සිංහලයා නැති කරන රනිල්ගේ යහපාලනය ....

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
10930074_883176281743357_4200003618796651332_n_zpsrpgdkkc5.jpg
 
charitha chandi

Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    මම චන්දෙ දුන්නේ මහින්දට. ඇත්තටම චන්දෙ දුන්නේ නිදහස් පක්ෂ ආණ්ඩුවට, එකට සාදාරන හේතු තිබුන. හැබැයි අද අලුත් ආණ්ඩුවෙන් දීල තියෙනෙ සහන තදින්ම දැනුන. 7000 පඩි වැඩි වුනා . තෙල් මිල අඩු වුන නිසා රුපියල් 100 තෙල් ගහල 30km අප් ඇන්ඩ් ඩවුන් වැඩට යන්න පුළුවන්. නමුත් මචන් දැන් තියන ජරා දේශපාල ක්‍රමය මුලින්ම ගෙනාවේ UNP එක කියල අමතක කරන්න එපා .
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මම චන්දෙ දුන්නේ මහින්දට. ඇත්තටම චන්දෙ දුන්නේ නිදහස් පක්ෂ ආණ්ඩුවට, එකට සාදාරන හේතු තිබුන. හැබැයි අද අලුත් ආණ්ඩුවෙන් දීල තියෙනෙ සහන තදින්ම දැනුන. 7000 පඩි වැඩි වුනා . තෙල් මිල අඩු වුන නිසා රුපියල් 100 තෙල් ගහල 30km අප් ඇන්ඩ් ඩවුන් වැඩට යන්න පුළුවන්. නමුත් මචන් දැන් තියන ජරා දේශපාල ක්‍රමය මුලින්ම ගෙනාවේ UNP එක කියල අමතක කරන්න එපා .
    මහින්දගේ දෙවෙනි කාලෙ වෙනකන් නිදහස් පක්ශෙට යූඑන්පීයට වැඩිය ගෞරවයක් මිනිස්සුන්ගේ හිත් වල තිබ්බා. නිදහස් පක්ශෙ පාදඩකරණය උනේ මහින්දගේ දෙවෙනි කාලෙ
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    LOL! Bayyonta ridila! hathara wate "sihalaya bauddhaya " kiya kiya jathiwaadya daala anek sinhala minisunta gonaata andala mole wikurthy karanna hadanawa. ubalage maha eka wagemai ubalage gon wada :D
     
    Last edited:
    • Like
    Reactions: topkollek

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මම චන්දෙ දුන්නේ මහින්දට. ඇත්තටම චන්දෙ දුන්නේ නිදහස් පක්ෂ ආණ්ඩුවට, එකට සාදාරන හේතු තිබුන. හැබැයි අද අලුත් ආණ්ඩුවෙන් දීල තියෙනෙ සහන තදින්ම දැනුන. 7000 පඩි වැඩි වුනා . තෙල් මිල අඩු වුන නිසා රුපියල් 100 තෙල් ගහල 30km අප් ඇන්ඩ් ඩවුන් වැඩට යන්න පුළුවන්. නමුත් මචන් දැන් තියන ජරා දේශපාල ක්‍රමය මුලින්ම ගෙනාවේ UNP එක කියල අමතක කරන්න එපා .
    වැඩි වෙච්ච පඩිය ලැබුනද????:D
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කුරහන් පොන්නයා විදුලි පුටුවට යවමු!
    පුක රෝස් කරලා පාන් එක්ක කන්න ඩයස්පෝරාවට දෙමු! :lol:
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    කුරහන් පොන්නයා විදුලි පුටුවට යවමු!
    පුක රෝස් කරලා පාන් එක්ක කන්න ඩයස්පෝරාවට දෙමු! :lol:

    Ubawa quote karla dapu post ekakata bota reply kora ganna beriwa rep kepu neda :no:kiyala mage :P

    Eka newi parissamin pare palayan ube passa pattata henayak wadiwee rose wela yannama :lol:
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Ubawa quote karla dapu post ekakata bota reply kora ganna beriwa rep kepu neda :no:kiyala mage :P

    Eka newi parissamin pare palayan ube passa pattata henayak wadiwee rose wela yannama :lol:

    මේ වගේ threads වලට අපි එන්නේ ආතල් ගන්න.
    බයියෝ අවුස්සන්න විතරයි.
    බයියන්ට මොලේ නැති නිසා කරුණු සාකච්චා කරන්න යන ඒක නවත්තලා දැන් ගොඩක් කල්.
    ලඟදි හදා ගත්ත ID එක්ක කොහොමත් නෑ.
    මොකද මම හිතන්නේ ඒවා fake කියලා. :yes:
    බයියෝ කරන්නේ ඔහේ අඬන එක.
    ඉතින් අපි ඇවිල්ලා ඇඟිල්ලෙන් ඇනලා පොහොර දානවා. :lol:

    rep දෙන තැන මං හොරෙන් කුණුහරපෙන් messages දන්නේ නෑ. (ඒක ප්‍රතිපත්තියක්)
    ඒවා කරන්නේ කොන්ද පන නැති පොන්නයෝ.
    රෙප් කැපුවට මගෙන් කිසි බාදාවක් නෑ.

    මම උඹේ රෙප් කැපුවේ නෑ. මං කපන්නේ මෙන්න මෙහෙම.

    Capture.JPG

    බලපන් කැපිලද කියලා.. :D

    අපි මහින්ද වගේ, මහින්ද බයියෝ වගේ බලු වැඩ කරලා නැති නිසා බය වෙන්න දෙයක් නෑ පාරේ යන්න. :lol:
     
    View attachment 58484

    බලපන් කැපිලද කියලා.. :D

    අපි මහින්ද වගේ, මහින්ද බයියෝ වගේ බලු වැඩ කරලා නැති නිසා බය වෙන්න දෙයක් නෑ පාරේ යන්න. :lol:

    Ada newi ban dan dawas 3kata witara kalin. Kunuharpa nam newi :no: kiyala dala thibune ;)

    Uba rata bera gatta minihata hena illanakota ewa kerakila bola ewi ekai pare parissamin palayan kiwe :lol:
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    මේ වගේ threads වලට අපි එන්නේ ආතල් ගන්න.
    බයියෝ අවුස්සන්න විතරයි.
    බයියන්ට මොලේ නැති නිසා කරුණු සාකච්චා කරන්න යන ඒක නවත්තලා දැන් ගොඩක් කල්.

    Wedi kal noyama bolatada baoyontadamile natte kiyala tereei
    Thopita uda dama dama kiyawanna dewal ne dan
    Mokada bolage maha ewunma ethulema mara ganiddi bola wage henchaiyo monaa kiyannada

    Balan hitahan thope modi me rata indiyawe prantayak karaganna kal
    Achchara lassanata hadagena apu rata me kaalakanni winasa karla danawa
    Koti form karla un aye eelama illagena udda karanna enakota thopi yanawada yudda karanna
    Ape ahinsaka hamudawe kollo tika tamai nikan marenne thopi wage kalakanni nisa

    Ahaa ube ara padi wadan dena id ekenut kepuwa neda rep mage
    Kaapiya thoo rep :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Ada newi ban dan dawas 3kata witara kalin. Kunuharpa nam newi :no: kiyala dala thibune ;)

    Uba rata bera gatta minihata hena illanakota ewa kerakila bola ewi ekai pare parissamin palayan kiwe :lol:

    කවුද බන් හෙන ඉල්ලුවේ? පෙන්නපන් බලන්න. මතක ඇති කාලෙක කිසි එකෙක්ට "හෙන ගහපන්" කිවුවේ නෑ!
    අර දිල්වාලේ ලානේ ගමේ නාකි ආච්චිලා වගේ හෙන ඉල්ලන්නේ! :lol:

    ඒ බයියෝ බන්. මෙන්න සාක්ෂිත් එක්ක!

    2.JPG

    :D :D