සිංහලයිනි වරෙව් !!!
සිංහල භාෂාව අන්තර්ජාලය තුල යුනිකේත ලෙස භාවිතා කිරීමෙ අවස්තාව පුළුල් විමත් සමඟ අප සැම විලිවසාගෙන සිටින ඊනියා සදාචාරයේ සළුපිලිවල අවසන් හරියත් මෙසේ ගැලවී යන බව සටහන් කරමි !
(ගුගල් තුළ සෙක්ස් සෙවීමෙන් අංක එක වීම නිසා බාගයක් රෙදි ගැලවී හමාරය)
මෙලෙස පිටතට එන්නේ සමාජය තුල පවත්නා ලිංගික පීඩනය බව මට සිතේ. එය පිට වන්නේ අන්තර්ජාලය වැනි කාටත් හොරා රිංගාගත හැකි තැන් වලිනි.
පහත දක්වා ඇත්තේ උදාහරණ කීපයක් පමණි. (ඇතැම් ඒවා විශ්වාස කීරීමට අපහසු හෙයින් ඔබම පරීක්ෂා කරන්න)
ඇත්තටම ඔබත් මමත් ඉන්නේ කොතනද ?
සංවාදයට විවෘතයි !!

Last edited: