සිංහලුන්ගෙ double standard

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඇයි බන් අපේ අයට සුද්දගෙ කාලේ පොහොසත් උන උන් පේන්න බැරි. උන් බොරු රදළලු නියම රදළ මහනුවර යුගයේ උන්ලු බ්ල බ්ලා..

    ඒත් දෙගොල්ලොම ඇත්තටම ඒ කාලේ ඉදපු පාලකයට කත් ඇදපු එක නෙමෙයිද කරේ. එහෙම කරලා තමයි බලය මුදල් හෙව්වෙ. අදත් එහෙමයි හෙටත් එහෙමයි .

    අඩුගානේ ඔය රේන්ද බිස්නස් කරපු උන් රටවටේම පාසල් , රෝහල් වගේ පොදු වැඩක් හරි කරා. එතකොට ඔය හොදයි කියන උන් මිනිස්සුන්ට උඩට අදුමක්වත් අදින්න දුන්නෙ නැතිව උන් එනකොට ගෑණිත් දෙන්න ඕනේ ලෙවල් එකේනේ ඉදියෙ .
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113

    No offense dude, but you have something damn serious against Kandy.​

    Uba danne nathi unata
    Oya udaratata gihin fight kala godak
    Aya pahatharata thamayi.

    Eth Mona nuwara rajada rata eksesath karanna fight kale.
    Nikan border protect karanna Satan kala .
    kandehangila hitaya.
    ඔය ඕනේ තරම් සල්ලි තියෙන උන් බැදලා ඉන්නෙ . හැබැයි උබ හිතනවද නුවර කිව්ව පලියටම , මේ හිගන පවුල් ගනන් ගන්නවා කියලා . කොහේ උනත් සල්ලි තියෙන එකෙක් දැක්කොත් මොන කුමාරී හාමිත් එනවා.
    උන් හිතන්නෙ නුවර කිව්ව පලියටම උන් හෙන වන්ශවත් කියලා
    මොකද නුවර උන්ගෙ සමහර උන්ගෙ
    එහෙම ගෝත්‍රික අදහස් තියෙන නිසා
    ලංකාවේ නිර්මාණ කරන උන් වැරදි අදහසක් සමාජයට දාලා තියෙනවා , නුවර මල් ගස් වටේ දුවන එක විතරයි ලස්සන කියලා.
    ඇයි බන් අපේ අයට සුද්දගෙ කාලේ පොහොසත් උන උන් පේන්න බැරි. උන් බොරු රදළලු නියම රදළ මහනුවර යුගයේ උන්ලු බ්ල බ්ලා..

    ඇයි බන් අපිට අරින්නේ අපේ මුත්තලා කරපුවා මතක් කර කර:(

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113

    No offense dude, but you have something damn serious again Kandy.​

    ඇයි බන් අපිට අරින්නේ අපේ මුත්තලා කරපුවා මතක් කර කර:(

    ඉතිං බොරුද අනුරාධපුර එක්ක බලද්දී ඇති දෙයක් නෑනේ කතා කරන්න .
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ඇයි බන් අපේ අයට සුද්දගෙ කාලේ පොහොසත් උන උන් පේන්න බැරි. උන් බොරු රදළලු නියම රදළ මහනුවර යුගයේ උන්ලු බ්ල බ්ලා..

    ඒත් දෙගොල්ලොම ඇත්තටම ඒ කාලේ ඉදපු පාලකයට කත් ඇදපු එක නෙමෙයිද කරේ. එහෙම කරලා තමයි බලය මුදල් හෙව්වෙ. අදත් එහෙමයි හෙටත් එහෙමයි .

    අඩුගානේ ඔය රේන්ද බිස්නස් කරපු උන් රටවටේම පාසල් , රෝහල් වගේ පොදු වැඩක් හරි කරා. එතකොට ඔය හොදයි කියන උන් මිනිස්සුන්ට උඩට අදුමක්වත් අදින්න දුන්නෙ නැතිව උන් එනකොට ගෑණිත් දෙන්න ඕනේ ලෙවල් එකේනේ ඉදියෙ .
    kauda dan ohoma kiyanne ? maman jiwitheta ohoma ekak dakala naha
     
    • Like
    Reactions: poopoo

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    ඉතිං බොරුද අනුරාධපුර එක්ක බලද්දී ඇති දෙයක් නෑනේ කතා කරන්න .
    නෑ තමා ඉතින් :oo:
    අපිද එන්නේ පෙරහැර බලන්න? මං මාලිගාවට ගිහින් තියෙන්නෙත් දෙපාරයි

    කොළඹ shrink කරලා හිලක් ඇතුලට දාලා වගේ, උබලමනේ ඉතින් වැදගෙන ඉන්නේ
    අපිට ගාණක්වත් නෑ. අර ගිරාගම වලව්වට පයින් ගහන් යන්නේ මන්
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    kauda dan ohoma kiyanne ? maman jiwitheta ohoma ekak dakala naha
    Kelinma kiyanne na. waten kiyanne eka thamayi. Fake ayata wada niyama aya idiya nam rata hadayi kiyala .

    නෑ තමා ඉතින් :oo:
    අපිද එන්නේ පෙරහැර බලන්න? මං මාලිගාවට ගිහින් තියෙන්නෙත් දෙපාරයි

    කොළඹ shrink කරලා හිලක් ඇතුලට දාලා වගේ, උබලමනේ ඉතින් වැදගෙන ඉන්නේ
    අපිට ගාණක්වත් නෑ. අර ගිරාගම වලව්වට පයින් ගහන් යන්නේ මන්
    Mama nam awith na ban. TV ekenwath balala na owa nam. Eth ithin minissunta yanna enna badawak nane ?