සිංහලයාගේ තොණ්ඩුව

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    සිංහලයා මහා දැවැන්ත ජාතියක්

    දන්න තරමින් බුදුන්ගේ කාලයට පෙර දේවලුත් ඉතිහාසේ තියෙනවා.

    යුද්ද මැද්දේ, දිනපු පැරදුනු ජාතියක්, වෙන රටවල් ආක්‍රමණය කරපු ජාතියක්.

    සුද්ද රට අල්ලගත්තම මුලින්ම බැලුවේ සිංහලය බිමට දාන්න පුළුවන් විදි.
    බොන්න දීල, කන්න දීල, බොරු තනතුරු දීල සිංහලය නිහඩකරා.
    කන්න බොන්න තියෙන ආසාවට, රජ පාවා දුන්න.

    සුද්ද තමන්ගේ වැඩකරගන්න මොලේ තියන අයට තෝරාගත්තේ දෙමල අය.
    සිංහලය වැටුනේ කේලම් කියන්න, අනිකාගේ වැරදි කියන්න.

    දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ මුස්ලිම් ආක්‍රමණය.
    සිංහලය දන්නේ නැහැ දැනටමත් එකට වෙලා තියෙන දේ.

    සියලු වියාපාර කරන්නේ මුස්ලිම් අය.
    ගොඩක් ආයතනවල මුල් පුටු මුස්ලිම් හෝ දෙමල.

    බැරිවෙලාවත් සිංහලය මුස්ලිම් කඩ වර්ජනය කරන්න කිවුවත් විකල්ප නැහැ.
    මොකද උයන්න ඕන බඩු හදන්නේ, ගෙන්නන්නේ මුස්ලිම් හෝ දෙමල අය.
    සිංහල කඩේකට යන්න බැහැ සලකන්න දන්නේ නැහැ.

    කොටින්ම කොච්චර සාක්ෂි තිබ්බත් රිෂාඩ්, හකීම්, හිස්බුල්ල හිරේට යන්නේ නැහැ.
    උන් සිංහලය අලලා නටවල ඉවරයි.

    මුස්ලිම් බෝඩ් එකක් දැක්කොත් සිංහලය කරන්නේ උඩු බුරුලන එක, ඉතින් එකා බෝඩ් එක ගලවනවා.
    හැබැයි වැඩේ එහෙමම යනවා. සිංහලය හිතන්නේ බෝඩ් එක නැතිවුනාම වැඩේ ඉවරයි කියල.

    මුස්ලිම් කඩේට යන්න එපා කිවුවම, මුස්ලිම් අය කරන්නේ බෝඩ් එක වෙනස්කරන එක. මුලකුරු දාල බෝඩ් එක වෙනස් කරනවා,
    කලින් මුසම්මිල් බුරියානි හොටෙල්, දැන් ඇම්. බී හොටෙල්. ඒ මදිවට බුදු පිළිමයක් අරගෙන කඩේ ඉස්සරහ ඔකොටෝම පෙන්න තියනවා.
    සිංහලය රැවටෙනවා. සරලයි.

    සිංහලය ඉගෙනගෙන, වෙන රටකට ගිහින් වැඩ කරනවා, පස්සේ බැදලා පවුල පිටින් යනවා. නිවාඩුවට වටේ යන්න එනවා.
    මුස්ලිම් කඩ, වැඩ දැකල පුප්පනවා, රටේ නැහැ. ඉතින් මුහුණු පොතේ පිටු පිරෙන්න මුස්ලිම් විරෝධී.

    හැබැයි මුස්ලිම් අය ඉගෙනගෙන ඉන්න රටේම ලොකු තැන අල්ලනවා.

    කිසිම මොලයක් ඇතිවිදිහට සිංහලය වැඩ කරන්නේ නැහැ.
    දැන්වත් මොලෙන් මේ කරුමෙට මුහුණ දෙන්න ඕන.

    තමන් දන්නා සිංහල ය විකුණන ඉඩම් සිංහල අයටම විකුනන්න.
    ඉගෙනගෙන රටේම ඉන්න. උඹල ඔක්කොම ගියාම ඉතුරුවෙන්නේ හම්බයෝ විතරයි. ඊට පස්සේ උද පැනල වැඩක් නැහැ.

    සිංහලයට මේ රට තව අවුරුදු 24කින් නැතිවෙනවා. මෙහෙම යන්න දෙන්න එපා.
    මොලෙන් මේ තර්ජනයට මුහුණ දෙන්න සෙට් වෙන්න.

    මේ වගේ දේවල් ප්‍රචාරය කරලා සිංහලය අවදිකරන්න.
    උදවු වෙන්න.

    උන්ගේ මුලට ගහන්න ඕන.
    එකතු වෙන්න.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,713
    113
    ඒ මහා දැවැන්ත ජාතිය මේ ආණ්ඩුවෙන් අවසන් ගමන් යවලා මහත්තයො.
    ඉස්සරහට සිංහළයා කියලා ජාතියක් නෑ.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    සිංහලය කියන්නේ කුහක ජාතියක්
    මෙහෙම ගියොත් සිංහලය බලු වෙලා ඉන්න තැනත් නැතිවෙලා යනවා
     
    • Like
    Reactions: westpra

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,706
    113
    එකමත් එක රටක
    සිංහලයා මහා දැවැන්ත ජාතියක්

    වෙන රටවල් ආක්‍රමණය කරපු ජාතියක්.
    .....
    සුද්ද රට අල්ලගත්තම මුලින්ම බැලුවේ සිංහලය බිමට දාන්න පුළුවන් විදි.
    .......
    දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ මුස්ලිම් ආක්‍රමණය.

    ඇයි බන් අපේ රට වෙන උන් ආක්‍රමණය කරන කොට උන් පරයෝ විදයට දකින උන් අපි කාව හරි ආක්‍රමණය කරාම ඒක ලොකු දෙයක් විදියට දකින්නේ ?? :rolleyes2:
    contradiction detected !!
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    සිංහලයා මහා දැවැන්ත ජාතියක්

    දන්න තරමින් බුදුන්ගේ කාලයට පෙර දේවලුත් ඉතිහාසේ තියෙනවා.

    යුද්ද මැද්දේ, දිනපු පැරදුනු ජාතියක්, වෙන රටවල් ආක්‍රමණය කරපු ජාතියක්.

    සුද්ද රට අල්ලගත්තම මුලින්ම බැලුවේ සිංහලය බිමට දාන්න පුළුවන් විදි.
    බොන්න දීල, කන්න දීල, බොරු තනතුරු දීල සිංහලය නිහඩකරා.
    කන්න බොන්න තියෙන ආසාවට, රජ පාවා දුන්න.

    සුද්ද තමන්ගේ වැඩකරගන්න මොලේ තියන අයට තෝරාගත්තේ දෙමල අය.
    සිංහලය වැටුනේ කේලම් කියන්න, අනිකාගේ වැරදි කියන්න.

    දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ මුස්ලිම් ආක්‍රමණය.
    සිංහලය දන්නේ නැහැ දැනටමත් එකට වෙලා තියෙන දේ.

    සියලු වියාපාර කරන්නේ මුස්ලිම් අය.
    ගොඩක් ආයතනවල මුල් පුටු මුස්ලිම් හෝ දෙමල.

    බැරිවෙලාවත් සිංහලය මුස්ලිම් කඩ වර්ජනය කරන්න කිවුවත් විකල්ප නැහැ.
    මොකද උයන්න ඕන බඩු හදන්නේ, ගෙන්නන්නේ මුස්ලිම් හෝ දෙමල අය.
    සිංහල කඩේකට යන්න බැහැ සලකන්න දන්නේ නැහැ.

    කොටින්ම කොච්චර සාක්ෂි තිබ්බත් රිෂාඩ්, හකීම්, හිස්බුල්ල හිරේට යන්නේ නැහැ.
    උන් සිංහලය අලලා නටවල ඉවරයි.

    මුස්ලිම් බෝඩ් එකක් දැක්කොත් සිංහලය කරන්නේ උඩු බුරුලන එක, ඉතින් එකා බෝඩ් එක ගලවනවා.
    හැබැයි වැඩේ එහෙමම යනවා. සිංහලය හිතන්නේ බෝඩ් එක නැතිවුනාම වැඩේ ඉවරයි කියල.

    මුස්ලිම් කඩේට යන්න එපා කිවුවම, මුස්ලිම් අය කරන්නේ බෝඩ් එක වෙනස්කරන එක. මුලකුරු දාල බෝඩ් එක වෙනස් කරනවා,
    කලින් මුසම්මිල් බුරියානි හොටෙල්, දැන් ඇම්. බී හොටෙල්. ඒ මදිවට බුදු පිළිමයක් අරගෙන කඩේ ඉස්සරහ ඔකොටෝම පෙන්න තියනවා.
    සිංහලය රැවටෙනවා. සරලයි.

    සිංහලය ඉගෙනගෙන, වෙන රටකට ගිහින් වැඩ කරනවා, පස්සේ බැදලා පවුල පිටින් යනවා. නිවාඩුවට වටේ යන්න එනවා.
    මුස්ලිම් කඩ, වැඩ දැකල පුප්පනවා, රටේ නැහැ. ඉතින් මුහුණු පොතේ පිටු පිරෙන්න මුස්ලිම් විරෝධී.

    හැබැයි මුස්ලිම් අය ඉගෙනගෙන ඉන්න රටේම ලොකු තැන අල්ලනවා.

    කිසිම මොලයක් ඇතිවිදිහට සිංහලය වැඩ කරන්නේ නැහැ.
    දැන්වත් මොලෙන් මේ කරුමෙට මුහුණ දෙන්න ඕන.

    තමන් දන්නා සිංහල ය විකුණන ඉඩම් සිංහල අයටම විකුනන්න.
    ඉගෙනගෙන රටේම ඉන්න. උඹල ඔක්කොම ගියාම ඉතුරුවෙන්නේ හම්බයෝ විතරයි. ඊට පස්සේ උද පැනල වැඩක් නැහැ.

    සිංහලයට මේ රට තව අවුරුදු 24කින් නැතිවෙනවා. මෙහෙම යන්න දෙන්න එපා.
    මොලෙන් මේ තර්ජනයට මුහුණ දෙන්න සෙට් වෙන්න.

    මේ වගේ දේවල් ප්‍රචාරය කරලා සිංහලය අවදිකරන්න.
    උදවු වෙන්න.

    උන්ගේ මුලට ගහන්න ඕන.
    එකතු වෙන්න.
    සිංහලයට කෙළවෙන එක නවත්වන්ඩ බැ බන්
    මෙච්චර දේවල් වෙලා තියෙද්දී සාක්ෂි එක්ක
    තාම මුන් හම්බයෝන්ගේ කුබ්බයම් වලට කන්ඩ යනවානේ ඉතින් අය මොන කතාද?
    (දැන් සමහර විට බුද්ධිමත් සහජීවන පොන්නයෙක් කියයි එහෙම මිනිස්සු වද කරන්ඩ බැ කියලා)
     
    • Like
    Reactions: NiyamaSinhalaya