මටනම් දැන් අප්පිරියයි බන් .....හාමුදුරුවෝ පාරේ ඉන්න ඕනි කට්ටියක් නෙමේනේ....ඔන්න දායකයන් ඕක කරනම් හරිනේ....
umbage oya tharkaya anuwa wariyapola sumangala hamuduruwo migettuwatte gunananda hamuduruwo kudapola hamuduruwo okkoma pansal wala inna thibbe.
දැන් ඉන්නේ වාරිය පොළ සුමංගල හාමුදුරු වරු විතරයි.....මිහිදු හාමුදුරුවෝ වගේ කවුරුත් නැහැනේ...එකයි ප්රධාන හේතුව සාසනේ පිරිහෙන්න.....
innawa machan. godak innawa. habai wadiya prasidda naha. thamange paduwe dharma deshanaya karala innawa.
charter hamuduruwaru (hamuduruwo kiyala kiyaganna aya) ehemath innawa. buduhamuduruwange kaleth hitiya ne. adath ehemai. wenasak na. api danaganna ona charter ayawa ganan nogena, sasanen elawala danna.
මටනම් දැන් අප්පිරියයි බන් .....හාමුදුරුවෝ පාරේ ඉන්න ඕනි කට්ටියක් නෙමේනේ....ඔන්න දායකයන් ඕක කරනම් හරිනේ....
හරි මචන් කියමුකෝ බුද්දිමත් මිනිස්සු එයාලව හොයන ගියා කියලා....ගම් වල ඉන්න අසරණ මිනිස්සුන්ට යන කල මොකක්ද?
ehema kiyanna epa bun.. umbala api karanna ona dewal thamay oya hamudurula karanne.. mokada hamoma internet eke weera katha kiya kiya hitiyata ekekwath paarata bahinne nane. aduma gaane kawru hari eka karanakota aduma gaane ewata nigaa karanne nathuwa wachanekin hari udawwak karamu bun.. penawane bun hambayo unge jaathiata adina adilla....
gam wala atha pathiwala thamai machan sapekshawa Honda hamuduruwaru inne. oya godak salli labena prasiddiya thiyena pansal wala nemei. ewaye inne businesskarayo.
හ්ම්ම් .....අනේ මන්දා බන්.....ඒ පළාතේ බුධාගම නැතිවෙලා තියෙනවනම් එකේ වැරැද්ද ඉතින් අපේම තමයි....නැති උනාට පස්සේ කැ ගහලා වැඩක් නැහැ...ඉදිරියේදී නැතිවෙන්න තියෙන ඒවා නවත්තන්න ඕනි.....එකට කාටවත් බැන බැන පාරේ ලැගලා හිටියට හරියන්නේ නැහැ ...මහා සාසනික සේවාවක් කරලා නැවත ධර්මය ස්ථාපිත කිරීමට ....ධර්ම සංගායනාවක් ඕනි වෙනවා....කොහොමද එහෙම කරන්නේ රහතන් වහන්සේලා නැතුව....ධර්මයේ පිරිහීම එකෙන්ම පේනවනේ ....මේක නෙමේ මචන් ධර්මය ආරක්ෂා කරන ඕනි ක්රමය
gam wala atha pathiwala thamai machan sapekshawa Honda hamuduruwaru inne. oya godak salli labena prasiddiya thiyena pansal wala nemei. ewaye inne businesskarayo.
ethakota bun umba oya kiyana widihata ona magulak kiyala hamudurulath hitiyanam machan me wenakota monawa wela adda kiyala tikak hithapan? anika rahathan wahansela na kiyala bun ehenam api buddagama atharalaa danna onene.. mama nam kiyanne apita owata kriyaakaariwa sambanda wenna barinam aduma gaane karana ayata wachanayakin hari udawwak karamu kiyala.. api hAmotama anagaarika darmapaalala wenna baha namuth wade karana ekage dupaadu hoyanne nathuwa imu bun. naththan api me sasane wanasenna udawkala wenawa..
රහතන් වහන්සේලා නැහැ කියල බුදු දහම අතහරින්න නෙමේ මාචන් කියන්නේ....ඒ gana වැඩි වැඩියෙන් අවබෝද කරන්න උත්සහ කරන්න කියලයි කියන්නේ .....මේකට ප්රධාන වගකිවයුත්තන් වන්නේ අපේ ප්රතිපත්තියක් නැති දේශපාලකයන්.....කොටින්ම කිවුවොත් ආණ්ඩුව....හෙලවුරුමය වගේ පක්ෂයක් දැන් ආණ්ඩුවෙන් එලියට ඇවිත් නියම සටනක් අරඹ කරන්න ඕනි....එක වෙන පැත්තක්....ස්වාමින්වහන්සේලා ධර්මය පුබුදුවන්න ඕනි රටේ....එහෙමයි වෙන්න ඕනි....කොහොම කවුරු මොනවා කිවුවත් අගමැ දේශපලනිකරන්ය වෙලා ඉවරයි ....
මටනම් දැන් අප්පිරියයි බන් .....හාමුදුරුවෝ පාරේ ඉන්න ඕනි කට්ටියක් නෙමේනේ....ඔන්න දායකයන් ඕක කරනම් හරිනේ....
දැන් ඉන්නේ වාරිය පොළ සුමංගල හාමුදුරු වරු විතරයි.....මිහිදු හාමුදුරුවෝ වගේ කවුරුත් නැහැනේ...එකයි ප්රධාන හේතුව සාසනේ පිරිහෙන්න.....
හරි මචන් කියමුකෝ බුද්දිමත් මිනිස්සු එයාලව හොයන ගියා කියලා....ගම් වල ඉන්න අසරණ මිනිස්සුන්ට යන කල මොකක්ද?

මටනම් දැන් අප්පිරියයි බන් .....හාමුදුරුවෝ පාරේ ඉන්න ඕනි කට්ටියක් නෙමේනේ....ඔන්න දායකයන් ඕක කරනම් හරිනේ....
රත්තරං;16355541 said:අම්පිටියේ සුමනරතන හාමුදුරුවෝ කියන්නේ කව්ද? උන්වහන්සේ මේ කරන්නේ මොකක්ද කියන එක ගැන උබ දැනුවත්ද?