Sinhala bashawata tenak demu, onama nayakayek sinhalen kata kireemata purudu wenu, wenat ratakata giyamath sinhalen kata karanu, translator kenek yoda ganu...
Jathiya reka ganimu....
Maha jathiya sulu jathiya weemata ida nodemu...




Sinhala bashawata tenak demu, onama nayakayek sinhalen kata kireemata purudu wenu, wenat ratakata giyamath sinhalen kata karanu, translator kenek yoda ganu...
Jathiya reka ganimu....
Maha jathiya sulu jathiya weemata ida nodemu...
කෑප්ටන් Jack Sparrow;17953648 said:UNP ඇතුළු ආණ්ඩු පක්ෂේ ගොඩක් අය තවමත් මහින්ද ගැන මාර බයකින් ඉන්නේ, අනේ මන්ද. මහින්ද එන එකද එන්නේ නැති එකද නෙමෙයි මේ ත්‍රෙඩ් එකේ ප්‍රශ්නේ, රටට වෙලා තියෙන/ කරලා තියෙන දේ ගැන විතරයි.
මහින්ද ගේනවා කියල මේ ත්‍රෙඩ් එකේ රටට UNP එවුන් කරන විනාසය සාදාරනිකරණය කරන්න පුලුවන්ද?
සංසුන් පොඩ්ඩා;17951506 said:ආයේ unp එන්නේ නැහැ කවදාවත් බලයට ...දැන් ඉන්න එවුන් කපටියි ..හැමෝම දන්නවා ඔය කතාව ..5000 වැඩිවෙච්ච බහුතරයක් දෙන්නේ නැහැ unp යට ...සතයක්වත් වැඩි නොවෙච්ච එවුන් කොච්චර ඉන්නවද උන් ඉතින් මොකට unp දෙනවද ...අපේ එවුන් බඩ ගැන හිතල මේපාර දුන්නට ඊළගට හිතන්නේ රටගැන ....ඔන්න බලපල්ලා ..

දැන් ඕවාට උත්තරය මහින්ද ගේන එකද?
නැත්තම් මහ මැතිවරණයේ නිදහස් පක්ශයෙන් හොඳ පිරිසක් පාර්ලිමේන්තුවට යවන එකද?
නිදහස් පක්ශය දෙකට කඩුවේ නැත්තම් අනිවා වැඩි ආසන ගානක් ගන්න පුලුවන්, එතකොට අගමැතිත් ජනාධිපතිත් නිදහස් පක්ශයෙන්. රනිල්ට ලැබුනේ දින 100ක කෙටි කාලයක නායක කමක් විතරයි.
බොදු බල සේනාව ගැන කතා කරලා වැඩක් නැහැ, එයාලටත් මහින්දට උඩින් යන්න බෑ ඒකනේ සිංහල මිනිස්සු දුක් විඳිද්දි ලොක්කා පලස්ථීනයට ලොකු ආධාර දුන්නේ. රට ජාතිය රැකගන්න එක පුද්ගලයෙකු මත තියාගන්න එපා, හැම එකාම මහන්සි වෙලා එකතු වෙලා වැඩ කරන්න ඕනි. මුස්ලිම් මිනිහ ඉඩම් ගන්නවා කඩවල් දානව ඒවා දියුනු කරනවා කියලා ඒවා කඩල දාන එක නෙමෙයි කරන්න ඕනි. සිංහල මිනිහත් ඊට වඩා හොඳට මහන්සි වෙලා කැප වෙලා වැඩක කරලා දියුනුව ලබාගන්න ඕනී. එහෙම කැපකරපු පිරිසක් නිසා තමයි අපි අද මෙහෙම නිදහසේ ඉන්නේ.

Me mase iwara wenakota SLFP eka dekata kedenawa.![]()
pakshaya kaata dunnat kamak na manapa gahaddi hora thakkadi chandi kudu ethanol karayanta natiwa hoda ugat buddimat minissunta gahala 
එන්නෙ නැහැබලහන් මේ දින 100 මුන් ඉන්නේ ඉන්න පුළුවන් තරම් හොඳින්..
දින 100 ඉවර වෙලා නිකන් හරි UNP පාලනයක් ආවම බලහන්..

තාත්තා සිංහලයෙක් නම් මවුස් එක තිය තිය බලන්නේ නැතිව ඇතුලට වරෙන් .
අඩෝ මං කියන ඒවා සාමාන්‍යයෙන් වරදින්නේ නෑ .
ඉස්සරම කිවුවා සරත් ෆොන්සේකා කියන්නේ මේ රටයි හමුදාවයි පාවා දීලා හරි ඌට පලි ගන්න ඕනි උනොත් ඌ ඒක කරන එකෙක් කියලා..
දැන් ඒක හරිනේ ..
ඔන්න ලංකාදීපේම තියෙනවා ඌ ප්‍රභාකරන්ගේ ගුණ වායනා කරන හැටි .
ඒ වගේම බොදු බල සේනාව කියන්නේ ගෝඨාභයගේ වැඩක් කියලත් කිවුවා.
ඒකත් හරි ගියා බොදු බල සේනාව ගෝඨාභය දැම්මේ වෙන මොකටවත් නෙමෙයි මේ රටේ වෙන වෙන සුළු ජාතීන්ට මේකේ ඇඟිලි ගහන්න බැරි වෙන්න.
හමුදාව දම්මලා කරන්න බැරි නිසයි ඌ ඒක කරේ.
මං ඒක දකින්නේ ඇත්තටම රටට ආදරේ මිනිහෙක් කරපු වැඩක් විදියට කවුරු මොනවා කිවුවත්.
මොකද මේ රටේ අස්සක් මුල්ලක් නෑර ඇවිදපු එකාලා දන්නවා යන යන හැම පැත්තේම මුස්ලිම් උන් ඉඩම් ගෙවල් අරගෙන කරන සිද්ධිය ..
බිස්නස් භාගෙට භාගයක් උන්ගේ.
පාරේ යන වාහන වලින් භාගයක්ම උන්ගේ..
ඌ ඒ බොදු බල සේනාවක් දැම්මේ නිකන් නෙමෙයි ඩො...
අනික මෛත්‍රි ගොයියා.
සිංහලෙන් කිවුවා ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් කරගන්න හදන්නේ කියලා...
දැන් ඒක නෙමෙයිද උනේ?
ඌම කියනවා විධායකය කියන තරම් ලේසියෙන් අහෝසි කරන්න බෑලු.
පවුල් පාලනේ කියලා බෑනාව ටෙලිකොම් එකේ සභාපති කරා..
මල්ලිවද කවුද ආරක්ෂක අංශෙක මොකද්ද ලොකු තනතුරකට ගෙනාව.
නැන්දගේ දුවව පොළොන්නරුවෙන් ඉල්ලන්න දාලා මොකද්ද ඇමති කමකට මන්ත්‍රී කමකටද කොහෙද?
ඒ විතරක් නම් මදෑ කුඩ්ඩො කප්පම් කාරයෝ තාම එළියේ.
උන්ට විරුද්ධව කිසිම දෙයක් කරේ නෑ.
මර්වින් ගොයියා තාම කප්පම් ගන්නවා.
දුමින්ද තාම කුඩු ගේනවා..
මාලක සිල්වා ක්ලබ් යන්න අවසර ඉල්ලලා..
මොණරාගල හරක් හොරු වෙන විජයමුණි සොයිසලා දැන් යහපාලනේ කොටස් කාරයෝ..
ඒ පැත්තේ කරන්න පුළුවන් හැම කසිප්පු පෙරන එකෙක්ම බේරලා දඩමස් විකුණන ගංජා වගා කරන උන් ඔක්කොම ඉන්නේ උගේ පස්සේ. එත් ඌ දැන් හොඳ මිනිහෙක් කරලා.
KP ලා කරුණා අම්මාන්ලා ගැන සද්දයක් නෑ.
උඹලමනේ කිවුවේ උන් තියාගෙන හුරතල් කරනවා කියලා.
දඬුවම් දෙන්නේ නැතුව.කෝ මුකුත් කොරාද?
කෝ නැවැත්තුවද?
රවී කාරයා අම්බානෙක ගහනවා භාන්ඩාගාරෙන්..
උතුරේ ආරක්ෂක මුරපොළවල් එකින් එක ඉවත් කරනවා.
කෝ උඹලා මහින්ද එළවලා බලාපොරොත්තු උන යහපාලනේ.. ?
බලහන් මේ දින 100 මුන් ඉන්නේ ඉන්න පුළුවන් තරම් හොඳින්..
දින 100 ඉවර වෙලා නිකන් හරි UNP පාලනයක් ආවම බලහන්..
මේ අවුරුදු 4 ට ආයෙත් කොටි නැගිටලා බෝම්බ පිපිරුවේ නැත්නම්..
ඔය දැන් ගණන් අඩු උන පෙට්‍රල් ඩිසල් මිල වැඩි කරේ නැත්නම්...
අවසානේ පැදපු ලම්බෝගිනියකුත් නෑ.ඒවා නැති උනා කියලා උඹට ලැබුන සේතෙකුත් නෑ.
හිතන් හිටියේ මෛත්‍රි ගොයියා නාස්තිය දුෂණය නැති කරලා උඹලට කන්න බොන්න ඔක්කොම අඩු කරලා දෙයි කියලනේ..
පව් ඕයි උඹලා.
උඹලට තව ටික දවසකින් ඇස් පෑදෙයි.
ඉවසන් හිටහන්
යහපාලනේ ටෝයියලා ප්ලීස් කමෙන්ට් කරහන්.මේවා දැකලා නිකන් කට වහගෙන යන්න එපා.හොඳ කුණුහරුප දෙක තුනක් එක්ක හරි නැතුව හරි කමෙන්ට් එකක් දාපන්.
දැන් උඹලගේ කට වැහිලා නෙහ් ..
සටහන - දිමුත් මදුශංක



100 agree with you. Godak eun my3ta chande dunne MR elawanna misak ita passe ratata mokak weida kiyala hithuwe na

