සිංහලුන්ගේ ඇස්වහ 😭

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,755
    4,828
    113
    මචන් දුකම සැපතක් කරගනින්. ඔතන ඉදල කවි කොලයක් කියවන එකක වීඩියෝ එකක් දාහන්. හොදට වැලපී වැලපී හොද ටෝන් එකකින් කවිකොලේ කියවපන්. අර "කුඩුව ගන් වතුරේ ගියා පැටව් එක්කම ...." කියල එකෙක් සින්දුවේ කියන්නේ ආන්න ඒවගේ දාපං. අපිත් පුළු පුළුවන් විදියට සප් එක දෙන්නම්. කුඹුර නැතත් විව්ස් වලින් චැනල් එක ගොඩයාවී බන්.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    මේ පලවෙනි පාරද වගාවක කරන ? සාමාන්‍යයෙන් අස්වැන්න ගැන ගෙදර අය එක්කවත් කතා කරන්නෙ නෑ අපෙ අය නම් !
     
    • Love
    Reactions: thaweesha

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,143
    113
    You are actually doing a great job by sharing your videos here. Don't worry! Good time Will come again :)
    😍💪 nawathinne na bro 😍 Thanks wachana tikata
    මෙහ් වගේ ගම් වල ඉන්නේ ඇස් වහ වැදුනහම කුබුර පාලු වෙනවා කියලා හිතාගෙන ඉන්න මෝඩ මී හරක් 😂 මුන්ව දම්මලා තමයි කුඹුර හාන්න ඕනි
    ow sirama siddi mewa 😂😂
    Ado ohoma wenawa bn ape kubureth. owa normal western province ekatanam. Kapanna tikak wela yanwa bro wena kisi awlak na
    ow bro 😍 awlak na meka godadaganna puluwan
    මම දැනගෙන හිටිය ලගදීම උබ ඔයටික කරගනියි කියලා
    බූරුවෝ yotube හිට් ගත්ත වගේ නෙමයි ඇස්වහ
    මේකේ ඉන්න පෙරේත හැත්ත එක පාරක් හිලුවහම ඇති
    උබ මහා බුරුවෙක්
    hahahhahahahahaaha 😂😂😂 sirama kathawak 😍
    ඇස් වහ වෙන්න ඇති ද?
    ow ow 😂😂💪
    Ohoma thama ban ithin mona karannada...hamotama eka eka prashna enawa ban jiwath weddi. Wade Atharinna epa digatama karan yamu
    aniwa bro nathara wenne na mewagen 😍💪😍 Thanks wachana tikata
    ඕක මේකෙ උන්ගෙ ඇස්වහ වෙන්න බෑ . මුන්ගෙ ඇස්වහ වැදුනනම් එක ගහක් කෙලින් තියෙන්නෙ නෑ
    😍😂 sirama kathawa 💪😥
    :lol:ඔයින් බේරුනා අැති
    hahahahaha ow sirama kathawa 😂🙏
    nature ehema tamay ban salenna epa
    uba kattiya dammala kapapan
    oka normal case ekak
    okata salenna pissuda ubata

    anika oka aswaha newey ban boru katha
    ow bro 😍🥰💪 salenne na oyala innakal
    next time don't pay too much attention and care,If you pay too much attention your energies goes to the paddy and act as a invitation to other unnecessary forces too.
    shuwar vill du 💪🥰
    dn uba ekatath video ekak dalane bn :P

    uba itn video nodama idi dn :lol:

    okata ghn agree officer hambaweyan thawa video dada inne nathuwa :P
    😂 adu gane views hari enna epai 🥰😍 kubura dan shape bro gas tika kelin kara kattiya damala 😂 na na boru wihilu 😥
    අලි පාගලද
    hulagat ekka wassata sinhalayo 😥
    දැකත්තක් අරන් හිමිට කපහන් ඕක. උබ අද / ඊයේද කුඹුරු කරන්නේ ?? කවදාවත්ගොයම් වැටිලා නැතුව ගොවිතැන් කරපු ගොයියෙක් හෝ ගොවියෙක් හම්බ උනොත් අටපට්ටමට කියන්න.
    දුක තමයි, නමුත් ලාභ / පාඩු දෙකම විදගන්න වෙනවා. ගානක් ගන්නේ නැතුව කපලා +පාගලා වී ටික ගනින්. අපේ කුඹුරක ඔහොම වැටිලා එක පාරක් කපන්න එක එකා අස්ප ගණන් ඉල්ලුව. මම උන්ට බම්බු ගහගනින් කියල වෙලාව තියන හැටියට හිමි හිමින් කපල කාර් එකේ දාගෙන ඇවිත් ගොඩගහල තියල පාගගත්ත. හොදම වැඩේ කියන්නේ සමුර්දි අරන් හාල් සේරුව කඩෙන් ගන්න උන් ඇවිත් "කඩෙන් හාල් ගත්ත නම් ලාභයිනේ" ගගා නොන්ඩි කරන්න ආවා. මම උන්ට කිව්වා "අපිට නිකන් ඉදල පිනට කාල පුරුදු නෑනේ, අපි වවාගෙන අපි කනවා කියල ".
    ow meh 1st time mn kuburak thaniyama karanne bro. adahas tika watinawa bro. supirima kollek 😍💪
    ayi uba subscriber gana hide carala
    sinhalun irisiyayine 😥 mage 1m subs dakkot
    පව් බං. හැම මරාලෙම දුප්පත් උන්ට තමයි
    😢 ow bro 💪😍
    SUB KALA BOKKS
    Thanks bro 😍💪
    ඔන්ලයින් වහ, කොමෙන්ට් වහ, ලයික් වහ කියල ඕකට කියන්නෙ
    hahahahahaha sirama kathawa bro 😍💪
    මේකෙ උන්දලගේ ඇස්වහ තමා :baffled: බලපන් උඹේ මූනෙ තියෙන රැවුල් ගස් ටිකත් හැලෙනව ළඟදීම
    hahahahaha ekat wei kiyala hithenawa 😂😥😍 aswaha mathuraddi video ekak dannam 🥰
    මචන් දුකම සැපතක් කරගනින්. ඔතන ඉදල කවි කොලයක් කියවන එකක වීඩියෝ එකක් දාහන්. හොදට වැලපී වැලපී හොද ටෝන් එකකින් කවිකොලේ කියවපන්. අර "කුඩුව ගන් වතුරේ ගියා පැටව් එක්කම ...." කියල එකෙක් සින්දුවේ කියන්නේ ආන්න ඒවගේ දාපං. අපිත් පුළු පුළුවන් විදියට සප් එක දෙන්නම්. කුඹුර නැතත් විව්ස් වලින් චැනල් එක ගොඩයාවී බන්.
    menna ideas 😍🥰💪 thanks bro 🥰
    මේ පලවෙනි පාරද වගාවක කරන ? සාමාන්‍යයෙන් අස්වැන්න ගැන ගෙදර අය එක්කවත් කතා කරන්නෙ නෑ අපෙ අය නම් !
    me mama 1st time karanne. ape nam video karala youtube facebook upload karanawa bro 😍💪
    S’ awada oya paththe?
    na bro 😂
    හප්පා..... ඔන්ලයින් කියලා නෑ, සිංහලුන්ගේ ඇස්වහ කටවහ වදිනවා හත්මුතූ පරම්පරාවම අකුලෝලා යන්න.

    කටක් ඇරියොත් බඩු තමයි.
    ow adila inne bro 😥 mata dan nikan corona wage 😁
    දුකයි.අඩල බෑනේ!
    hmm ow 😍🥰💪
     
    • Like
    Reactions: lasankandy

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    Ane ban me. Kubura watuna kiyala wena labbak na. Machine ekak dammala kapapan. Kapanna wela yanwa echcharai. Et machine ekata gewanne akkerta nisa eka aulk na. Iwarai gala metana marena widiyata tho kuburak patta palathe gihin na wage. Yako masa 1 hamaren M50 gahapan watenne na. Nodakin loketa penna goikam karanne. Danna magulakut na