සිංහලයා සහ ඓතිහාසික ගැලවුම්කරුවාණෝ

PsychoYoda

Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    රාවණා, දියසෙන් වැනි පුරාවෘත මෙන් ම නන්දසේන ජනපති තුළිනුත් බොහෝ සිංහලයන් ගැලවුම්කරුවෙකු (a savior) බලාපොරොත්තු වුණේ/වන්නේ ඇයි? මේ මානසිකත්වයෙන් ඔවුන්ට කවදා හෝ මිදෙන්න පුළුවන් වෙයි ද? තමන්ගේ ගැලවීම තමන් ම සාදා ගත යුතු බව ඔවුන්ට පෙන්වා දෙන්නේ කවුරුන් ද?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ශින්හලු මහින්ද දකින්නෙ ගැලවුම් කරුවෙකු ලෙසය.
    පාස්කුව සිදු වීමට ඉඩ හැරීම ගෝටාබය ගැලවුම් කරුවෙකු ලෙස් පෙනෙන්න්න එකම හේතුව විය හැක.

    රාවන, දිසයෙන් ගැන කියවන්නෙ ඔල්මාදකාරයන් සහ බුකි පේජ් කාරයන් පමනක් බව මගෙ විස්වාසයයි
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    Horse_Donkey.jpg


    :rofl:
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    රාවණා, දියසෙන් වැනි පුරාවෘත මෙන් ම නන්දසේන ජනපති තුළිනුත් බොහෝ සිංහලයන් ගැලවුම්කරුවෙකු (a savior) බලාපොරොත්තු වුණේ/වන්නේ ඇයි? මේ මානසිකත්වයෙන් ඔවුන්ට කවදා හෝ මිදෙන්න පුළුවන් වෙයි ද? තමන්ගේ ගැලවීම තමන් ම සාදා ගත යුතු බව ඔවුන්ට පෙන්වා දෙන්නේ කවුරුන් ද?
    It is only a hype created by the opposition. Many people voted against the treacherous, incompetent Yahapalanaya.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    අපේ ඉතිහාසේ පටන්ගැන්මේ ඉඳලම බලන්න ගැලවුම්කාරයෙක් ඉඳල තියෙනවා, මම හිතන්නේ දීර්ඝ ඉතිහාසේ පුරාම රජකෙනෙක් අප්පච්චි කෙනෙක් බලාගන්න කෙනෙක් ඕන කියල අදහස මිනිස්සුන්ගේ හිතේ තියෙනවා, ආගම් වුනත් එහෙම නේ, මොකෙක් හරි සේවියර් කෙනෙක් ගැන තමා කතා කරන්නේ. පොඩි කාලේ ඉඳල ඇහෙන රජ කතාත් හේතු වෙන්න ඇති, අපේ සීයල ආච්චිලා ඩීඇස් ලොක්කා ගැන කතා කලේ රජ කෙනෙක් වගේ, ළමයි ටික වත් ස්වාධීනව හිතන්න පුළුවන් එවුන් කලොත් පරම්පරාවක් විතර ගියාට පස්සේ පිස්සුව හොඳ වෙයි.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    අපේ ඉතිහාසේ පටන්ගැන්මේ ඉඳලම බලන්න ගැලවුම්කාරයෙක් ඉඳල තියෙනවා, මම හිතන්නේ දීර්ඝ ඉතිහාසේ පුරාම රජකෙනෙක් අප්පච්චි කෙනෙක් බලාගන්න කෙනෙක් ඕන කියල අදහස මිනිස්සුන්ගේ හිතේ තියෙනවා, ආගම් වුනත් එහෙම නේ, මොකෙක් හරි සේවියර් කෙනෙක් ගැන තමා කතා කරන්නේ. පොඩි කාලේ ඉඳල ඇහෙන රජ කතාත් හේතු වෙන්න ඇති, අපේ සීයල ආච්චිලා ඩීඇස් ලොක්කා ගැන කතා කලේ රජ කෙනෙක් වගේ, ළමයි ටික වත් ස්වාධීනව හිතන්න පුළුවන් එවුන් කලොත් පරම්පරාවක් විතර ගියාට පස්සේ පිස්සුව හොඳ වෙයි.
    The first step is to teach your children how to stand on their feet. Not to bend down on to the floor for every idiot. This is where slave mentality begins. Don't ever make them servile. Let them stand on their feet.
    Otherwise you get people like Paadeniya who are educated but sadly without a spine. Even bending down to bastard criminal politicians with no education or brains. Why do you call a political moron "Sir". I don't get it. These bloody politicos are our servants. They don't get a title or get Knighted simply because they hold office.

    As you rightly said train them to think independently, logically and to stand their grounds on what's right. That's where the change starts.

    It's too hard and too late to educate 69 lakhs of mental retards and their offspring. :(
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අවුුුුුරුුුදු ගානක් වැඩවසම් ක්‍රමේට හිටියාම ඉතිං ඕම තමා..
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අනික් රටවලත් මෙහෙමද?
    වැඩවසම් ක්‍රම තිබ්බ ගොඩක් රටවල් ඒවගෙන් ගැලවුනේ මිනිස්සු ඒ ක්‍රමවල අඩුපාඩු දැකල ඒව හදන්න අරගල කරල, යුදධ කරල. මෙහෙ සේරම නිකංම හම්බඋනේ.. අනිත් දියුනු රටවල මිනිස්සුන්ගෙ තින්කිං පැටන් එකවි මෙහෙ අයගෙ තිංකිං පැටන් එකයි වෙනස් වෙන්න ප්‍රධාන හේතුවක් ඒක.
     
    • Like
    Reactions: PsychoYoda

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    වැලේ වැල් නැති වෙද්දි මෙසායා කෙනෙක්ව බලාපොරොත්තු වීම අමුතු දෙයක් නෙමේ. ඓතිහාසිකව අපි එහෙම ෆිගර් එකක් බලාපොරොත්තුවෙන් ඉඳල නම් නෑනේද දන්න තරමින්. මේක පහුකාලීනව ඇතිඋන කොලෝනියල් හීනමානය සහ සිංහල මිනිස්සුන්ගෙ ඊගො එක හර්ට් වීම (තවදුරටත් අපේ පූර්වජයොන්ගෙ එක්සලන්ස් එක අපිට නෑ කියල තේරුම්ගැනීම නිසා) හේතුවෙන් ඇති උන ප්‍රවණතාවයක් නෙමේද.

    කොහොමත් අපේ සිංහල-බෞද්ධ හෙජමොනියෙ ලොකු discontinuation එකක් තියෙනව නේද. ඔය කතාව ඉස්සර නිර්මාල් කියල කුණු බැනුම් අහගන්නව මතකයි. ඒකත් අපේ වැරැද්දක් නිසා උන දේකුත් නෙමේ. අපේ ආර්ථික බුද්ධිමය ස්වර්ණමය යුගය තිබ්බෙ ක්‍රිපූ 200 විතර ඉඳල ක්‍රිව 300 කෙනකම් විතර වෙනකන් අවුරුදු පන්සීයක් විතර කෑල්ලක. ඒ කියන්නෙ රජරට පීක් එක. එතනින් එහා ස්වභාවික ගරාවැටීම් විතරයි දිගින් දිගට. දෙමළ මිනිස්සුන්ට කරපු කැරි වැඩ ටික ඇරෙන්න අපි එහෙම ලාචෝරු වැඩ කරලත් නෑ. අවුරුදු පන්සීයක් කියන්නෙ රටකට ලොකු කාලයක්. ඇමරිකාවනු දෘෂ්ඨිවාදයත් තාම අවුරුදු තුන්සීයයි. පුරාණ ලෝකයෙ එස්ටැබ්ලිෂ් උන මිනිස්සුන්ගෙන් තාම ජාමෙ බේරන් ඉන්නෙ ඊශ්‍රායලයිට්ස්ල විතරයි මන් හිතන්නෙ. අපිට වෙලා තියෙන්නෙ නාකි පෙන්ෂන්කාරයොන්ට වෙන දේ තමා. හෙනම ඩීමෝටිවේටඩ්, ක්‍රැන්කි, දොස් කිය කිය ඉන්නව.

    මං හිතන්නෙ අපිට පුලුවන් මේක අනිත් පැත්ත හරවන්න යම් යම් දේවල් සැපිරුනොත්. තමන්ගෙ දුර්වලතා දැනගෙන ඉන්නගමන්ම බලාපොරොත්තු සහගතවීමයි වැදගත්.
     
    Last edited:
    • Like
    Reactions: PsychoYoda

    PsychoYoda

    Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    මන් දන්නෙ නැහැ බන් මන් මොකට ත්‍රෙඩ් පටන් ගන්නවද කියල. පැය කීපෙකට කලින් වැදගත් කියල හිතුණ දෙයක් දැන් කිසි තේරුමක් නෑ කියල හිතෙනව. හිතේ හටගත්ත සිතුවිල්ල එලියට දාගන්නකං සැනසිල්ලක් නෑ. ඊට පස්සෙ ඒකෙන් වැඩකුත් නෑ. වෙනිං එකක් පස්සෙ දුවනව. ජීවිතේ ඔය චක්කරේ කෙලවරක් නැතුව යනව. :confused: