සිංහලට_හරවන්න_මේක

r runner

Member
May 12, 2015
2,396
781
0
සිංහලට_හරවන්න_මේක

බලමු මේක ලස්සනටම සිංහලට හරවන්නෙ කවුද කියලා.. :)
“The art of war teaches us to rely not on the likelihood of the enemy’s not coming, but on our own readiness to receive him; not on the chance of his not attacking, but rather on the fact that we have made our position unassailable
 
polkichcha

Active member
  • Jul 21, 2015
    280
    88
    28
    යුධ කලාවෙන් අපට උගන්වන්නේ සතුරා අප වෙත නොපැමිනේවි යන මතයේ සිටීමට නොව සතුරාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සහ සුදානමින් සීටීමටත්, සතුරා පහර නොදේවි යන මතයේ නොසිට සතුරා පහර නොදෙන තත්වයට පත් කිරීමත්ය
     
    • Like
    Reactions: r runner

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    යුධ කලාව අපට උගන්වන්නේ සතුරා අප වෙත පැමිණීමේ හැකියාව මත රදාපැවතීම නොව, සතුරාට මුහුණ දීමට අපගේ පූර්ව සූදානම මත රදාපැවතීමටත්, සතුරා අපට පහරදීමේ සම්භාවිතාව මත නොව අපගේ යුද තත්වය සතුරාට ජයගත නොහැකි කරවීමත් මතය.
     
    • Like
    Reactions: r runner

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    යුධ කිරීමේ කලාවෙන් අපට උගන්වන්නේ සතුරගේ නොපැමිනීමේ හැකියාව මත නොසිටා ඔවුන්ගේ පැමිනීමට ඇතිකරගත් සූදානම යි; තවද සතුරාගේ පහර නොදීමේ හැකියාව මත නොව අපට පහර නොදිය හැකි තැනට පත්කර ගැනීම යි.
     
    • Like
    Reactions: r runner

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    යුධ කලාවෙන් අපට උගන්වන්නේ සතුරා අප වෙත නොපැමිනේවි යන මතයේ සිටීමට නොව සතුරාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සහ සුදානමින් සීටීමටත්, සතුරා පහර නොදේවි යන මතයේ නොසිට සතුරා පහර නොදෙන තත්වයට පත් කිරීමත්ය

    යුධ කලාව අපට උගන්වන්නේ සතුරා අප වෙත පැමිණීමේ හැකියාව මත රදාපැවතීම නොව, සතුරාට මුහුණ දීමට අපගේ පූර්ව සූදානම මත රදාපැවතීමටත්, සතුරා අපට පහරදීමේ සම්භාවිතාව මත නොව අපගේ යුද තත්වය සතුරාට ජයගත නොහැකි කරවීමත් මතය.

    යුධ කිරීමේ කලාවෙන් අපට උගන්වන්නේ සතුරගේ නොපැමිනීමේ හැකියාව මත නොසිටා ඔවුන්ගේ පැමිනීමට ඇතිකරගත් සූදානම යි; තවද සතුරාගේ පහර නොදීමේ හැකියාව මත නොව අපට පහර නොදිය හැකි තැනට පත්කර ගැනීම යි.

    :):):) හරි.. තව විදිහකට කියන්න පුළුවන් ...
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Yep man.. :):) Sun Tzu was a Chinese military general, strategist, and philosopher who lived in the Spring and Autumn period of ancient China and he stated this..

    yes sir, i have done a presentation about this guy. these laws still applicable for may areas, not only for the battlefield but also in our day today life .i think u got a proper translation for that.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    යුද්ධය ඇති කලාව නොවන සතුරා සම්භාවිතාව එන , නමුත් ඔහු ලබා ගැනීමට අපේ සූදානම මත නෑ මත රඳා අපට උගන්වනවා , නොවන ඔහුගේ පහර නැති අවස්ථාව මත නොව, ඒ වෙනුවට අපි අපගේ තත්වය අවිවාදිත කර ඇත යන කාරනය මත
    :D :P
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    yes sir, i have done a presentation about this guy. these laws still applicable for may areas, not only for the battlefield but also in our day today life .i think u got a proper translation for that.

    Yep bro... Rep also added to you:)
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    යුද්ධය ඇති කලාව නොවන සතුරා සම්භාවිතාව එන , නමුත් ඔහු ලබා ගැනීමට අපේ සූදානම මත නෑ මත රඳා අපට උගන්වනවා , නොවන ඔහුගේ පහර නැති අවස්ථාව මත නොව, ඒ වෙනුවට අපි අපගේ තත්වය අවිවාදිත කර ඇත යන කාරනය මත
    :D :P

    :lol::lol::lol: Google Translate ha!.. nice try .:lol::lol:
     
    foxmorio

    Active member
  • Jul 19, 2007
    315
    105
    43
    යුද්ධය ඇති කලාව නොවන සතුරා සම්භාවිතාව එන , නමුත් ඔහු ලබා ගැනීමට අපේ සූදානම මත නෑ මත රඳා අපට උගන්වනවා , නොවන ඔහුගේ පහර නැති අවස්ථාව මත නොව, ඒ වෙනුවට අපි අපගේ තත්වය අවිවාදිත කර ඇත යන කාරනය මත

    google translate ,,,,, hics hehehehe