සිංහලයා නැති කරන රනිල්ගේ යහපාලනය ....

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹත් අපි වගේ නං මොකටද මෙතන විලාප තියන්නේ? :lol:

    කුඩු වැඩිවෙන්න,
    නිතිය වල් වදින්න,
    ආර්ථිකේ කඩා වැටෙන්න,
    ප්‍රජාතන්ත්‍ර වාදය කැලෑ වදින්න නේ තොපි මැදමුලනේ ගොන් බිජ්ජා ට චන්දෙ දුන්නේ!

    ඉතින් ඒක දැන් සිද්ද වෙද්දී සතුටු වෙන්නේ නැතිව ඇයි මේ කෑ ගහන්නේ? threads පුරා අඬාගෙන දුවන්නේ? :lol:

    :lol: :lol: :lol: :lol:

    හැබැයි අපි උඹලා වගේ රට පාවා දන්නෙ, ර‍ට අස්තාවර කරන්න චන්දෙ දුන්නෙ නැහැ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    කයිවාරු ගැසූ මෙගා ඩීල් තිබුණද....
    .හොයාගත්තද..?
    කුඩු එතනෝල් ගෙන්වූඅයට දඩුවම් දුන්නද...?
    පඩි 100000 කින්ම වැඩි කරාද....?
    WiFi දුන්නද....?
    බයිසිකලයට ගෙවු 50000 ආපසු දුන්නාද..?
    ගර්බනී මව්වරුන්ට 20000 ක් දුන්නාද..?
    විදුලිබිලට තිබුන ඒකක 90 සහනය හොරෙන්ම 84 ට අඩුකරලා කියා දන්නවාද...?
    gas සිලින්ඩරය තුල gas අඩුවෙන් පුරවා මිල අඩුකර ඇති බව දන්නවාද...?
    මහ බැන්කුවේ කෝටි 200 මෙගා ඩීල් එකක් උනා දන්නවාද..?
    තේ රු 60 රබර් රු 200 මිල 2012 තිබූ මිලගනන් වලට අඩුවී ඇති බව දන්නවාද......?
    වී කිලෝව 30 ට වත් දෙන්න බෑ කියලා දන්නවාද...?
    හාල් සීනි පොල් පරිප්පු වල මිල ඉහල
    ගිය බව දන්නවාද..?
    උතුරේ අක්කර 10000 ක් අධිආරක්ෂක කලාප ඉවතට..?
    නැගෙනහිර වෙනමම මුස්ලිම් පාලනයක් ගෙන යන බව දන්නවාද...?
    විල්පත්තු වනය කපා රිෂාඩ්බදිඋද්දින් ජසීම් නම් නිවාස 1000 යෝජනා ක්රමයක් කරනා බව
    දන්නවාද..?
    පුත්ත්ලම මන්නාරම මාර්ගය විල්පත්තු
    වනය මැදින් මාර්ග බාදක ඉවත්කර පැය 24ම මාර්ගය විව්ර්තකර තිබෙන බව දන්නවාද..?
    හමුදාපති උතුර නැගෙනහිර ආණ්ඩුකාරවරු බස්නාහිර ආන්ඩුකාර ඉවතට... ?
    දෙමල අගවිනිසුරු කෙනෙක් හා දෙමල ආන්ඩුකාරවරු 3 පත්කල බව දන්නවාද..?
    මෙතෙක් සිරගතව සිටි කොටින් නිදහස් කලබව දන්නවාද..?
    විපක්ෂයේ ඉන්නතුරු පත්කරනවා කියූ ස්වාදීන මැතිවරන , අධිකරන, පොලිස් කොමිෂන් පත්කරාද...?
    මේවෙනකොට පොලීසියට අධිකරණයට දේශපාලන බලපෑම් නැද්ද?
    මාධ්ය වේදීන්ට ස්වාදීනව අදහස් දක්වන්න පුලුවන් මාධ්ය නිදහස තිබේද?
    පවුල් පාලනයක් අද ඇත්තෙම නැද්ද..ටෙලිකොම් සභාපති ආරක්ෂක ලේකම් කවුද?මයිත්රීගේ දුව
    දේෂපාලනයට එන්නෙ නැද්ද?
    බස් ගාස්තු රුපියලක් පහතට ..?
    පාන්ගෙඩිය රු 4 ක් පහතට...?
    දුරකතන ජන්ගම බිල්පත් ගාස්තුව ඉහලට..?
    උතුර නුවර අධිවේගී මාර්ග නවතා ඇති බව දන්නවාද...?
    ඉන්දියන් වාහන මිල පහත්කර micro සමාගමේ වෙළඳ පොළ කැඩූ බව දන්නවාද..?
    ඉන්දියාව හා අමෙරිකාව උවමනාවට ඉන්දියන් සාගරයෙන් චීනය ඉවත්කර ගැනීමට අපලවාම
    ක්රියාකරමින් සිටිනා බවදන්නවාද..?
    යුද අපරාද චෝදනා ගෙනඒමට විරුද්දවූ නිෂේද බලය ඇති චීනය අපෙන් ඇත්කිරීම අමෙරිකාවේ උගුලක් බව
    දන්නවාද..?
    NGO කුක්කන් ලවා චීනය හා අප අතර හොදහිත් බිදීමේ බටහිර කුමන්ත්රනයක් තිබෙන බව
    දන්නවාද..?
    නව රැකියා නොදී කලින් දුන් එවායේ සේවකයාත් ගෙදර යැවූ බව දන්නවාද...?
    අලුතෙන් කිසිදු සoවර්ධන වැඩසටහනක් නොමැතිබව....දන්නවාද..?
    උතුරට ස්වයන් පාලනයක් දෙන්න මෝදි එනවා කියලාවත් දන්නවාද... ?
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ඇ බොල මී හරකෝ තෝ කියන්නේ සිංහල රටේ සිංහල බස රාජ්‍ය භාෂාව නොකර වෙන ලබ්බක් කරන්න කියලද, දැන් ලෝකේ අනිත් රටවලත් එහෙමද කරන්නේ, එක එක ජාතීන් හිටියා කියලා ඒ ඒ ජාතීන්ට ඕන විදියටද රාජ්‍ය භාෂාව හදන්න ඕනේ? නිකං පලයන් යන්න ගොන් කතා නොකිය :angry:

    දෙමලට, හම්බයන්ට රටෙන් කොටසක් දුන්නට කමක් නෑ.උනුත් මේ රටේ මිනිස්සු.

    -එලකිරි එක්සත් ටොයියන්ගේ සංගමය
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    Ubala mona pakak dammat ait mahinda dinanne na baiyyone.. pudgala deshapalane nokara pakshe wenuwen kapa weyan.. ubala nm maha harak

    Balahan mahinda thama dan rate awashyatawaya mokada kondak tiyan oya loku lokkanta face kala ekama nayakayanisa. Pudgalayo pakshe newi rata gana hitahan buuru thadiyoo:angry::angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    උබ කියාල තියෙනේ ඇත්ත මචං.අපිත් හිතුවා කියපුවා කරාවි කියලා.ඒත් අන්තිමේදී නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ.අපි බඩ ගැන හිතනවට වඩා රට ගැනයි හිතන්න ඕනේ.
    :yes:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    හැබැයි අපි උඹලා වගේ රට පාවා දන්නෙ, ර‍ට අස්තාවර කරන්න චන්දෙ දුන්නෙ නැහැ.
    ඇග හිරිවැටිලා යනවා බන් උඹේ දේශප්‍රේමෙට ඇත්තමයි
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    කයිවාරු ගැසූ මෙගා ඩීල් තිබුණද....
    .හොයාගත්තද..?
    කුඩු එතනෝල් ගෙන්වූඅයට දඩුවම් දුන්නද...?
    පඩි 100000 කින්ම වැඩි කරාද....?
    WiFi දුන්නද....?
    බයිසිකලයට ගෙවු 50000 ආපසු දුන්නාද..?
    ගර්බනී මව්වරුන්ට 20000 ක් දුන්නාද..?
    විදුලිබිලට තිබුන ඒකක 90 සහනය හොරෙන්ම 84 ට අඩුකරලා කියා දන්නවාද...?
    gas සිලින්ඩරය තුල gas අඩුවෙන් පුරවා මිල අඩුකර ඇති බව දන්නවාද...?
    මහ බැන්කුවේ කෝටි 200 මෙගා ඩීල් එකක් උනා දන්නවාද..?
    තේ රු 60 රබර් රු 200 මිල 2012 තිබූ මිලගනන් වලට අඩුවී ඇති බව දන්නවාද......?
    වී කිලෝව 30 ට වත් දෙන්න බෑ කියලා දන්නවාද...?
    හාල් සීනි පොල් පරිප්පු වල මිල ඉහල
    ගිය බව දන්නවාද..?
    උතුරේ අක්කර 10000 ක් අධිආරක්ෂක කලාප ඉවතට..?
    නැගෙනහිර වෙනමම මුස්ලිම් පාලනයක් ගෙන යන බව දන්නවාද...?
    විල්පත්තු වනය කපා රිෂාඩ්බදිඋද්දින් ජසීම් නම් නිවාස 1000 යෝජනා ක්රමයක් කරනා බව
    දන්නවාද..?
    පුත්ත්ලම මන්නාරම මාර්ගය විල්පත්තු
    වනය මැදින් මාර්ග බාදක ඉවත්කර පැය 24ම මාර්ගය විව්ර්තකර තිබෙන බව දන්නවාද..?
    හමුදාපති උතුර නැගෙනහිර ආණ්ඩුකාරවරු බස්නාහිර ආන්ඩුකාර ඉවතට... ?
    දෙමල අගවිනිසුරු කෙනෙක් හා දෙමල ආන්ඩුකාරවරු 3 පත්කල බව දන්නවාද..?
    මෙතෙක් සිරගතව සිටි කොටින් නිදහස් කලබව දන්නවාද..?
    විපක්ෂයේ ඉන්නතුරු පත්කරනවා කියූ ස්වාදීන මැතිවරන , අධිකරන, පොලිස් කොමිෂන් පත්කරාද...?
    මේවෙනකොට පොලීසියට අධිකරණයට දේශපාලන බලපෑම් නැද්ද?
    මාධ්ය වේදීන්ට ස්වාදීනව අදහස් දක්වන්න පුලුවන් මාධ්ය නිදහස තිබේද?
    පවුල් පාලනයක් අද ඇත්තෙම නැද්ද..ටෙලිකොම් සභාපති ආරක්ෂක ලේකම් කවුද?මයිත්රීගේ දුව
    දේෂපාලනයට එන්නෙ නැද්ද?
    බස් ගාස්තු රුපියලක් පහතට ..?
    පාන්ගෙඩිය රු 4 ක් පහතට...?
    දුරකතන ජන්ගම බිල්පත් ගාස්තුව ඉහලට..?
    උතුර නුවර අධිවේගී මාර්ග නවතා ඇති බව දන්නවාද...?
    ඉන්දියන් වාහන මිල පහත්කර micro සමාගමේ වෙළඳ පොළ කැඩූ බව දන්නවාද..?
    ඉන්දියාව හා අමෙරිකාව උවමනාවට ඉන්දියන් සාගරයෙන් චීනය ඉවත්කර ගැනීමට අපලවාම
    ක්රියාකරමින් සිටිනා බවදන්නවාද..?
    යුද අපරාද චෝදනා ගෙනඒමට විරුද්දවූ නිෂේද බලය ඇති චීනය අපෙන් ඇත්කිරීම අමෙරිකාවේ උගුලක් බව
    දන්නවාද..?
    NGO කුක්කන් ලවා චීනය හා අප අතර හොදහිත් බිදීමේ බටහිර කුමන්ත්රනයක් තිබෙන බව
    දන්නවාද..?
    නව රැකියා නොදී කලින් දුන් එවායේ සේවකයාත් ගෙදර යැවූ බව දන්නවාද...?
    අලුතෙන් කිසිදු සoවර්ධන වැඩසටහනක් නොමැතිබව....දන්නවාද..?
    උතුරට ස්වයන් පාලනයක් දෙන්න මෝදි එනවා කියලාවත් දන්නවාද... ?
    අධ්‍යාපනයට 6% දෙන එක තමයි වස්සෝ දෙන්න තියෙන ලොකුම සංවර්ධන ව්‍යාපෘතිය. කවුද පාරවල් කැසිනෝ හදන එක සංවර්ධනය කියලා උඹලට කියාදුන්නෙ :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    අධ්‍යාපනයට 6% දෙන එක තමයි වස්සෝ දෙන්න තියෙන ලොකුම සංවර්ධන ව්‍යාපෘතිය. කවුද පාරවල් කැසිනෝ හදන එක සංවර්ධනය කියලා උඹලට කියාදුන්නෙ :lol:

    ඉතින්අනිත්වා නවත්වලා අධ්‍යාපනයට 25 % ක් විතර යොදවමුකො සංවර්ධනය කියන එක නිකන්ම එතකොට වෙයි :P
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඉතින්අනිත්වා නවත්වලා අධ්‍යාපනයට 25 % ක් විතර යොදවමුකො සංවර්ධනය කියන එක නිකන්ම එතකොට වෙයි :P
    උඹ සවර්ධනය කියන වචනෙ තේරුම වත් දැනගෙනද බන් ඔය සංවර්ධනය සංවර්ධනය ගාන්නෙ :dull:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹ සවර්ධනය කියන වචනෙ තේරුම වත් දැනගෙනද බන් ඔය සංවර්ධනය සංවර්ධනය ගාන්නෙ :dull:

    හරි උඹ කියපන්කො සංවර්ධනය කියන එකේ හරි නිර්වචනය අපි ඔක්කොටම දැන ගන්න.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    උඹ සවර්ධනය කියන වචනෙ තේරුම වත් දැනගෙනද බන් ඔය සංවර්ධනය සංවර්ධනය ගාන්නෙ :dull:
    ඔව් සංවර්ධනය කියන්නෙ අධ්‍යාපනයට 6% දෙන එක තමයි :rofl::rofl::rofl: එකම විතරයි දැන් 6 දුන්න නිසා බලා ඉන්නකොටම රට සංවර්ධනය වෙයි දැනටත් ලන්කාවෙ සන්වර්දනය බලන ලිවිමෙ කියවිමෙ හැකියාව වැඩිම රට ලන්කාව අසියවෙ 91% ක් ද කොහෙද :rofl::love:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    දුකයි මගෙ රට ගැන :(
    ඔවා ඔහොම තමයි රටවල් වලට සමහර කාල වල පොන්නයන්ගෙ පාලන කාලවල් ලැබෙනාව දොන් ජුවාන්ලා නැවත ඉපදිලා ඉන්නෙ මෙ දවස් වල මල් පොච්චි හොයනාව ජුවාන් :rofl:
     
    • Like
    Reactions: Sheen10

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,378
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මැතිවරණයකට යන්න දින 100 ක් තියාගෙන රනිල් මේ වගේ රට පාවල දෙන්න කරන කතා දැක්කම මට හිතෙන්නේ

    1) එක්කෝ රනිල් සිංහලයන් ගේ ජාතික හැගීම ගැන ගොඩක් අවතක්සේරු කරලා ඉන්නේ , මේක 2009 ට ඉස්සර චන්ද්‍රිකා ගේ කාලේ වගේ නෙවි , සිංහලයන්ගේ ලොකු පිබිදීමක් තියෙනවා , අපිට සිංහල කියල අභිමානයක් තියෙනවා , ඕනි එකෙක් ට තවලම් යන්න කියල බලාගෙන හිටිය කාලේ නෙවි , අවුරුදු 30ක් මැතිවරණ පැරදුනු රනිල් ට මේක අවබෝද කරගන්න පුළුවන් වෙයි කියල මම හිතන්නේ නෑ.

    2) රට ගැන හැගීමක් නැති උනාට රනිල් ට හොද කපටි මොලයක් තියෙනවා , මෙයට උපදෙස් දෙන අය අතර රටේ ඉතාම වැදගත් පාරම්පරික සල්ලිකාරයන් බලපුලුවන් කාරයන් ඉන්නවා (කුඩු බිස්නස් කරලා දවසින් දෙකින් සල්ලි කාරයන් උණු පවුල් නෙවි) මේ හින්ද තමය කවුරු අකමැති උනත් රනිල් UNP නායකත්වයෙන් එලවගන්න බැරි උනේ. මේ අයට රටේ පොදු ජනතාවගේ අදහස ලොකු ඉසු එකක් නෙවි. මේ හින්ද මම හිතන්නේ රනිල් ජතාවට වඩා මේ බලවේග ගැන ලොකු විස්වාසෙකින් ඉන්නවා (මතිවරනේදී අපි චන්දෙ දුන්නත් එකය් නැතත් එකයි වෙය් ). මම මේකට උදාහරණයක් කියන්නම් , මේ පැලැන්තියට නොහිතු විදිහට ප්‍රේමදාස ජනාධිපති උණු එක ලොකු ප්‍රශ්නයක් උනා , එයාට විශ්වාස භංගයක් ගෙනාවේ මේ හින්ද , සජිත් ට පක්ෂ නායකත්වය නොදුන්නේ මේ හින්ද . ඔයාල හිතනවා ද තමන්ගේ රජය විසිරවපු චන්ද්‍රිකා එක්ක රනිල් ගිවිසුම් ගහය් කියල නැත්තනම්. චන්ද්‍රිකා රනිල් කොතලාවල එකම පැලැන්තියේ මිනිස්සු.
    :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,022
    1
    58,337
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අන්න සුමනදාසය පිලිගෙන මහින්දය සිරිසේනගෙ රූපයක් අරලියගහමන්දිරේ තියන් පිච්චුව කියල. මහින්දය එලවපු එක ලොකු දෙයක්. ඌ සිංහලයව නැති කරා
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    අන්න සුමනදාසය පිලිගෙන මහින්දය සිරිසේනගෙ රූපයක් අරලියගහමන්දිරේ තියන් පිච්චුව කියල. මහින්දය එලවපු එක ලොකු දෙයක්. ඌ සිංහලයව නැති කරා

    Ithin moko ban photo pichchuwama
    Kollo kello love karaddi pana denna wage idala taraha wela un unge photo puchcha ganne :lol:
    Anika oya gin buuruwage diwa harena harena pattata