Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහලයාමද????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං උඹ පටලවාගෙන ඉන්නෙ.. උඹ ඉංග්රීසි කතා කරන්නෙ ඒක නිතර භාවිතය නිසා තවත් උඹෙ ඉංග්රීසි දියුනු වෙයි කියන අදහසින් නම් ඒක හොදයි... සමහර කෙනෙකුට ඉංග්රීසි භාවිතය අනිත් භාශා වලට වඩා ලේසි වෙන්න පුලුවන්.. ඒ ශෝ එකට නෙවෙයිනෙ..මොකද ඉංග්රීසි නැතුව දුප්පත් රටක් වන අපේ රටේ හොද රැකියාවකට යන්න සහ ලෝකය සමග තරග කරන්න අමාරුයි..

හැමදාම වංසෙ කබල් ගානවා වගේ සිංහලම තියාගෙන ලොටන්න අමාරුයි..

ඒත් මචං ඕකෙ අනිත් කතන්දරේ තමයි මට මගේ අභිමානයක් තියනවා මගේ ජාතිය ගැන..

උඹ කියනව වගේ ඒක උඹටත් තියෙන්න පුලුවන්..

හැබැයි මේ යන විදියට කාලෙකදි සිංහල භාශාව නැති වෙලා ගිහින් ලංකාවෙ තැඹිලි කපන මිනිහත් ඉංග්රීසි කතා කරොත් මොකද වෙන්නෙ...

එහෙම කාලෙකදි අපිට අපේ මුල කියල සිංහල අමුතුවෙන් ඉගන ගන්න වෙනව නේද??

හරියටම කියනව නම් අපි අද පාලි ඉගන ගන්නව වගෙ..

එතකොට මොඩිෆයි ජාතික ආලයක් ඉතුරුවෙයි..

හිතපං බටහිර රටක අවුරුදු උත්සවයකදි සමහර ලාංකිකයන් ගෙ ලමයි යන්තම් කටපාඩම් කරල අමාරුවෙන් සිංහල සිංදුවක් කියද්දි උඹ හිතනවදා ඒ ලමයිගෙ පරම්පරා 2ක් ගිය තැන ඒ සිංහල රැකෙයි කියලා.. ඒවා වලක්වන්න පුලුවංද???

[QUOTE="Spade VII, post: 16020280, member: 495478"] [SIZE=5]මචං උඹ පටලවාගෙන ඉන්නෙ.. උඹ ඉංග්රීසි කතා කරන්නෙ ඒක නිතර භාවිතය නිසා තවත් උඹෙ ඉංග්රීසි දියුනු වෙයි කියන අදහසින් නම් ඒක හොදයි... සමහර කෙනෙකුට ඉංග්රීසි භාවිතය අනිත් භාශා වලට වඩා ලේසි වෙන්න පුලුවන්.. ඒ ශෝ එකට නෙවෙයිනෙ..මොකද ඉංග්රීසි නැතුව දුප්පත් රටක් වන අපේ රටේ හොද රැකියාවකට යන්න සහ ලෝකය සමග තරග කරන්න අමාරුයි.. හැමදාම වංසෙ කබල් ගානවා වගේ සිංහලම තියාගෙන ලොටන්න අමාරුයි.. ඒත් මචං ඕකෙ අනිත් කතන්දරේ තමයි මට මගේ අභිමානයක් තියනවා මගේ ජාතිය ගැන.. උඹ කියනව වගේ ඒක උඹටත් තියෙන්න පුලුවන්.. හැබැයි මේ යන විදියට කාලෙකදි සිංහල භාශාව නැති වෙලා ගිහින් ලංකාවෙ තැඹිලි කපන මිනිහත් ඉංග්රීසි කතා කරොත් මොකද වෙන්නෙ... එහෙම කාලෙකදි අපිට අපේ මුල කියල සිංහල අමුතුවෙන් ඉගන ගන්න වෙනව නේද?? හරියටම කියනව නම් අපි අද පාලි ඉගන ගන්නව වගෙ.. එතකොට මොඩිෆයි ජාතික ආලයක් ඉතුරුවෙයි.. හිතපං බටහිර රටක අවුරුදු උත්සවයකදි සමහර ලාංකිකයන් ගෙ ලමයි යන්තම් කටපාඩම් කරල අමාරුවෙන් සිංහල සිංදුවක් කියද්දි උඹ හිතනවදා ඒ ලමයිගෙ පරම්පරා 2ක් ගිය තැන ඒ සිංහල රැකෙයි කියලා.. ඒවා වලක්වන්න පුලුවංද???[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom