යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන සිසිදරන් කළමනාකරණ පීඨයේ හතරවන වසරේ අධ්‍යාපනය ලබයි. ඔහු කොටි හිතවාදියෙක් වන අතර විශ්ව විද්‍යාලය තුල ඊලාම් සිහිනය නැවත ස්තාපිත කිරීමට උපරිම දායකත්වයක් හා නායකත්වයක් ලබාදේ. ඔහු තුල ඇත්තේ සමස්ත සිසු අයිතීන් ලබා දීමට වඩා ජාතිවාදී ඊලම ලබා දිමේ සැලසුමයි
පහර කෑ සිසුවා තවමත් බරපතල රෝගී තත්වයෙන් රෝහල්ගතව සිටියදීත් ටීඑන්ඒ බලපෑම් මත සිරිසේන ආණ්ඩුවෙන් ඔහුට ඇප ලබා දී ඇත. පොලීසිය අධිකරණ මරාගේ කාලයට වඩා එතරම්ම ජනතාවට සාධාරණය ඉෂ්ඨ කරමින් සිටී
ඔහුගේ කොටි හැසිරිම් අනුමත කිරිමටත් සසිදරන්ට විරැද්ධ වන්නන් ජාතිවාදින් ලෙස හංවඩු ගැසීමටත් ජවිපෙ පෙරටුගාමි පක්ෂ හා ඔවුන්ට සම්බන්ධ සියලු ශිෂ්‍ය සංගම් සැදි පැහැදි සිටි. ඒ සදහා සමාජ මතයක් ගොඩනැගීමට උපරිමයෙන් කටයුතු කරයි