සිංහලයන්ගේ සල්ලි වලින් මුසල්මානුව

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    සිංහලයන්ගේ සල්ලි වලින් මුසල්මානුව

    14520477_1777215099196325_5843913867602651765_n.jpg


    (033 22 80 233) හාමුදුරුවන්ට කතා කරලා සිංහලයන්ගේ සල්ලි වලින් මුසල්මානුවන් දියුණු කරනවාට විරුද්ධ වෙන්න..
    මේ ජාතියට මෙහෙමත් කාලකන්නි කමක්.. ළමයි හතර දෙනෙක් හදපු අම්මලා තාත්තලා තමන්ගේ ළමයින්ට සලකන්ට ආර්ථික අපහසු කමෙන් කොතරම් ඉන්නවාද..?
    මේ සල්ලි හාමුදුරුවෝ ගෙදරින් ගෙනාපු ඒවා නම් කමක් නැ.. නමුත් දුක කියන්නේ මේ සල්ලි අපේ සිංහලයන් පන්සල හදන්ට දුන්න සල්ලි.. මේ සල්ලි දුප්පත් පන්සලකට දෙන්ට බැයිද..? ඇත්තටම විලි ලැජ්ජැයි හාමුදුරුවනේ..




    14600842_10209104115612895_3617074079998167672_n.jpg



    14469533_1064837333635976_6685039801871894004_n.jpg


    අවසරයි අපේ හාමුදුරුවනේ ඔයේ අයට උදව් කරන්න ඕනෑ තරම් මිනිස්සු ඉන්නවා
    ඔයේ දෙන මුදල් ඔබවහන්සේට පූජා කරේ අපේ බෞද්ධ මිනිස්සු ඉතිං හාමුදුරුවනේ
    අර වව්නියාවේ වතුර ටිකක් නැතිව ඉන්න අපේ සිංහල බෞද්ධ මිනිස්සුන්ට ලිං ටිකක් කැපුවොත් නරකද ?


    14492469_1610676662562642_1023740244074180540_n.jpg


    අත්තනගල්ලේ බෞද්ධයින්ට වෙන අසාධාරණකම් ගැන මුනිවත රකින්නෙ කාගෙ උවමනාවකටද දන්නෙ නෑ..!! තිහාරියෙ අනවසර හරක් මස් මඩු වැහිවැහැලා..!! නිට්ටඹුව නගරෙත් ඉවරකලා.. එක පැත්තකින් මරක්කලයෝ.. කල්ලතෝනියෝ අනික්පැත්තෙන් මුලු ප්‍රදේශයම වනසනවා...!! ඒවා ගැන ගානක්වත් නෑ..!!අත්තනගලු රාජමහා විහාරය තුල ඉදිකර ඇති ලාෆින් ප්‍රතිමාව..!! පේනවනේ මිත්‍යාදෘෂ්ටයේ තරම.!!

    14495305_163703610749408_8702529273156876312_n.jpg
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක තව ටික කාලයයි මාතියා.. සපරිස්තාන් ආවම පන්ෂල් වල ආධාර කෙලින්ම අපි බලෙන් ගන්නවා