සිංහලයා වද විමට/ පිරිහිමට හේතු

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තමන්ගේ අම්මා තාත්තා උනත් වැරදි නම් වැරදියි කියන්න පුරුදු වෙයන්,

    පොනිල්ගේ පුක ලොවද්දී නම් ඒවා අදාලම නෑ :lol:
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    සුද්දෝ කොහොම ද හිතන්නේ උන්ගේ ආකල්ප ගැන මම දන්නෑ.

    හැබැයි සින්හල අයගේ මෙහෙම දේවල් ටිකක් තියනවා

    1 තමන්ගේ ක්‍රමයකට යන්න මැලිකම,කවුරු හරි දුන්න එකක් සර්වලෝක මොඩලය ලෙස සැලකීම. එය වෙනස් කරන්න වෙන එකෙක් ගියොත් උට පයින් ගසා නතර කිරීම.
    ( බොරුනම් උබලගේ කැන්ටිමේ කෑම ගැන කේස් එකක් දාගනිල්ලකෝ, කීදෙනෙක් දෙන
    ඕනදෙයක්කන්න ලෑස්තිද කියලා උබලටම පෙනෙයි. එතනින් එහාට රට ජාතිය හැදීම හැන තීරනය කරපල්ලා)

    2 තමුන්ට ගැලපෙන විදියට තමුන් කස්ටමයිස් වෙන්න මැලිකම, බය,

    3 තමුන්ට දෙයකින් ප්‍රයෝජනයක් නැතත් ඒ දේම දේම භාවිතා කිරීම. එය වෙනස් නොකිරීම,

    කෙටියෙන් කිව්වොත් 'රිවීව් ' නොකිරීම.


    සටන්කාමීත්වය කියන්නේ, සෙට් එකක් ෆොර්ම් වෙලා කාටහරි ගහනවානම් , අපිත් ගල පාරක් ගැසීම කියලා මිනිස්සු හිතන්නේ. හැබැයි සියගානක් නිවැරදි කරන්න ඔනෑතැන් තියෙද්දී ඒව නොසලකා හැරලා රැල්ලට දුවනවා.රැල්ල ඉවර උනාම ආයෙත් මුලටම වැටෙනවා.අර සියගානක් වැරදි වක්‍රාකාරව අපිව පහලටම ඇදලාදානවා.




     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    1. එකෙක්ට එකෙක් නැති කම.
    2. එකෙක් පාගගෙන තව කෙනෙක් නැගිටින වෙර දැරිම.

    3. අසිමිත මත් ද්‍රව්‍ය භාවිතය.
    4. අසිමිත ආසාව.
    5. පාවාදිම.
    6. ඉරිසියාව/ කුහක කම.
    7. සියල්ල දත් ලෙස සිතිම.
    8. පෝයකටවත් පන්සල් නොයෑම.පෝයටත් සෙට් වෙලා බීම. - පන්සල් ගියාම ඔක්කොම හරියනවද ? සිංහලුන්ගේ මෝඩකම1
    9. තමන්ගේ ආගම/ ජාතිය තමන්ම විවේචනය කිරිම. - ඉහත 1-8 දක්වා ලක්ෂණ සිංහලු සතු නිසා විවේචනය කරන්න පෙළඹේ :rofl:
    10. උපරිම ළමයි 2 පවුලකට/ළමයි කරදරයක් යැයි සිතීම. - ලමායි ගාන නෙවි ඉන්න ටික හරියට ඉන්න ඕනා ඉහත 1-8 වගේ නොවී


    avatar555686_3.gif


    රිදෙයි™