දැන් ඕවාට උත්තරය මහින්ද ගේන එකද?
නැත්තම් මහ මැතිවරණයේ නිදහස් පක්ශයෙන් හොඳ පිරිසක් පාර්ලිමේන්තුවට යවන එකද?
නිදහස් පක්ශය දෙකට කඩුවේ නැත්තම් අනිවා වැඩි ආසන ගානක් ගන්න පුලුවන්, එතකොට අගමැතිත් ජනාධිපතිත් නිදහස් පක්ශයෙන්. රනිල්ට ලැබුනේ දින 100ක කෙටි කාලයක නායක කමක් විතරයි.
බොදු බල සේනාව ගැන කතා කරලා වැඩක් නැහැ, එයාලටත් මහින්දට උඩින් යන්න බෑ ඒකනේ සිංහල මිනිස්සු දුක් විඳිද්දි ලොක්කා පලස්ථීනයට ලොකු ආධාර දුන්නේ. රට ජාතිය රැකගන්න එක පුද්ගලයෙකු මත තියාගන්න එපා, හැම එකාම මහන්සි වෙලා එකතු වෙලා වැඩ කරන්න ඕනි. මුස්ලිම් මිනිහ ඉඩම් ගන්නවා කඩවල් දානව ඒවා දියුනු කරනවා කියලා ඒවා කඩල දාන එක නෙමෙයි කරන්න ඕනි. සිංහල මිනිහත් ඊට වඩා හොඳට මහන්සි වෙලා කැප වෙලා වැඩක කරලා දියුනුව ලබාගන්න ඕනී. එහෙම කැපකරපු පිරිසක් නිසා තමයි අපි අද මෙහෙම නිදහසේ ඉන්නේ.

මේක යහපාලනය නෙවෙයි වහ පාලනය , රට වඩා බඩ ගැන හිතන සිංහලයන් සුළුතරයක් නිසා අද ජාතියම අනතුරේ !![]()

දැන් ඕවාට උත්තරය මහින්ද ගේන එකද?
නැත්තම් මහ මැතිවරණයේ නිදහස් පක්ශයෙන් හොඳ පිරිසක් පාර්ලිමේන්තුවට යවන එකද?
නිදහස් පක්ශය දෙකට කඩුවේ නැත්තම් අනිවා වැඩි ආසන ගානක් ගන්න පුලුවන්, එතකොට අගමැතිත් ජනාධිපතිත් නිදහස් පක්ශයෙන්. රනිල්ට ලැබුනේ දින 100ක කෙටි කාලයක නායක කමක් විතරයි.
බොදු බල සේනාව ගැන කතා කරලා වැඩක් නැහැ, එයාලටත් මහින්දට උඩින් යන්න බෑ ඒකනේ සිංහල මිනිස්සු දුක් විඳිද්දි ලොක්කා පලස්ථීනයට ලොකු ආධාර දුන්නේ. රට ජාතිය රැකගන්න එක පුද්ගලයෙකු මත තියාගන්න එපා, හැම එකාම මහන්සි වෙලා එකතු වෙලා වැඩ කරන්න ඕනි. මුස්ලිම් මිනිහ ඉඩම් ගන්නවා කඩවල් දානව ඒවා දියුනු කරනවා කියලා ඒවා කඩල දාන එක නෙමෙයි කරන්න ඕනි. සිංහල මිනිහත් ඊට වඩා හොඳට මහන්සි වෙලා කැප වෙලා වැඩක කරලා දියුනුව ලබාගන්න ඕනී. එහෙම කැපකරපු පිරිසක් නිසා තමයි අපි අද මෙහෙම නිදහසේ ඉන්නේ.
කෑප්ටන් Jack Sparrow;17953648 said:UNP ඇතුළු ආණ්ඩු පක්ෂේ ගොඩක් අය තවමත් මහින්ද ගැන මාර බයකින් ඉන්නේ, අනේ මන්ද. මහින්ද එන එකද එන්නේ නැති එකද නෙමෙයි මේ ත්‍රෙඩ් එකේ ප්‍රශ්නේ, රටට වෙලා තියෙන/ කරලා තියෙන දේ ගැන විතරයි.
මහින්ද ගේනවා කියල මේ ත්‍රෙඩ් එකේ රටට UNP එවුන් කරන විනාසය සාදාරනිකරණය කරන්න පුලුවන්ද?
ඒක තමයි මහ මැතිවරණයේදී එහෙම වැඩ කරන අයව ගෙදර යවන්න ක්‍රියා කරන්න ඕනි...
නිදහස් පක්ශය තනියම ආවත් මහ මැතිවරණය යූ එන් පී එකට වඩා සීට් ගන්න පුලුවන් එතකොට කොහොමත් ඔක්කොම සෙල්ලම් ඉවරයි... යූ.එන්.පී එක බය මහින්දට නෙමෙයි නිදහස් පක්ශයට. මොකද 1994 ඉඳන් අද වෙනකන් අවුරුදු 20න් අවුරුදු 18ක්ම තිබ්බේ නිදහස් පක්ශ ආණ්ඩු..
හබැයි නිදහස් පක්ශය ආවත් වැඩක් නෑ ඒකේ අස්සෙන් එන්නෙ හොරු මැරයෝ නම්. මේ වෙලාවේ නිදහස් පක්ශය නග්ගලා ගන්න ඕනී. ඒ වගේම හෙල උරුමය, ජනතා විමුක්ති පෙරමුනටත් බලපෑම් කරන්න පුලුවන් තත්වයක් පාර්ලිමේන්තුවේ හදල දෙන්න ඕනී.