සිංහලයෝ කියන්නෙ යුදෙව්වන්ගේ නෑයෝ නේද?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,982
    10,149
    113
    Portuguese colonists brought some Sephardic Jews to Sri Lanka, including those with surnames like Fonseca and de Alwis.

    අපි යුද්දෙ දින්නේ අපේ වෙලේ විදානේ මහත්තයා යුදෙව්වෙක් නිසා නේද 😍
     
    • Love
    Reactions: NRTG

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    Portuguese colonists brought some Sephardic Jews to Sri Lanka, including those with surnames like Fonseca and de Alwis.

    අපි යුද්දෙ දින්නේ අපේ වෙලේ විදානේ මහත්තයා යුදෙව්වෙක් නිසා නේද 😍

    egollongen pawatha ena aya lankawe innawa :yes:
     
    • Like
    Reactions: NRTG

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,896
    11,350
    113
    Portuguese colonists brought some Sephardic Jews to Sri Lanka, including those with surnames like Fonseca and de Alwis.

    අපි යුද්දෙ දින්නේ අපේ වෙලේ විදානේ මහත්තයා යුදෙව්වෙක් නිසා නේද 😍
    මහ කම්මැලි ජාතිය යුදෙව්වන්ගෙන් පැවතෙනවා? ඔවා මෙකෙ කිව්වුවාට ඇහුවාට කමක් නැ සින්හලෙන්, ඔව ඉන්ග්‍රිසියෙන් නම් අහන්න එපා වෙන ෆොරම් වල
     
    • Wow
    Reactions: NRTG

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,598
    17,669
    113
    Auckland
    පුල්සර් එකෙන් මැදමුලනෙ යනකොට තිබ්බ මොලේම තමා තාම වර්ධනය වෙලා නෑ වගේ නේද බන්. උබල වගෙ උන්ගෙ මොල වල ඔනෙ මගුලක් ප්ලාන්ට් කරල පැල කරන්න පුලුවන් සීන් එකක් තියෙන්නෙ

    Sheep Silence GIF by STUDIOCANAL France
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    අඩොව් පහුගිය ටිකේ ඇඹිලිපිටි පැත්තේ ගොයියෝ කෙසෙල් කැන් උස්සන් මිලක් නෑ කියල කෑගහන නිවුස් එකක් දැක්ක ප්‍රවුත්ති වල. මට ඔයා අර කෙසෙල් කොරටුවේ ඉදන් දාපු වීඩියෝ එක මතක් උනා නිශ්නා.
     
    • Like
    Reactions: NRTG