Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහලයාමද????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එලකිරි පවුල කියන්නෙ ලංකාවෙ විවිධ අධ්‍යාපන,සමාජ, ආර්ථික මට්ටම් නියෝජනය වන පිරිසක් නිසා මට ඔබ හැම දෙනාගෙම සහයෝගය උවමනා වෙනවා...

මේක කිසිම කෙනෙකුට අපහාස කරන්න ලියන ලද්දක් නොව හුදෙක් මට මගේ සිංහල කම සහ අද සමාජයට සිදුවන්නට යන දේ පිලිබද කුතුහලය නිවා ගැනීම සදහා බව කරුනාවෙන් සලකන්න...

මචං මැච් එකත් කෙල වෙලා අප්සට් එකේ ඉන්න ගමන් ලියන්නෙ.. අද හවස ලයනල් වෙන්ට් එකේ දොලහක් බලන්න ගිහින් අහපු දැකපු දෙයක් මේක..

ලොකු කමකට කියනව නෙවෙයි, කතාව පට්ට ලස්සන නිසා බලන්න තියන ආසාවටම ගත්තෙ රු1000 ටිකට්...

(මේක වෙන්නෙ නාට්‍ය පටන් ගන්න කලිං)

1000 ටිකට් බලන්න ආපු ගොඩක් දෙනා අතරෙ මට ඇහුනු ගොඩක් කතා බස් ගියේ ඉංග්‍රීසියෙන්...

වයස 20-22 වගේ හිටපු කෙල්ලො දෙන්නෙක් සහ කොල්ලො 4ක කන්ඩායමක්, වයස 28-30 වගෙ කොල්ලො දෙන්නෙක් සහ කෙල්ලො දෙන්නෙක්, වයස 40 පැනපු පිරිමි දෙන්නෙක්, වයස 38-40 වගේ වෙන අම්ම කෙනෙක් සහ දුවයි පුතයි.. වගේ හැම වයස් කාන්ඩයකම අය නොහිතා හරි, හිතලමද දන්නෙත් නෑ අපිට ඇහෙන මානයේ කතාබස් උනේ ඉංග්‍රීසියෙන්..

අපි සැවෝයි එකේ ෆිල්ම් 3D එකක් බලනවනම් කමක් නෑ.. ඒක ඉංග්‍රීසි.. ඒක බලන්නෙ ඉංග්‍රීසි තේරෙන සහ යම් විශේශිත රසික පිරිසක්..

නමුත් මේක දොලහක්... ඒකෙ නියම රහ තියෙන්නෙ ඒකෙ ටෝක්ස් වල... මේක අමු සිංහල පට්ට කතාවක්..

සිංහල හොදටම දන්න උපතින්ම සිංහල මිනිහෙකුට මිස විදේශිකයෙකුට මේක රස විදින්න නම් කොහොමත්ම බෑ...

මේක කවදාවත් බලන්න සුද්දෙක් නොඑන බව මට ශුවර්, ඒ සුද්දා සිංහල හොදටම දන්නවනං ඇර...

මම දැකපු ඔක්කොම සිංහල වගේ... අනුමාන කරන්න පුලුවන් සිංහල කියලා.. එතන නියෝජනය උනා හැම වයස් කාන්ඩයක්ම වගේ..

ඇමරිකාවෙ හෝ බ්රිතාන්යෙන් පැවත එන පරපුරක ශ්‍රි ලන්කාවේ ජිවත් වීම කරන කොට ගෙන තම දෙවනි භාශාව විදියට සිංහල පාවිච්චි කරන සෙට් එකක්ද මේ...

ඇයි මෙහෙම වෙලා තියෙන්නෙ???

මේක මගෙ සිතෙ ඇතිවූ ඊර්ශාවක්, හීන මානයක්, කුහකත්වයක්ද??

මට පොඩි අත් දැකීම් කීපයක් තියනවා ප්‍රංශය එක්ක... මම කවදාවත් ප්‍රංශයේ මිනිස්සු මෙහෙම ඉංග්‍රීසි පාවිච්චි කරනවා දැකල නෑ...

මචං මේකෙ උබල ඉන්නෙ මොන සමාජ මට්ටමේද මම දන් නෑ... මේ ගැන උබල මොනා ද හිතන්නෙ????

අඩුගානෙ bump එකක් වත් දීල සහයෝගයක් දියන්...

[QUOTE="Spade VII, post: 16013394, member: 495478"] [SIZE=5]එලකිරි පවුල කියන්නෙ ලංකාවෙ විවිධ අධ්‍යාපන,සමාජ, ආර්ථික මට්ටම් නියෝජනය වන පිරිසක් නිසා මට ඔබ හැම දෙනාගෙම සහයෝගය උවමනා වෙනවා...:love::love::love::love::love: මේක කිසිම කෙනෙකුට අපහාස කරන්න ලියන ලද්දක් නොව හුදෙක් මට මගේ සිංහල කම සහ අද සමාජයට සිදුවන්නට යන දේ පිලිබද කුතුහලය නිවා ගැනීම සදහා බව කරුනාවෙන් සලකන්න... මචං මැච් එකත් කෙල වෙලා අප්සට් එකේ ඉන්න ගමන් ලියන්නෙ.. අද හවස ලයනල් වෙන්ට් එකේ දොලහක් බලන්න ගිහින් අහපු දැකපු දෙයක් මේක.. :sorry::sorry::sorry: ලොකු කමකට කියනව නෙවෙයි, කතාව පට්ට ලස්සන නිසා බලන්න තියන ආසාවටම ගත්තෙ රු1000 ටිකට්...:cool::cool::cool: (මේක වෙන්නෙ නාට්‍ය පටන් ගන්න කලිං) 1000 ටිකට් බලන්න ආපු ගොඩක් දෙනා අතරෙ මට ඇහුනු ගොඩක් කතා බස් ගියේ ඉංග්‍රීසියෙන්... :rofl::rofl::rofl: වයස 20-22 වගේ හිටපු කෙල්ලො දෙන්නෙක් සහ කොල්ලො 4ක කන්ඩායමක්, වයස 28-30 වගෙ කොල්ලො දෙන්නෙක් සහ කෙල්ලො දෙන්නෙක්, වයස 40 පැනපු පිරිමි දෙන්නෙක්, වයස 38-40 වගේ වෙන අම්ම කෙනෙක් සහ දුවයි පුතයි.. වගේ හැම වයස් කාන්ඩයකම අය නොහිතා හරි, හිතලමද දන්නෙත් නෑ අපිට ඇහෙන මානයේ කතාබස් උනේ ඉංග්‍රීසියෙන්..:baffled::baffled::baffled: අපි සැවෝයි එකේ ෆිල්ම් 3D එකක් බලනවනම් කමක් නෑ.. ඒක ඉංග්‍රීසි.. ඒක බලන්නෙ ඉංග්‍රීසි තේරෙන සහ යම් විශේශිත රසික පිරිසක්.. :yes::yes::yes: නමුත් මේක දොලහක්... ඒකෙ නියම රහ තියෙන්නෙ ඒකෙ ටෝක්ස් වල... මේක අමු සිංහල පට්ට කතාවක්.. සිංහල හොදටම දන්න උපතින්ම සිංහල මිනිහෙකුට මිස විදේශිකයෙකුට මේක රස විදින්න නම් කොහොමත්ම බෑ... මේක කවදාවත් බලන්න සුද්දෙක් නොඑන බව මට ශුවර්, ඒ සුද්දා සිංහල හොදටම දන්නවනං ඇර...:eek::eek::eek::eek: මම දැකපු ඔක්කොම සිංහල වගේ... අනුමාන කරන්න පුලුවන් සිංහල කියලා.. එතන නියෝජනය උනා හැම වයස් කාන්ඩයක්ම වගේ..:dull::dull::dull::dull: ඇමරිකාවෙ හෝ බ්රිතාන්යෙන් පැවත එන පරපුරක ශ්‍රි ලන්කාවේ ජිවත් වීම කරන කොට ගෙන තම දෙවනි භාශාව විදියට සිංහල පාවිච්චි කරන සෙට් එකක්ද මේ...:rolleyes::rolleyes: ඇයි මෙහෙම වෙලා තියෙන්නෙ??? මේක මගෙ සිතෙ ඇතිවූ ඊර්ශාවක්, හීන මානයක්, කුහකත්වයක්ද??:eek::eek::eek: මට පොඩි අත් දැකීම් කීපයක් තියනවා ප්‍රංශය එක්ක... මම කවදාවත් ප්‍රංශයේ මිනිස්සු මෙහෙම ඉංග්‍රීසි පාවිච්චි කරනවා දැකල නෑ... :confused::confused::confused: මචං මේකෙ උබල ඉන්නෙ මොන සමාජ මට්ටමේද මම දන් නෑ... මේ ගැන උබල මොනා ද හිතන්නෙ???? අඩුගානෙ bump එකක් වත් දීල සහයෝගයක් දියන්...:cool::cool::cool::cool: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom