Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහලයට_එරෙහි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහලයට එරෙහි විදේශීය ආක්‍රමණ එදා සහ අද

කියවාපල්ලා සිංහලුනේ වෙලාවක් ඇත්නම්.................

අනුරාධපුර යුගයෙහි පටන් කෝට්ටේ යුගය දක්වා අප රටට එරෙහිව පැහැදිලිව ක්‍රියාත්මක වූ ඉන්දියානු ආක්‍රමණය අදත් සියුම් ලෙස ක්‍රියාත්මක වෙයි. පෘතුගීසීන්ගෙන් පටන් ගත් කෝට්ටේ යුගයෙහි ඇරඹුණු බටහිර යුරෝපීය ආක්‍රමණය ද අදත් සියුම් ලෙස ක්‍රියාත්මක වෙයි. අද පවතින විශේෂත්වය නම් මෙම ආක්‍රමණ දෙකම සිංහලයට එරෙහිව අත්වැල් බැඳගෙන එකට ක්‍රියාත්මක වීමයි.

එදා සේන ගුත්තික යන ඉන්දියානු අශ්ව වෙළෙඳුන් දෙදෙනාගෙන් ඇරඹුණු ඉන්දියානු ආක්‍රමණ ආර්ය චක්‍රවර්ති දක්වා 13 ක් ක්‍රියාත්මක වී ඇත. ඒ කිසිදු ඉන්දියානු ආක්‍රමණිකයකුට සිංහල රට මුළුමනින් ම අත්පත් කර ගැනීමට නොහැකි විය. රටේ එදා භූගෝලීය බෙදීම අනුව රුහුණු, පිහිටි, මායා යනුවෙන් කොටස් තුනකට නම් කර තිබිණි. ආක්‍රමණිකයන්ට හැකි වූයේ පිහිටි රටේ පමණක් බලය අත්පත් කරගෙන වරින්වර පාලනය කිරීමටය. පාලනයට වඩා ඔවුන් කළේ රට සූරා කෑමයි.

රුහුණු හා මායා ප්‍රදේශවල විසූ රජ කුමරුවන්ට ඒ හැම ආක්‍රමණිකයෙක් ම පරාජය කර රට නිදහස් කර ගැනීමට හැකි විය. රටේ මුළු බලය අත්පත් කර ගැනීමට නොහැකි වූයෙන් කොටසක් හෝ අල්ලාගෙන රට සූරා කෑම ආක්රමණිකයන්ගේ පිළිවෙත විය. ඉන්දියාවේ විශේෂයෙන් දකුණු ඉන්දියාවේ භූමියේ පැවැති නිසරුකමත්, සිංහල දේශය ඉතා සරු බිමක් වීමත් හේතු කොට ගෙන මෙම දකුණු ඉන්දියානු ආක්‍රමණ සිදු වූ බව පැහැදිලි වේ.

අද ක්‍රියාත්මක වන දෙමළ බෙදුම්වාදී දේශපාලන වැඩපිළිවෙළ ද එදා ආක්රමණවලම දිගුවකි. අතීත ඉන්දියානු ආක්රමණිකයන්ගේ පාලන කාලයන් පිළිබඳ කියමින් අද දෙමළ බෙඳුම්වාදීන් ඔප්පු කිරීමට උත්සාහ කරන්නේ පුරාණයේ පටන් ම මෙරට දෙමළ රාජ්‍යයක්, දෙමළ නිජබිමක් තිබුණු බවයි. ඉතිහාසය විකෘති කර පොත පත ද ලියමින් මෙම බොරුව ඇත්තක් ලෙස තහවුරු කිරීමට දෙමළ බෙදුම්වාදීහු විශාල ප්රයත්නයක් දරති. උතුර හා නැඟෙනහිර පළාත්වල ඇති දෙමළ ග්‍රාම නාම සියල්ලක්ම පාහේ සිංහල ග්‍රාම නාම දෙමළ කරණය කිරීමේ ප්රතිඵලයකි. උදාහරණ කිහිපයක් මෙසේය. යාපනය - යාල්පානම්, සුණුකම - චුණ්ණාකම්, බුලත්හේන - වෙත්තිලෙයිෙච්නෙයි, කදුරුගොඩ - කන්දරෝඩෙයි, මුල්ලදූව - මුලතිව්, ගෝකණ්ණ - කෝනේශ්වරම් - බෝධිවිල - පොතුවිල, මෙසේ අද උතුරු හා නැඟෙනහිර පවතින බොහෝ ග්‍රාම නාම පුරාණයේ පැවැති සිංහල නම් දෙමළට හැරවීම නිසාම එසේ වෙනස් වී ඇත. එසේ ග්‍රාම නාම ද දෙමළ කරගෙන එය එම ප්‍රදේශ දෙමළ නිජභූමිය යයි කීමට එම දෙමළ නම් සාධකයක් ලෙස දක්වති.

1815 සිට ක්‍රියාත්මක වූ බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමය තුළ ඉංග්‍රීසීන්ට අභියෝගයක් වූ සිංහල බලය මර්දනය කිරීම සඳහා දෙමළ ජනයාට ඉංග්‍රීසි භාෂාව උගන්වා ඔවුනට තනතුරු ප්රදානය කරනු ලැබීය. උඩරට තේ වතුවල වැඩට දකුණු ඉන්දියාවෙන් දෙමළ කම්කරුවන් ගෙන ඒමේ මූලික අරමුණ ද දෙමළ ජනාවාස ඇති කර එමගින් සිංහලයන්ට හොඳ පාඩමක් ඉගැන්වීමයි. 1818 වෙල්ලස්සේ විමුක්ති සටන ඇරඹීමට හේතු වූයේද ඉංග්‍රීසින් විසින් එම ප්‍රදේශයේ බදු අය කිරීමට මුස්ලිම් ජාතිකයකු පත් කිරීමයි. 1915 මුස්ලිම් කෝලාහලය ද ඉංග්‍රීසීන් විසින් සිංහල බලය මර්දනය කිරීමට නිර්මාණය කරන ලද්දකි.

පෘතුගීසී හා ඉංග්‍රීසි යන බටහිර ජාතීන් සිංහල දේශයට පැමිණියේ වෙළෙ¹ම පිණිසය. ඒ වන විට රටේ පාලනය දුර්වලව පැවතීම අවබෝධ කර ගත් පෘතුගීසීහු මුහුදුබඩ පළාත්වල බලය අත්පත් කර ගත්හ. එහෙත් හැම විටම ඔවුන්ට සිංහල රජුගෙන් ප්‍රහාර එල්ල විය. නාවික බලයක් හා ගිනි අවි බලය ද හිමිව සිටි දරුණු සිතැති පෘතුගීසීන් කළේ සිංහල බෞද්ධ මෙන්ම හින්දුÊමර්මස්ථානයන්ට පහර දී ඒවා විනාශ කර සිංහලයන්ගේ බලය දුර්වල කිරීමයි. ක්‍රිස්තියානි ආගමට හරවා ගැනීමයි. ලන්දේසීන් ද එයම ඊට වඩා වෙනත් ආකාරයකින් ක්‍රියාත්මක කළ බව පෙනේ. මෙම පෘතුගීසී හා ලන්දේසි ආක්‍රමණ ගැන ෙ-ම්ස් කෝඩිනර්Êනම් එංගලන්ත සභාවේ දේවගැතිතුමා ඔහුගේ A Discviptcon of Ceylon නමැති කෘතියෙහි පැහැදිලි කර ඇත. එම කෘතිය ලංකාව පිළිබඳ වර්ණනාවක් මැයෙන් නිස්සංක පෙරේරා මහතා විසින් සිංහලයට පරිවර්තනය කර තිබේ. එහි 146, 47, 48 පිටුවල පෘතුගීසි හා ලන්දේසි ආක්‍රමණ පිළිබඳ සටහනේ ඡේද කීපයක් මෙසේය.

"1505 සිදු වූ පෘතුගීසි ආක්‍රමණයෙන් දහසය වැනි සියවසේ මුල් භාගයේදී ලංකාවේ වෙරළබඩ පළාත් සිංහලයන්ට අහිමි වූ විට පෘතුගීසීහු වෙරළාසන්න ප්‍රදේශවල පිහිටි ඉන්දියානු කලාපීය ආගම්වලට අයත් සියලුම පූජනීය ස්ථාන කඩා බිඳ දැමූහ. හින්දු ආගමික කෝවිල් වලත් බෞද්ධාගමික විහාරස්ථානවලත් සුන්බුන්, රෝමානුකතෝලික දේවස්ථාන ඉදිකර ගැනීමට භාවිත කළේය. ස්වදේශිකයන්ගේ කැමැත්ත හෝ අකමැත්ත ගැන තැකීමක් නොකොට ආගම අදහන ලෙස ඔවුන් බල කර සිටියෝය. බුද්ධියෙන් හීන, මිථ්‍යා විශ්වාසවලට පහසුවෙන් ගොදුරු වන සුලු ස්වදේශිකයෝ ද ඔවුන්ගේ ප්‍රදර්ශනාත්මක යාඥ විධි ආදියෙන් වසඟ වූහ. තමන් එතෙක් කල් අනුගමනය කළ ප්‍රතිමා ඇදහීමට සමාන ඇතැම් විට ඊටත් වැඩි ආකර්ෂණයක් ඒ ප්‍රදර්ශනාත්මක යාඥ විධි කෙරෙහි කුළුගැන්වුණේය.''

"දහහත් වැනි සියවස ආරම්භයෙන් 1602 දී ඕලන්ද එක්සත් රාජධානිය විසින් ලංකාවේ වෙරළබඩ පළාත් පෘතුගීසීන්ගෙන් මුදාගෙන සිය පාලනයට නතුකර ගැනීමෙන් අනතුරුව ඒ පළාත්වල ඕලන්ද රෙපරමාදු ආගම කෙමෙන් ස්ථාපනය කරන ලද්දේය. පෘතුගීසීන් මෙන් ආගම් වියුරුවෙන් ස්වකීය ලබ්ධිය බලහත්කාරයෙන් අන්‍යයන්ට පිළිගැන්වීමට ලන්දේසීන් වෑයම් නොකළ නමුත් ඒ සඳහා ඔවුන් අනුගමනය කළ විකල්ප ක්‍රියාමාර්ග ද එසේම ඵලදායී විය.

"හෙල්වොටික් කොන්ෙෆෂන් Helvotic Confetion නම් වූ පාපොච්ඡාරණයට භාජනය නොවූ කිසිවෙකුට ආණ්ඩුවේ තනතුරක් හෝ මුදලිවරයක් ලැබීමට අවකාශ නොලැබෙන බව ප්‍රකාශයට පත් කරන ලද්දේය. ඒ අනුව සිංහලයා මලබාර් ජාතික උසස් පැලැන්තියේ පිරිසක් ආණ්ඩුවේ තානාන්තර අපේක්ෂා කළ සෑම දෙනාමත් ඕලන්ද රෙපරමාදු ආගම වැළඳ ගැනීමට පෙලඹුණේය. අද පවා ශුභාරංචියෙන් එන ඉගැන්වීම් පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැතිව නමට පමණක් ප්රොතෙස්තන්තික ක්‍රිස්තියානි ආගමිකයන් ලෙස හඳුන්වා ගන්නා බොහෝ දෙනෙක් ඔවුන් අතර සිටිති.

මෙහි සඳහන් කරුණු ඉංග්‍රීසි ජාතික ක්‍රිස්තියානි දේවගැතිවරයකුගෙන් ලියෑවී ඇත. ඔහුට ඒ සටහන ලිවීමේදී පෘතුගීසි හෝ ලන්දේසින් ගැන බොරු වර්ණා හෝ බොරු චෝදනා ඉදිරිපත් කිරීමට අවශ්‍යතාවක් තිබිණැයි සිතිය නොහැක. එබැවින් පෘතුගීසී හා ලන්දේසි ආක්‍රමණිකයන්ගෙන් සිංහල බෞද්ධයාට වූ හානියට මෙම සටහන කදිම නිදසුනකි.

පෘතුගීසි හා ලන්දේසි ආක්‍රමණිකයන් දෙපිරිසට වඩා උපාය මාර්ගිකව ඉංගීS්රසීහු සිංහල බෞද්ධයන් ක්රිස්තියානියට හරවා ගැනීමට, සිංහල බෞද්ධ බලය බිඳ දැමීමට කටයුතු කළහ. ඒ ගැන තතු විදේශිකයෙකුගෙන්ම දැන ගැනීමට ඉංග්‍රීසි නොවන එංගලන්ත සභාවට අයත් නොවන විදේශික කණ්ඩායමක් විසින් ඉංග්‍රීසින්ගෙන් සිංහලය මුදා ගනු ලැබිය යුතුව තිබිණි. එවැන්නක් සිදුවීමට ද ඉංග්‍රීසීන් ඉඩ නොතැබූහ. සිංහලයට වූ හානිය සිංහලයන්ටද වටහාගත නොහැකි වන පරිදි සිංහල මතය සකස් කිරීමට අවශ්‍ය කටයුතු යෙදූහ. අධ්‍යාපනය පන්සලෙන් ඉවත් කරගෙන පාසලට යොමු කළහ. පාසල ඔවුන්ට අවශ්‍ය පරිදි හැඩගැසූහ. බෞද්ධ භික්ෂූන් ගත කළ පොදු ජීවිතය බිඳ දමමින් උන්වහන්සේට විහාරාධිපතිකම් හා නායක පදවි පිරිනැමූහ. එසේ යොදමින් ප්‍රධාන පෙළේ නායක භික්ෂුන් ඉංග්‍රීසි ආණ්ඩුවට ගැනීමට කටයුතු කරන තැනට වැඩ සැලසූහ. දෙමළ හා මුස්ලිම් ජනයාට රාජ්‍ය සේවයේ වැඩි අවස්ථා ලබා දෙමින් සිංහල බෞද්ධයන් කොන්කර තැබූහ. ක්රිස්තියානියට හැරී හෝ නො හැරී ඉංග්‍රීසීන්ට ගැතිකම් කළ කළු සුද්දන් ද රාජ්‍ය තන්ත්රයේ ඉහළින් වැජඹෙන තැනට කටයුතු යෙදූහ. නමට පමණක් ක්‍රිස්තියානි නොවී ක්‍රිස්තියානි ධර්මයද ඉගෙන පානදුරාවාදයේදී පැරදුණත් මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමි වැනි දක්ෂයන් සමඟ වාද කළ හැකි කළු සුද්දොa බිහි කළහ. ක්‍රිස්තියානි වැළඳ නොගෙන ඉංග්‍රීසීන්ට ගැතිකම් කරන කළු සුද්දන් විශාල පිරිසක් ඇතිදැඩිකර තැබීමට ද ඉංග්‍රීසි හු සමත් වූහ. අදත් රටේ පාලන ක්ෂේත්රයේ වෙනත් ඉහළ තැන්වල වැජඹෙන්නේ ඔවුන්ය.

අතීතයේ සිදු වූ දෙමළ ආක්රමණයේ ම දිගුවක් ලෙස අද පවතින දෙමළ බෙදුම්වාදය හැඳින්විය හැකිය. 1830 පමණ පොන්නම්බලම් රාමනාදන්, පොන්නම්බලම් අරුණාචලම් දෙසොහොයුරන්ගෙන් ඇරඹි එස්. ඒ. වී. චෙල්වනාගයම්, අමිර්තලිංගම් හරහා ආර්. සම්බන්දන් දක්වා එය ක්‍රියාත්මක වී තිබේ. එම වැඩපිළිවෙළේම සන්නද්ධ අංශය ලෙස එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානය ක්‍රියාත්මක විණි. 2009 මැයි 18 දා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සේනාධිනායකත්වය යටතේ එම ත්‍රස්තවාදය අවසන් කළ නමුත් දෙමළ ජාතිවාදී බෙදුම්වාදය තව තවත් ශක්තිමත් වෙමින් පවතී. රට තුළ මෙන්ම රටින් පිට විශේෂයෙන් යුරෝපා රටවල ඊනියා දෙමළ ඩයස්පෝරාව හරහා දෙමළ ජාතිවාදී බෙදුම්වාදය ඉතා සවිමත් ලෙස සක්‍රීය වී ඇත.

පෘතුගීසීන්ගෙන් පටන් ගෙන ලන්දේසීන් හා ඉංග්‍රීසීන් හරහා අද වන විට කළු සුද්දන් විසින් ක්‍රියාත්මක කරනු ලබන බටහිර ආක්‍රමණය ද සිංහලත්වයට එරෙහිව එළිපිටත්, ඉතා සියුම් ලෙසත් ක්‍රියාත්මක වෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය එම මානව හිමිකම් සමුළුව බ්‍රිතාන්‍ය හා ඇමෙරිකානු නව යටත්විජිතවාදී වේදිකාව දෙමළ බෙදුම්වාදීන් හා කළු සුද්දන් එකට එකතුවන තැන බවට පත්ව තිබේ. ඒ අනුව මෙරට සිංහල බෞද්ධකමට, සිංහලත්වයට එරෙහිව බටහිර ආක්‍රමණිකයන් හා ඉන්දියානු ආක්‍රමණිකයන් ද අද දවසේ එකට එක්වී ක්‍රියාකරති. දේශපාලන බල කාමයෙන් උමතුව සිට බටහිර හා ඉන්දියානු උපක්‍රම මගින් බලයට පැමිණි මෙරට දේශපාලකයෝ ඇමෙරිකානු උපාය මාර්ගික ක්‍රමවේදයට හෙවත් උගුලට අසු වී හමාරය. ඔවුන් ඉන්නේ වැරදි තැනක බව කිසිසේත්ම ඔවුන්ට නොවැටහේ. කෙලමෝලෙන් ඇන කිව්වත් වටහා දිය නොහැක. ජිනීවා මානව හිමිකම් සමුළුව හරහා ඇමෙරිකාව විසින් ඇටවූ උගුලක් වන මෙරට යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම පිළිබඳ සොයා බැලීමේ දේශීය යාන්ත්‍රණය ද මෙම වැඩපිළිවෙළේම තවත් එක් ක්රියාදාමයකි. එය කිසිසේත් ම ශ්‍රී ලංකාවට හිතැති දෙයක් නම් නොවේය. කරුමය නම් බටහිරට හා ඉන්දියාවට ගැති මෙරට දේශපාලකයන්ට එය නොවැටහීමයි. මොන ආකාරයකින්වත් වටහා දීමට ද නොහැකි වීමයි. සිංහලයන් වශයෙන් හැම දෙනාම තම උරුමය හා එහි වැදගත්කම දැන ඒ මත පිහිටා ක්‍රියා කිරීම අද අවශ්‍යම දෙයකි. එය ජාතිවාදයක් යෑයි චෝදනා කළ හැකි දෙයක් ද නොවේ.

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි

[QUOTE="bravehearts, post: 19219648, member: 513648"] [SIZE="4"][COLOR="Navy"]සිංහලයට එරෙහි විදේශීය ආක්‍රමණ එදා සහ අද කියවාපල්ලා සිංහලුනේ වෙලාවක් ඇත්නම්................. අනුරාධපුර යුගයෙහි පටන් කෝට්ටේ යුගය දක්වා අප රටට එරෙහිව පැහැදිලිව ක්‍රියාත්මක වූ ඉන්දියානු ආක්‍රමණය අදත් සියුම් ලෙස ක්‍රියාත්මක වෙයි. පෘතුගීසීන්ගෙන් පටන් ගත් කෝට්ටේ යුගයෙහි ඇරඹුණු බටහිර යුරෝපීය ආක්‍රමණය ද අදත් සියුම් ලෙස ක්‍රියාත්මක වෙයි. අද පවතින විශේෂත්වය නම් මෙම ආක්‍රමණ දෙකම සිංහලයට එරෙහිව අත්වැල් බැඳගෙන එකට ක්‍රියාත්මක වීමයි. එදා සේන ගුත්තික යන ඉන්දියානු අශ්ව වෙළෙඳුන් දෙදෙනාගෙන් ඇරඹුණු ඉන්දියානු ආක්‍රමණ ආර්ය චක්‍රවර්ති දක්වා 13 ක් ක්‍රියාත්මක වී ඇත. ඒ කිසිදු ඉන්දියානු ආක්‍රමණිකයකුට සිංහල රට මුළුමනින් ම අත්පත් කර ගැනීමට නොහැකි විය. රටේ එදා භූගෝලීය බෙදීම අනුව රුහුණු, පිහිටි, මායා යනුවෙන් කොටස් තුනකට නම් කර තිබිණි. ආක්‍රමණිකයන්ට හැකි වූයේ පිහිටි රටේ පමණක් බලය අත්පත් කරගෙන වරින්වර පාලනය කිරීමටය. පාලනයට වඩා ඔවුන් කළේ රට සූරා කෑමයි. රුහුණු හා මායා ප්‍රදේශවල විසූ රජ කුමරුවන්ට ඒ හැම ආක්‍රමණිකයෙක් ම පරාජය කර රට නිදහස් කර ගැනීමට හැකි විය. රටේ මුළු බලය අත්පත් කර ගැනීමට නොහැකි වූයෙන් කොටසක් හෝ අල්ලාගෙන රට සූරා කෑම ආක්රමණිකයන්ගේ පිළිවෙත විය. ඉන්දියාවේ විශේෂයෙන් දකුණු ඉන්දියාවේ භූමියේ පැවැති නිසරුකමත්, සිංහල දේශය ඉතා සරු බිමක් වීමත් හේතු කොට ගෙන මෙම දකුණු ඉන්දියානු ආක්‍රමණ සිදු වූ බව පැහැදිලි වේ. අද ක්‍රියාත්මක වන දෙමළ බෙදුම්වාදී දේශපාලන වැඩපිළිවෙළ ද එදා ආක්රමණවලම දිගුවකි. අතීත ඉන්දියානු ආක්රමණිකයන්ගේ පාලන කාලයන් පිළිබඳ කියමින් අද දෙමළ බෙඳුම්වාදීන් ඔප්පු කිරීමට උත්සාහ කරන්නේ පුරාණයේ පටන් ම මෙරට දෙමළ රාජ්‍යයක්, දෙමළ නිජබිමක් තිබුණු බවයි. ඉතිහාසය විකෘති කර පොත පත ද ලියමින් මෙම බොරුව ඇත්තක් ලෙස තහවුරු කිරීමට දෙමළ බෙදුම්වාදීහු විශාල ප්රයත්නයක් දරති. උතුර හා නැඟෙනහිර පළාත්වල ඇති දෙමළ ග්‍රාම නාම සියල්ලක්ම පාහේ සිංහල ග්‍රාම නාම දෙමළ කරණය කිරීමේ ප්රතිඵලයකි. උදාහරණ කිහිපයක් මෙසේය. යාපනය - යාල්පානම්, සුණුකම - චුණ්ණාකම්, බුලත්හේන - වෙත්තිලෙයිෙච්නෙයි, කදුරුගොඩ - කන්දරෝඩෙයි, මුල්ලදූව - මුලතිව්, ගෝකණ්ණ - කෝනේශ්වරම් - බෝධිවිල - පොතුවිල, මෙසේ අද උතුරු හා නැඟෙනහිර පවතින බොහෝ ග්‍රාම නාම පුරාණයේ පැවැති සිංහල නම් දෙමළට හැරවීම නිසාම එසේ වෙනස් වී ඇත. එසේ ග්‍රාම නාම ද දෙමළ කරගෙන එය එම ප්‍රදේශ දෙමළ නිජභූමිය යයි කීමට එම දෙමළ නම් සාධකයක් ලෙස දක්වති. 1815 සිට ක්‍රියාත්මක වූ බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමය තුළ ඉංග්‍රීසීන්ට අභියෝගයක් වූ සිංහල බලය මර්දනය කිරීම සඳහා දෙමළ ජනයාට ඉංග්‍රීසි භාෂාව උගන්වා ඔවුනට තනතුරු ප්රදානය කරනු ලැබීය. උඩරට තේ වතුවල වැඩට දකුණු ඉන්දියාවෙන් දෙමළ කම්කරුවන් ගෙන ඒමේ මූලික අරමුණ ද දෙමළ ජනාවාස ඇති කර එමගින් සිංහලයන්ට හොඳ පාඩමක් ඉගැන්වීමයි. 1818 වෙල්ලස්සේ විමුක්ති සටන ඇරඹීමට හේතු වූයේද ඉංග්‍රීසින් විසින් එම ප්‍රදේශයේ බදු අය කිරීමට මුස්ලිම් ජාතිකයකු පත් කිරීමයි. 1915 මුස්ලිම් කෝලාහලය ද ඉංග්‍රීසීන් විසින් සිංහල බලය මර්දනය කිරීමට නිර්මාණය කරන ලද්දකි. පෘතුගීසී හා ඉංග්‍රීසි යන බටහිර ජාතීන් සිංහල දේශයට පැමිණියේ වෙළෙ¹ම පිණිසය. ඒ වන විට රටේ පාලනය දුර්වලව පැවතීම අවබෝධ කර ගත් පෘතුගීසීහු මුහුදුබඩ පළාත්වල බලය අත්පත් කර ගත්හ. එහෙත් හැම විටම ඔවුන්ට සිංහල රජුගෙන් ප්‍රහාර එල්ල විය. නාවික බලයක් හා ගිනි අවි බලය ද හිමිව සිටි දරුණු සිතැති පෘතුගීසීන් කළේ සිංහල බෞද්ධ මෙන්ම හින්දුÊමර්මස්ථානයන්ට පහර දී ඒවා විනාශ කර සිංහලයන්ගේ බලය දුර්වල කිරීමයි. ක්‍රිස්තියානි ආගමට හරවා ගැනීමයි. ලන්දේසීන් ද එයම ඊට වඩා වෙනත් ආකාරයකින් ක්‍රියාත්මක කළ බව පෙනේ. මෙම පෘතුගීසී හා ලන්දේසි ආක්‍රමණ ගැන ෙ-ම්ස් කෝඩිනර්Êනම් එංගලන්ත සභාවේ දේවගැතිතුමා ඔහුගේ A Discviptcon of Ceylon නමැති කෘතියෙහි පැහැදිලි කර ඇත. එම කෘතිය ලංකාව පිළිබඳ වර්ණනාවක් මැයෙන් නිස්සංක පෙරේරා මහතා විසින් සිංහලයට පරිවර්තනය කර තිබේ. එහි 146, 47, 48 පිටුවල පෘතුගීසි හා ලන්දේසි ආක්‍රමණ පිළිබඳ සටහනේ ඡේද කීපයක් මෙසේය. "1505 සිදු වූ පෘතුගීසි ආක්‍රමණයෙන් දහසය වැනි සියවසේ මුල් භාගයේදී ලංකාවේ වෙරළබඩ පළාත් සිංහලයන්ට අහිමි වූ විට පෘතුගීසීහු වෙරළාසන්න ප්‍රදේශවල පිහිටි ඉන්දියානු කලාපීය ආගම්වලට අයත් සියලුම පූජනීය ස්ථාන කඩා බිඳ දැමූහ. හින්දු ආගමික කෝවිල් වලත් බෞද්ධාගමික විහාරස්ථානවලත් සුන්බුන්, රෝමානුකතෝලික දේවස්ථාන ඉදිකර ගැනීමට භාවිත කළේය. ස්වදේශිකයන්ගේ කැමැත්ත හෝ අකමැත්ත ගැන තැකීමක් නොකොට ආගම අදහන ලෙස ඔවුන් බල කර සිටියෝය. බුද්ධියෙන් හීන, මිථ්‍යා විශ්වාසවලට පහසුවෙන් ගොදුරු වන සුලු ස්වදේශිකයෝ ද ඔවුන්ගේ ප්‍රදර්ශනාත්මක යාඥ විධි ආදියෙන් වසඟ වූහ. තමන් එතෙක් කල් අනුගමනය කළ ප්‍රතිමා ඇදහීමට සමාන ඇතැම් විට ඊටත් වැඩි ආකර්ෂණයක් ඒ ප්‍රදර්ශනාත්මක යාඥ විධි කෙරෙහි කුළුගැන්වුණේය.'' "දහහත් වැනි සියවස ආරම්භයෙන් 1602 දී ඕලන්ද එක්සත් රාජධානිය විසින් ලංකාවේ වෙරළබඩ පළාත් පෘතුගීසීන්ගෙන් මුදාගෙන සිය පාලනයට නතුකර ගැනීමෙන් අනතුරුව ඒ පළාත්වල ඕලන්ද රෙපරමාදු ආගම කෙමෙන් ස්ථාපනය කරන ලද්දේය. පෘතුගීසීන් මෙන් ආගම් වියුරුවෙන් ස්වකීය ලබ්ධිය බලහත්කාරයෙන් අන්‍යයන්ට පිළිගැන්වීමට ලන්දේසීන් වෑයම් නොකළ නමුත් ඒ සඳහා ඔවුන් අනුගමනය කළ විකල්ප ක්‍රියාමාර්ග ද එසේම ඵලදායී විය. "හෙල්වොටික් කොන්ෙෆෂන් Helvotic Confetion නම් වූ පාපොච්ඡාරණයට භාජනය නොවූ කිසිවෙකුට ආණ්ඩුවේ තනතුරක් හෝ මුදලිවරයක් ලැබීමට අවකාශ නොලැබෙන බව ප්‍රකාශයට පත් කරන ලද්දේය. ඒ අනුව සිංහලයා මලබාර් ජාතික උසස් පැලැන්තියේ පිරිසක් ආණ්ඩුවේ තානාන්තර අපේක්ෂා කළ සෑම දෙනාමත් ඕලන්ද රෙපරමාදු ආගම වැළඳ ගැනීමට පෙලඹුණේය. අද පවා ශුභාරංචියෙන් එන ඉගැන්වීම් පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැතිව නමට පමණක් ප්රොතෙස්තන්තික ක්‍රිස්තියානි ආගමිකයන් ලෙස හඳුන්වා ගන්නා බොහෝ දෙනෙක් ඔවුන් අතර සිටිති. මෙහි සඳහන් කරුණු ඉංග්‍රීසි ජාතික ක්‍රිස්තියානි දේවගැතිවරයකුගෙන් ලියෑවී ඇත. ඔහුට ඒ සටහන ලිවීමේදී පෘතුගීසි හෝ ලන්දේසින් ගැන බොරු වර්ණා හෝ බොරු චෝදනා ඉදිරිපත් කිරීමට අවශ්‍යතාවක් තිබිණැයි සිතිය නොහැක. එබැවින් පෘතුගීසී හා ලන්දේසි ආක්‍රමණිකයන්ගෙන් සිංහල බෞද්ධයාට වූ හානියට මෙම සටහන කදිම නිදසුනකි. පෘතුගීසි හා ලන්දේසි ආක්‍රමණිකයන් දෙපිරිසට වඩා උපාය මාර්ගිකව ඉංගීS්රසීහු සිංහල බෞද්ධයන් ක්රිස්තියානියට හරවා ගැනීමට, සිංහල බෞද්ධ බලය බිඳ දැමීමට කටයුතු කළහ. ඒ ගැන තතු විදේශිකයෙකුගෙන්ම දැන ගැනීමට ඉංග්‍රීසි නොවන එංගලන්ත සභාවට අයත් නොවන විදේශික කණ්ඩායමක් විසින් ඉංග්‍රීසින්ගෙන් සිංහලය මුදා ගනු ලැබිය යුතුව තිබිණි. එවැන්නක් සිදුවීමට ද ඉංග්‍රීසීන් ඉඩ නොතැබූහ. සිංහලයට වූ හානිය සිංහලයන්ටද වටහාගත නොහැකි වන පරිදි සිංහල මතය සකස් කිරීමට අවශ්‍ය කටයුතු යෙදූහ. අධ්‍යාපනය පන්සලෙන් ඉවත් කරගෙන පාසලට යොමු කළහ. පාසල ඔවුන්ට අවශ්‍ය පරිදි හැඩගැසූහ. බෞද්ධ භික්ෂූන් ගත කළ පොදු ජීවිතය බිඳ දමමින් උන්වහන්සේට විහාරාධිපතිකම් හා නායක පදවි පිරිනැමූහ. එසේ යොදමින් ප්‍රධාන පෙළේ නායක භික්ෂුන් ඉංග්‍රීසි ආණ්ඩුවට ගැනීමට කටයුතු කරන තැනට වැඩ සැලසූහ. දෙමළ හා මුස්ලිම් ජනයාට රාජ්‍ය සේවයේ වැඩි අවස්ථා ලබා දෙමින් සිංහල බෞද්ධයන් කොන්කර තැබූහ. ක්රිස්තියානියට හැරී හෝ නො හැරී ඉංග්‍රීසීන්ට ගැතිකම් කළ කළු සුද්දන් ද රාජ්‍ය තන්ත්රයේ ඉහළින් වැජඹෙන තැනට කටයුතු යෙදූහ. නමට පමණක් ක්‍රිස්තියානි නොවී ක්‍රිස්තියානි ධර්මයද ඉගෙන පානදුරාවාදයේදී පැරදුණත් මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමි වැනි දක්ෂයන් සමඟ වාද කළ හැකි කළු සුද්දොa බිහි කළහ. ක්‍රිස්තියානි වැළඳ නොගෙන ඉංග්‍රීසීන්ට ගැතිකම් කරන කළු සුද්දන් විශාල පිරිසක් ඇතිදැඩිකර තැබීමට ද ඉංග්‍රීසි හු සමත් වූහ. අදත් රටේ පාලන ක්ෂේත්රයේ වෙනත් ඉහළ තැන්වල වැජඹෙන්නේ ඔවුන්ය. අතීතයේ සිදු වූ දෙමළ ආක්රමණයේ ම දිගුවක් ලෙස අද පවතින දෙමළ බෙදුම්වාදය හැඳින්විය හැකිය. 1830 පමණ පොන්නම්බලම් රාමනාදන්, පොන්නම්බලම් අරුණාචලම් දෙසොහොයුරන්ගෙන් ඇරඹි එස්. ඒ. වී. චෙල්වනාගයම්, අමිර්තලිංගම් හරහා ආර්. සම්බන්දන් දක්වා එය ක්‍රියාත්මක වී තිබේ. එම වැඩපිළිවෙළේම සන්නද්ධ අංශය ලෙස එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානය ක්‍රියාත්මක විණි. 2009 මැයි 18 දා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සේනාධිනායකත්වය යටතේ එම ත්‍රස්තවාදය අවසන් කළ නමුත් දෙමළ ජාතිවාදී බෙදුම්වාදය තව තවත් ශක්තිමත් වෙමින් පවතී. රට තුළ මෙන්ම රටින් පිට විශේෂයෙන් යුරෝපා රටවල ඊනියා දෙමළ ඩයස්පෝරාව හරහා දෙමළ ජාතිවාදී බෙදුම්වාදය ඉතා සවිමත් ලෙස සක්‍රීය වී ඇත. පෘතුගීසීන්ගෙන් පටන් ගෙන ලන්දේසීන් හා ඉංග්‍රීසීන් හරහා අද වන විට කළු සුද්දන් විසින් ක්‍රියාත්මක කරනු ලබන බටහිර ආක්‍රමණය ද සිංහලත්වයට එරෙහිව එළිපිටත්, ඉතා සියුම් ලෙසත් ක්‍රියාත්මක වෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය එම මානව හිමිකම් සමුළුව බ්‍රිතාන්‍ය හා ඇමෙරිකානු නව යටත්විජිතවාදී වේදිකාව දෙමළ බෙදුම්වාදීන් හා කළු සුද්දන් එකට එකතුවන තැන බවට පත්ව තිබේ. ඒ අනුව මෙරට සිංහල බෞද්ධකමට, සිංහලත්වයට එරෙහිව බටහිර ආක්‍රමණිකයන් හා ඉන්දියානු ආක්‍රමණිකයන් ද අද දවසේ එකට එක්වී ක්‍රියාකරති. දේශපාලන බල කාමයෙන් උමතුව සිට බටහිර හා ඉන්දියානු උපක්‍රම මගින් බලයට පැමිණි මෙරට දේශපාලකයෝ ඇමෙරිකානු උපාය මාර්ගික ක්‍රමවේදයට හෙවත් උගුලට අසු වී හමාරය. ඔවුන් ඉන්නේ වැරදි තැනක බව කිසිසේත්ම ඔවුන්ට නොවැටහේ. කෙලමෝලෙන් ඇන කිව්වත් වටහා දිය නොහැක. ජිනීවා මානව හිමිකම් සමුළුව හරහා ඇමෙරිකාව විසින් ඇටවූ උගුලක් වන මෙරට යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම පිළිබඳ සොයා බැලීමේ දේශීය යාන්ත්‍රණය ද මෙම වැඩපිළිවෙළේම තවත් එක් ක්රියාදාමයකි. එය කිසිසේත් ම ශ්‍රී ලංකාවට හිතැති දෙයක් නම් නොවේය. කරුමය නම් බටහිරට හා ඉන්දියාවට ගැති මෙරට දේශපාලකයන්ට එය නොවැටහීමයි. මොන ආකාරයකින්වත් වටහා දීමට ද නොහැකි වීමයි. සිංහලයන් වශයෙන් හැම දෙනාම තම උරුමය හා එහි වැදගත්කම දැන ඒ මත පිහිටා ක්‍රියා කිරීම අද අවශ්‍යම දෙයකි. එය ජාතිවාදයක් යෑයි චෝදනා කළ හැකි දෙයක් ද නොවේ. පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom