සිංහලට හරවල ෙදන්න

help3

Junior member
  • Feb 21, 2014
    471
    6
    18
    සිංහලට හරවල ෙදන්න

    From our deities who made themselves invisible to gather information of mortals to Sebastian Caine of Hollow Man, invisibility has been craved by men for centuries. Even security advisors to world leaders are looking towards invisibility as a mode of protection.

    Legends tell us about Kaluwara Anduna, a mythical potion that makes one invisible when applied on the skin or on cloth. There are many who swear that they have seen people use the potion to become invisible and use their invisibility for protection and to acquire what they want. “When I was small I have seen people visit my father asking for Kaluwara Anduna to protect their lives from foes. You need many exotic ingredients which can only be found with the most difficulty. Different practitioners use different methods since there are 9 genres created by the 9 founding fathers of Indian witch craft. Although there is still a demand for the potion there is no one who makes the potion at present. One reason is that as with the Henaraja thailaya no one in our community is prepared to take the risk and the consequences of an unsuccessful attempt” says Kattadi Gunesena.

    But as with every powerful tool its double edged. “When you are invisible there is nothing that you can’t do. You can go anywhere and get what you want. I have seen practitioners use Kaluwara Anduna and many have used it to steal valuable property. There have been instances where husbands or wives have visited my father for the potion to spy on the spouse. In this field one cannot refuse this type of request just because it’s bad, so practitioners have to oblige these requests” he adds.
     

    DOS Commander

    Member
    May 21, 2014
    45
    4
    0
    මේ දල පරිවර්තනයක්.:)

    මිනිසාගෙන් විවිද තොරතුරු ලබා ගැනිමට අදෘශ්‍යමාන වන දෙවි දෙවතාවුන්ගේ සිට හොලෝ මැන් නම් චිත්‍රපටයේ එන සෙබැස්තියන් කෙන් චරිතය දක්වා,නොපෙනිසිටම නම් සාධකයට අප මිනිස් සංහතියම ඇලුම් කර තිබෙන දෙයක්,ලොකයේ නායකයින්ගේ ආරක්ෂක උපදෙශකයන් පවා නොපෙනි සිටිම ආරක්ෂක උපක්‍රමයක් ලෙස දැන් දැන් වඩාත් දැකිමට පටන් අරන් තිබෙනවා.

    ජනප්‍රවාද අපට කළුවර අඳුනක් ගැන කියා තිබෙනවා,මෙය යම් ආලෙපයක්,මෙය ගැල්වුවාට පසු නොපෙනි යන බව පැවසෙනවා,බොහෝ අය සහතික වනවා මෙය පාවිච්චි කර වැඩගත් අය සිටි බවට,මා කුඩා කාලයේ මාගේ පියගෙන් සතුරන්ගෙන් ආරක්ෂා විමට කියා කළුවර අඳුන ඉල්ලා එන අය දැක තිබෙනවා,මෙය පිලියෙල කිරිමට බොහෝ දුර්ලභ සහ විදේශ රටවල පමනක් තිබෙන යම් යම් රස ද්‍රව්‍යයන් උවමනා වෙනවා,මෙවා ලබාගැනිම ඉතාමත් අපහසු කාර්යක්.මෙවා සැදිමේ නියුක්තිකයින් විවිද ආකරයට මෙය සකස් කරනවා,මන්දයත් මෙය සැදිමේ රිති නවයක් තිබෙන නිසා,මෙම ක්‍රම නවය ආදි කාලයෙදි ඉන්දියාවේ සිටි නව දෙනෙක් විසින් සාදනු ලැබු ක්‍රම බව කිව යුතුයි.අදටද මෙම තෛලයට මහත් ඉල්ලුමක් තිබේ,නමුදු අද මෙය කිසි කෙනෙක් නිෂ්පාදනය නොකරයි,මෙයට එක හෙතුවක් ලෙස කියනවා නම් අපගේ සමාජය කිසි කෙනෙක් හෙනරාජ තෛලය සකස් කිරිමෙදි මෙන් එම අවදානම ගැනිමට මැලිවිමයි,සදා සාර්ථක නොවුනොත් එය ඔවුන්ටම පරා වලල්ලක් වන බැවින්.කට්ටඩි ගුණසෙන පවසයි (එසේ)

    සැම ආයුධයකම දෙපැත්තක් තිබෙනා මෙන්,ඔබ නොපෙනි සිටින විට ඔබට නොකල හැකි දෙයක් නැති තරම්.ඔබට ඔනැ තැනක ගොස් ඔනැ දෙයක් ගත හැකිව පවතිනවා,මා දැක තිබෙනවා කළුවර අඳුන සාදන අය එයින් අයුතු ප්‍රයොජන ගන්නවා (සොරකම් ආදිය සඳහා) මා දැක තිබෙනවා ස්වාමින් සහ භාර්යවන් මාගේ පියගෙන් මෙම තෛලය ලබා ගැනිමට පැමිනෙනවා,ඔවුන් බොහෝ විට මෙය යොදා ගන්නෙ ඔවුන්ගේ ආදරවන්තයා හෝ ආදරවන්තියව ගැන රහසේ සොයාබැලිමටයි,මෙය යොදාගන්නෙ කොතරම් අයුතු කාරණයකට වු වත් මෙම තෛලය සැදිමේ නියුතු අයට මෙය සැදිමට ප්‍රතික්ශෙප කල නොහැකියි (ඔව් තවදුරටත් කිහ)