**.. සිංහලයිනි ඹබෙ ජාතියේ ඵක්වීමයි ..**
**.. සිංහලයිනි ඹබෙ ජාතියේ ඵක්වීමයි ..**
> සිංහලයා <
[SIZE="6"]https://www.facebook.com/pages/සිංහලයා/473113136118175
[/SIZE]
පව්කළ දැයෙක ඉපදීමයි පව ලොකුම
හෙළ දැය උවමනා නැහැ හෙළයා හටම
පරයන් රජ කරනු දැකැ දැකැ හිසැ මතැම
ඇහැ කණ පියා හිඳුමැයි අද හෙළ දහම
විදැ සොරුන්හට හෙළ රජ පෙළ මැකුනා
පරයින් කලවමින් හෙළ දැය කිළිටි වුනා
ගැත්තන්ගෙන්ම අයියෝ හෙළ රට පිරුණා
නිදහස් එලිය එන රන් දොරටුව වැහුනා
හෙළ වග නගන්නට එන හෙළ කුමරු හට
හෙළයෝ අතක් නොමැදෙති අද දින නිවට
පත්වන කල දවස මේ නම් අප වගට
තනි මං කුම් කරම් ජාතිය කළ පවට?
-අරිසෙන් අහුබුදු ශුරින්-
**.. සිංහලයිනි ඹබෙ ජාතියේ ඵක්වීමයි ..**
> සිංහලයා <
[SIZE="6"]https://www.facebook.com/pages/සිංහලයා/473113136118175
[/SIZE]
පව්කළ දැයෙක ඉපදීමයි පව ලොකුම
හෙළ දැය උවමනා නැහැ හෙළයා හටම
පරයන් රජ කරනු දැකැ දැකැ හිසැ මතැම
ඇහැ කණ පියා හිඳුමැයි අද හෙළ දහම
විදැ සොරුන්හට හෙළ රජ පෙළ මැකුනා
පරයින් කලවමින් හෙළ දැය කිළිටි වුනා
ගැත්තන්ගෙන්ම අයියෝ හෙළ රට පිරුණා
නිදහස් එලිය එන රන් දොරටුව වැහුනා
හෙළ වග නගන්නට එන හෙළ කුමරු හට
හෙළයෝ අතක් නොමැදෙති අද දින නිවට
පත්වන කල දවස මේ නම් අප වගට
තනි මං කුම් කරම් ජාතිය කළ පවට?
-අරිසෙන් අහුබුදු ශුරින්-
Last edited:
