සිංහලයෝ_පැමිනෙත්වා!

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    සිංහලයෝ_පැමිනෙත්වා!

    ඉන්ද්‍රරතන අපේ හාමුදුරුවන්ට සෙත්පතා බෝධි පූජාවක් සහ සිංහල රාවය නිලධාරී රැස්වීමක් අද සවස 2.00 ට දෙහිවල පන්සලේදී පවත්වන්නට තීරණය කර තිබේ.

    431138_384853794965372_1205492513_n.jpg


    අවිහින්සාවට සහ රට දැයට ආදරය කරනා සියලු ජාතිහිතයිශී සිංහලයෝ ද පැමිනෙත්වා!

    ලිපිනය :

    සිංහල රාවය ජාතික සංවිධානය
    සභාපති ගරු පුජ්‍ය අක්මීමන දයාරතන හිමි
    අනගාරික ධර්මපාල මාවත
    (දෙහිවල සත්තු වත්ත අසල)
     
    Last edited: