කාලේ දැන් ඉතින් අහවරයි. අනුරාධපුර ශුද්ධ භූමිය තුළ බලහත්කාරයෙන් ඉදිකරගෙන ඇති පල්ලිය පොරොන්දු වූ පරිදි ඉක්මනින් ඉවත් කරගන්නා ලෙස ඉතා කාරුණිකව දන්වා සිටින අතර, එසේ නොවනවානම් අපේ පුද බිම, අපේ හද බිම, ශුද්ධ පවිත්‍ර කර ගැනීමේ ඓතිහාසික කාර්යභාරය ඉටු කිරීමට සිංහල බෞද්ධ ජනතාවට සිදු වෙනු ඇත. ඒ සදහා නායකත්වය දෙන එඩිතර බලවත් ජාතියේ මුර දේවතාවන් වහන්සේලා දහසක් පිටුපස සියක් දහසක් සිංහලයන් පෙළ ගැසී සිටින බව දැනගත යුතුය.

මුස්ලිම් ජාතිකයන් සමග අපට කිසිම ගැටළුවක් නෑ... නමුත් අපි නිව‍ටයොත් නෙවෙයි. අපේ උරුමය අපි රැකගත යුතුයි. සිංහල බෞද්ධ උරුමය සමග සෙල්ලම් කිරීම ලේසි පහසු කටයුත්තක්ද?

සැ.යු - අදහස් දක්වනවානම් අශෝභන වචන භාවිතා නොකරන මෙන් ඉල්ලා සිටිමු.

388290_488939897823377_1267561625_n.jpg


"එක් රොක් වෙයල්ලා සිංහ පුතුණේ රට රකින අපේ හාමුදුරුවරු වටා ,
අපේ හාමුදුරුවරු අපිට ලැබිච්ච සම්පතක්,ජාතියට ලැබුණ පංචායුධයක්"

මේ කතාව ට ගොඩක් කොන්ද පන නැති සිංහලයොම කියාවි අපේ පන්සලේ හාමුදුරුවෝ නම් කරන්නෙම වැරදි කියල..එකට කව්ද බොල වැරදි ,ඔය කතාව කියන උඹලාමයි.ඇයි ගමේ පන්සලේ හාමුදුරුවරු වැරදි කරනවානම් උඹල පාඩුවේ ඒවා දිහා බලන් හිටියේ??ගමේ පන්සල ඇතැරල දැම්ම නේද උඹල ඒ නිසා?උබලගේම නිවටකම, ගමේ මිනිස්සුයි,ගමේ පන්සලයි කියන්නේ 2ක් නෙමෙයි මිනිසුනේ 1ක්.
පන්සලේ රෑට දන් වලදනවද ,පන්සලට යන එන ගැණු කව්ද කියල හොයපු උබලා අපි කවදද හිතුවේ මේ සිව්රක් පොරවාගෙන මේ හාමුදුරුවෝ රකින්නේ මොනවද කියල?වෙන මුකුත් නෙමෙයි බොලව් මේ අපේ හාමුදුරුවරු රකින්නේ අපේ බුදුදහම,අපේ ජාතිය.. සසුන තුල සිටින කඳපනුවන්ගෙන් මේ සාසනේ රැකගන්න අපේ වීර හාමුදුරුවරු හැමදාමත් නැගිසිටියා ..අපි එක වෙමු අපේ රට රකින අපේ හාමුදුරුවරු වටා පතමු එක පැතුමක්,
"කිසිකලෙක, කිසිලෙසක පක්‍ෂ දේශපාලනයට යොමුවීමට ඉඩ නොදී ශක්තිමත් සඟ බලයක් ගොඩනැංවීමෙන් විවිධ ආගමික මූලධර්මවාදීන්ගේ හා සසුන තුල සිටින කඳපනුවන්ගෙන් මෙය මුදාගෙන දියුණු දැයකට, උතුම් දහම මඟ සැකසීමටත් අලූත් අදීන අභීත භික්‍ෂු පරපුරක් ගොඩනැංවීමට ඔබ වහන්සේලාට ශක්තිය ලැබේවා"

13826_145353345619078_1635741371_n.jpg


අද දින සිදු වූ නීති විද්‍යාල වැටලීම සාර්ථකව නිම කල බව බොදු බල සේනා සහ සිංහල රාවය සංවිධානයන් මගින් දැනුම් දී ඇත.

අද උදෑසන 08.08 ට නීති විද්‍යාලය අසලට රැස් වූ ජාති මාමක බලවේගයන් වැලක්වීමට පොලිසිය විසින් 150කට අධික පොලිස් නිලධාරීන්ද කැරලි මර්ධන ඒකකයේ බටයන් විශාල ප්‍රමාණයද එක් රැස් කොට තිබිණි.නමුදු එම ස්ථානයට පිවිසි ජාති මාමක සන්වින්ධානයන් දැඩිව කියා සිටියේ නීති විද්‍යාලයේ විදුහල්පති හමුවීමට තම නියෝජිතයන් යැවිය යුතුම බවය.පොලිසිය විසින් එයට දැඩි ලෙස විරුද්ද උවද සංවිධානයන්ගේ දැඩි ඉල්ලීම සහ බල කිරීම මත පොලිසියටද,නීති විද්‍යාලයේ පිරිසටද හිස නැමීමට සිදුවිය.

අවසානයේදී නීති විද්‍යාලයේ විදුහල්පති හමු වූ බොදු බල සේනා මහා ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි,සිංහල රාවය සංවිධානයේ සභාපති අක්මීමන දයාරත්න හිමි ඇතුළු පිරිස කෙසේ හෝ නීති විද්‍යාලයට සිසුන් ලියාපදිංචි කරවීම සතියකින් ප්‍රමාද කර නීති ප්‍රවේශ සිසුන්ට ලැබිය හැකි දැවැන්ත ජයග්‍රහණයක් අත් කර දුන්හ.