Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහලයා ජාතිවාදියෙක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහලයා ජාතිවාදියෙක්ද?

සිංහලයා ජාතිවාදියෙක්ද?

කවදාවත් කියන්න එපා, සිංහලයො ජාතිවාදියො කියල. ඒ ඇයි?

1.පෘතුගීසි පූජකයන්ට, ලන්දේසි පූජකයො හිරිහැර කරනකොට, ලන්දේසි පූජකයන්ට ඉංග්රීසි පූජකයො හිරිහැර කරනකොට, ඒ අයට රැකවරණය දුන්නේ බෞද්ධ භික්ෂූන්, තමන්ගේ පන්සල් වල.

2. මුස්ලිමුන්ට බටහිර ජාතීන් හිරිහැර කරනකොට, ඔවුන්ට උඩරට රජ්යයෙ, නැගෙනහිර පළාතෙ, පදිංචි වෙන්න දුන්නේ සිංහලේ රජතුමා, සෙනරත් (පරම්පරා තුනකින් සිංහල ජාතියට බද්ධ වෙන්න ඕනෙ කියන පොරොන්දුව මත. මුස්ලිමුන් ඒ පොරොන්දුව කැඩුව විතරක් නෙවේ, දැන් අපෙ නැගෙනහිර උරුමයටත් තර්ජනයක් වෙලා).

3. සුනාමි ආපු වෙලාවෙ, නැගෙනහිර, මුහුදු මහා විහාරයෙ රැකවරණය දුන්න මුස්ලිමුන්ට. අද ඒ අයම, ඒ පන්සල ආක්රමණය කරල. බෝධීන් වහන්සේ රැකගෙන තියෙන්නේ විදුලි වැටක් ඇදල. පසුගිය දිනයක උන් පන්සල ඩෝසර් කරන්නත් ආව.http://denethharinna.blogspot.com/2012/06/blog-post.html

4. අදටත් ඕනෙම සිංහල බහුතරයක් වෙසෙන පෙදෙස්වල, ඕනෙම ජාතිකයෙකුට ඉන්න පුලුවන්. නමුත්, කල්මුණේ (කලිං ගල් අමුණ ), සමන්තුරේ, අක්කරේයිපත්තු, යාපනය වගේ තැන්වල නිරුපද්රිතව සිංහලයන්ට ඉන්න බෑ වගේම, වැල්ලවත්තෙ කුලවත් දෙමළ සමාජය තුළ, අඩුකුලේ දෙමළ වැසියන්ටත් ඉන්න බෑ.

5. ඊයෙ, පෙරේදා දවසක, යාපනයෙම කුළ දෙකක් අතරේ ලොකු ගැටුමක් ඇතිඋනා. නමුත් සිංහල බහුතර පරිසරයක් තුල, අඩුකුලේ දෙමළටත් රැකවරණයක් තියෙනව.

6. කුරගල කියන්නේ මහරහතුන් වැඩහිටි, බෞද්ධයන්ගෙ ඉතිහාසගත උරුමයක්. අද ඒක මුස්ලිමුන් බලෙන් අයිති කරගෙන. ඒ කටයුත්තට විරුද්ධව උසාවි නියෝගයක් පවා දීල තිබෙනව, වහාම ඔවුන්ට ඉවත් වෙන්න කියල. (නමුත් එසේ ඉවත් වෙන පාටක් නම් පේන්න නැහැ.)

7. අද හින්දූන්ගෙ ප්රසිද්ධ ත්රිකුණාමලයේ, කෝනෙශ්වරන් කෝවිල’, පැරණි ‘ගෝකන්ණ රජ මහා විහාරය’. බොදු උරුමය මත විනාශ කරල තමයි ඒ කෝවිල හදල තියෙන්නෙ. මුන්නේශ්වරම් කියන්නෙත් පැරණි බෞද්ධ විහාරයක්. නමුත්, කාටහරි කියන්න පුළුවන්ද, අන්ය ආගමික සිද්ධස්ථානයක් බිඳ දමල ගොඩනැඟුව බොදු පුද බිමක්?

තව ගොඩාක් විස්තර ලියන්න පුලුවන්. නමුත් දිග වෙන නිසා, අතීතයෙ සහ වර්තමානයෙ උදාහරණ ටිකක් සංපිණ්ඩනය කලා.

http://denethharinna.blogspot.com/2012/06/blog-post_09.html

ඉතිං කොහොමද, සිංහල අපි ජාතිවාදීන් කියන්නේ.

[QUOTE="siripaala, post: 13048621, member: 408008"] [b]සිංහලයා ජාතිවාදියෙක්ද?[/b] [SIZE=3][LEFT][COLOR=#333333][FONT=lucida grande]සිංහලයා ජාතිවාදියෙක්ද?[/FONT][/COLOR] [COLOR=#333333][FONT=lucida grande]කවදාවත් කියන්න එපා, සිංහලයො ජාතිවාදියො කියල. ඒ ඇයි?[/FONT][/COLOR] [COLOR=#333333][FONT=lucida grande]1.පෘතුගීසි පූජකයන්ට, ලන්දේසි පූජකයො හිරිහැර කරනකොට, ලන්දේසි පූජකයන්ට ඉංග්රීසි පූජකයො හිරිහැර කරනකොට, ඒ අයට රැකවරණය දුන්නේ බෞද්ධ භික්ෂූන්, තමන්ගේ පන්සල් වල.[/FONT][/COLOR][/LEFT] [/SIZE][LEFT][COLOR=#333333][FONT=lucida grande][SIZE=3]2. මුස්ලිමුන්ට බටහිර ජාතීන් හිරිහැර කරනකොට, ඔවුන්ට උඩරට රජ්යයෙ, නැගෙනහිර පළාතෙ, පදිංචි වෙන්න දුන්නේ සිංහලේ රජතුමා, සෙනරත් (පරම්පරා තුනකින් සිංහල ජාතියට බද්ධ වෙන්න ඕනෙ කියන පොරොන්දුව මත. මුස්ලිමුන් ඒ පොරොන්දුව කැඩුව විතරක් නෙවේ, දැන් අපෙ නැගෙනහිර උරුමයටත් තර්ජනයක් වෙලා). 3. සුනාමි ආපු වෙලාවෙ, නැගෙනහිර, මුහුදු මහා විහාරයෙ රැකවරණය දුන්න මුස්ලිමුන්ට. අද ඒ අයම, ඒ පන්සල ආක්රමණය කරල. බෝධීන් වහන්සේ රැකගෙන තියෙන්නේ විදුලි වැටක් ඇදල. පසුගිය දිනයක උන් පන්සල ඩෝසර් කරන්නත් ආව.[URL]http://denethharinna.blogspot.com/2012/06/blog-post.html[/URL] 4. අදටත් ඕනෙම සිංහල බහුතරයක් වෙසෙන පෙදෙස්වල, ඕනෙම ජාතිකයෙකුට ඉන්න පුලුවන්. නමුත්, කල්මුණේ (කලිං ගල් අමුණ ), සමන්තුරේ, අක්කරේයිපත්තු, යාපනය වගේ තැන්වල නිරුපද්රිතව සිංහලයන්ට ඉන්න බෑ වගේම, වැල්ලවත්තෙ කුලවත් දෙමළ සමාජය තුළ, අඩුකුලේ දෙමළ වැසියන්ටත් ඉන්න බෑ. 5. ඊයෙ, පෙරේදා දවසක, යාපනයෙම කුළ දෙකක් අතරේ ලොකු ගැටුමක් ඇතිඋනා. නමුත් සිංහල බහුතර පරිසරයක් තුල, අඩුකුලේ දෙමළටත් රැකවරණයක් තියෙනව. 6. කුරගල කියන්නේ මහරහතුන් වැඩහිටි, බෞද්ධයන්ගෙ ඉතිහාසගත උරුමයක්. අද ඒක මුස්ලිමුන් බලෙන් අයිති කරගෙන. ඒ කටයුත්තට විරුද්ධව උසාවි නියෝගයක් පවා දීල තිබෙනව, වහාම ඔවුන්ට ඉවත් වෙන්න කියල. (නමුත් එසේ ඉවත් වෙන පාටක් නම් පේන්න නැහැ.) 7. අද හින්දූන්ගෙ ප්රසිද්ධ ත්රිකුණාමලයේ, කෝනෙශ්වරන් කෝවිල’, පැරණි ‘ගෝකන්ණ රජ මහා විහාරය’. බොදු උරුමය මත විනාශ කරල තමයි ඒ කෝවිල හදල තියෙන්නෙ. මුන්නේශ්වරම් කියන්නෙත් පැරණි බෞද්ධ විහාරයක්. නමුත්, කාටහරි කියන්න පුළුවන්ද, අන්ය ආගමික සිද්ධස්ථානයක් බිඳ දමල ගොඩනැඟුව බොදු පුද බිමක්? තව ගොඩාක් විස්තර ලියන්න පුලුවන්. නමුත් දිග වෙන නිසා, අතීතයෙ සහ වර්තමානයෙ උදාහරණ ටිකක් සංපිණ්ඩනය කලා. [URL]http://denethharinna.blogspot.com/2012/06/blog-post_09.html[/URL] ඉතිං කොහොමද, සිංහල අපි ජාතිවාදීන් කියන්නේ.[/SIZE] [/FONT][/COLOR][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom