Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
46 minutes ago
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහලයාමද????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

@ adult.junior

ළමයා ඔහේගේ අම්මයි අප්පයි සිංහල නම් සිස්ටම් එකේ දුවන්නෙ සිංහල,අපේ අය කරන්නෙ බලෙන් ඉමියුලෙටර් දාගන සිස්ටම් එකේ දුවන්නෙ නැති එකක් ශෝ එකටත් එක්ක දුවවන එකයි,මමත් ඔය කොටින්ට විරුද්ධව වෙබ් එකේ ගොඩක් ෆොරම් සහ තවත් අඩවි වල කතා කරලා තියනවා ඔය බසෙන්,මම ඉංග්‍රීසි පාවිච්චි කරන්නෙ දෙමළ මනුස්සයෙක් හරි සුද්දෙකුට හරි මොකක් හරි කියන්න ඔන වුනොතින් විතරයි,අපි ඉංග්‍රීසි බස පාවිච්චි කල යුත්තෙ ජාත්‍යන්තර ගනු දෙනු හා Link Language හැටියට විතරයි,නැතුව සිංහලයා සිංහලයාත් එක්ක ගණුදෙනු කිරිමෙදි ඉංග්‍රීසිය ඔන වෙන්නෙ නැ,එහෙම පාවිච්චි කරනවා නම් එක පිස්සුවක්.

සිංහල ගැන ආඩම්බර වෙලා විතරක් වැඩක් නැ,එක හොඳින් අධ්‍යනයත් කල යුතු වෙනවා,එත් අපේ තරුණ පරපුර එහෙම කරනවා කියලා පෙන්න නැ,ඔකම තමා තමිල් නාඩුවෙත් වෙලා තියෙන්නෙ,මාත් එක්ක දවසක් කදයකට ආපු තමිල් නාඩු කාරයෙක් ඔය ටිකම මට කිව්වා.

ටික කාලයකට කලින් ඔය සම්බන්ධව දමිල චිත්‍රපටයක් ආවා Kattradhu Thamizh කියලා,අන්න බලන්න වටින චිත්‍රපටයක්.

මෙක Bodhidharma කියලා චිත්‍රපටයක්,මෙකේ කතාව මම විශ්වාස කරන්නෙ නැ,නමුත් ඔවුන්ගේ බස ඉංග්‍රීසියට යට වි තිබෙන හැටිත්,එය උචිත නොවන බවත් පෙන්නුම් කරනවා.

[QUOTE="001flyD, post: 16020097, member: 311432"] [SIZE=3]@ adult.junior[/SIZE] ළමයා ඔහේගේ අම්මයි අප්පයි සිංහල නම් සිස්ටම් එකේ දුවන්නෙ සිංහල,අපේ අය කරන්නෙ බලෙන් ඉමියුලෙටර් දාගන සිස්ටම් එකේ දුවන්නෙ නැති එකක් ශෝ එකටත් එක්ක දුවවන එකයි,මමත් ඔය කොටින්ට විරුද්ධව වෙබ් එකේ ගොඩක් ෆොරම් සහ තවත් අඩවි වල කතා කරලා තියනවා ඔය බසෙන්,මම ඉංග්‍රීසි පාවිච්චි කරන්නෙ දෙමළ මනුස්සයෙක් හරි සුද්දෙකුට හරි මොකක් හරි කියන්න ඔන වුනොතින් විතරයි,අපි ඉංග්‍රීසි බස පාවිච්චි කල යුත්තෙ ජාත්‍යන්තර ගනු දෙනු හා Link Language හැටියට විතරයි,නැතුව සිංහලයා සිංහලයාත් එක්ක ගණුදෙනු කිරිමෙදි ඉංග්‍රීසිය ඔන වෙන්නෙ නැ,එහෙම පාවිච්චි කරනවා නම් එක පිස්සුවක්. සිංහල ගැන ආඩම්බර වෙලා විතරක් වැඩක් නැ,එක හොඳින් අධ්‍යනයත් කල යුතු වෙනවා,එත් අපේ තරුණ පරපුර එහෙම කරනවා කියලා පෙන්න නැ,ඔකම තමා තමිල් නාඩුවෙත් වෙලා තියෙන්නෙ,මාත් එක්ක දවසක් කදයකට ආපු තමිල් නාඩු කාරයෙක් ඔය ටිකම මට කිව්වා. ටික කාලයකට කලින් ඔය සම්බන්ධව දමිල චිත්‍රපටයක් ආවා Kattradhu Thamizh කියලා,අන්න බලන්න වටින චිත්‍රපටයක්. [IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcTsmmWFOj389GlxeI3zSh5brBKDJTCm03mG2s7sbRSn4NZG56VH[/IMG] මෙක Bodhidharma කියලා චිත්‍රපටයක්,මෙකේ කතාව මම විශ්වාස කරන්නෙ නැ,නමුත් ඔවුන්ගේ බස ඉංග්‍රීසියට යට වි තිබෙන හැටිත්,එය උචිත නොවන බවත් පෙන්නුම් කරනවා. [IMG]http://www.elakiri.com/forum/[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom