සිංහලුන්ගේ ඔන්ටපිනර් බිශ්නස්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    32,240
    63,181
    113
    මේ තියෙන්නේ 2019 ඉඳලා 2023 අගෝස්තු වෙනකං සාමාන්‍යයෙන් පහුගිය අවුරුදු 03 ඇතුළත අහිංසක අසරණ මිනිස්සුන්ගෙන් සල්ලි අරං පොළු තියලා Scam කරලා අතුරුදහන් වෙලා පැනලා ගිය ලංකාවේ තිබුණු ප්‍රධානතම ඔන්ලයින් සයිට් ටික තමයි. ඉස්සරහටත් මෙ වගෙ ඔන තරම් Scam එනවා. මොලේ තියෙන උන් බෙරෙනවා. සල්ලි හොයන්න Shortcut හොයන්න එපා✌️Scam කරපු උන් තවමත් ඉන්නවා සුරංගනා කතා කිය කිය. සුරංගනා කතා වලට අහු වෙන්න එපා😁

    1 🛑 OM investment (සහන් අකලන්ක)

    2 🛑 Point Zoone

    3 🛑 Banercut

    4 🛑 Research World

    5 🛑 Ant USDT

    6 🛑 Hello USDT

    7 🛑 CSE USDT

    8 🛑 Sports Chain

    9 🛑 Lucky Soccer

    10 🛑 Solar Power

    11 🛑 Amazon FBA ( මේ ඔරිජිනල් එක නෙවෙයි.මේ නමින් ලංකාවේ ගිය එකක්. Amozon vip කියල එකක් කලේ මේ නම බේස් කරන්)

    12 🛑 Best Trier Trading

    13 🛑 Trade 4 You

    14 🛑 Shan Trading

    15 🛑 Flash Trading

    16 🛑 Crypto House

    17 🛑 Win Hub

    18 🛑 Invester Path

    19 🛑 Jaya Lanka Holding

    20 🛑 Chaya Ranathunge
    ( RM Investments )

    21 🛑 Indunil Premashantha
    ( MPI Group - Nikaweratiya )

    22 🛑 CFX

    23 🛑 Evolution Trading

    24 🛑 365 Degrees

    25 🛑 Great Win

    26 🛑 My Dream

    27 🛑 Lion Earn

    28 🛑 HYPERFUND

    29 🛑 Royo Invest

    30 🛑 Vision Host

    31 🛑 Fun Grow

    32 🛑 R 2 R

    33 🛑 Tron Infinity

    34 🛑 Tron Rush

    35 🛑 Tron Ring mart

    36 🛑 Oyster Tron Gold

    37 🛑 V S L Like

    38 🛑 Cash Pick Up

    39 🛑 ND Advertising

    40 🛑 Isuru Trade

    41 🛑 Isuru 40 % Forex Trading

    42 🛑 SL Earning Mart

    43 🛑 Sampath ( Sahan ) Thalawakelle
    ( Investment Daily Profit )

    44 🛑 LKBUX

    45 🛑 Sribtc

    46 🛑 Slbux

    47 🛑 Fast3 trading -Akila Dhanuska

    48 🛑 Bitzean

    49 🛑 Adclick

    50 🛑 BCM trade

    51 🛑 Real - mine com

    52 🛑 Fx Trading

    53 🛑 Lion Share

    54 🛑 Kogan first

    55 🛑 UBotto

    56 🛑 Hypeptc

    57 🛑 Dollar Ptc

    58 🛑 Gbuy

    59 🛑 Onbuy

    60 🛑 RD media hub

    61 🛑 Fast 3 cycle

    62 🛑 Omnia

    63 🛑 Qi

    64 🛑 Sonrich

    65 🛑 Success lanka

    66 ⚠️️ OnmaxDT

    67 ⚠️️ Ledger book

    68 ⚠️️ R3F

    69 ⚠️️ MTFE

    70 ⚠️️ Sport chain

    71 ⚠️️ Onecoin

    ⚠️️ Ongoin scams : Beecoins , 777.in

    #scam #ScamAlert #SriLanka

    https://m.facebook.com/story.php?st...LwrjexvEkl&id=100070218559555&mibextid=Nif5oz
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    14,966
    30,962
    113
    rajapakse_victory_20090517.jpg


    හොඳම ස්කෑම් එක 😄
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,356
    10,231
    113
    Winterfell
    අහු වෙන උන් අහු උනාවේ :ROFLMAO:
    කොහෙන් හරි පුඩියක් කන්නත් එපැයි නූගත් හැත්ත...

    මෙච්චර නිකන් දෙන්න හදන්නේ ඇයි කියලවත් වටහාගන්න බැරි, අමු බයියෝ ටික ඕකට අහුවෙනවා ඉතින්...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    32,240
    63,181
    113
    අහු වෙන උන් අහු උනාවේ :ROFLMAO:
    කොහෙන් හරි පුඩියක් කන්නත් එපැයි නූගත් හැත්ත...

    මෙච්චර නිකන් දෙන්න හදන්නේ ඇයි කියලවත් වටහාගන්න බැරි, අමු බයියෝ ටික ඕකට අහුවෙනවා ඉතින්...
    71ක් 🥴 පාරක් එකම විදියට අහු වෙනවා කියන්නේ
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    15,717
    1
    27,864
    113
    ජාලේ...
    sorry.com
    අහු වෙන උන් අහු උනාවේ :ROFLMAO:
    කොහෙන් හරි පුඩියක් කන්නත් එපැයි නූගත් හැත්ත...

    මෙච්චර නිකන් දෙන්න හදන්නේ ඇයි කියලවත් වටහාගන්න බැරි, අමු බයියෝ ටික ඕකට අහුවෙනවා ඉතින්...
    අහුවෙන උනුත් අහුවෙල නට්ටම් උනාම උන් හිගන ලිස්ට් එකට වැටෙනව .ඊටපස්සෙ බන් අස්වැසුමයි සමුර්දිය ඔක්කොම ගන්නව.ඒ බරත් අර මහන්සියෙන් හම්බකරන් කන මිනිස්සුන්ට බන්
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    6,722
    10,280
    113
    මහනුවර
    පව් ඉතින් දුප්පත් මිනිස්සු. ගහගෙන යන මිනිහා පිදුරු ගහක හරි එල්ලෙනවනෙ. මම කියලම ඕවට අහුවෙන්න ගියපු මිනිස්සු කීප දෙනෙක්ම බේරල තියේ. මාර සතුටක් තියෙන්නෙ ඒ ගැනනම්.
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,356
    10,231
    113
    Winterfell
    අහුවෙන උනුත් අහුවෙල නට්ටම් උනාම උන් හිගන ලිස්ට් එකට වැටෙනව .ඊටපස්සෙ බන් අස්වැසුමයි සමුර්දිය ඔක්කොම ගන්නව.ඒ බරත් අර මහන්සියෙන් හම්බකරන් කන මිනිස්සුන්ට බන්

    cillian murphy thomas shelby GIF


    Dan too late bng.. Cancer ekak wage..

    Minissu Risk ekak aran Business ekak start karanna bayai. Ehema Minissu Nikan idala salli Hoyanna hadanawa. e Group eka me Scammers la Touch karala iwarai.. Ez game ekak Scam karana unta.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    32,240
    63,181
    113
    පව් ඉතින් දුප්පත් මිනිස්සු. ගහගෙන යන මිනිහා පිදුරු ගහක හරි එල්ලෙනවනෙ. මම කියලම ඕවට අහුවෙන්න ගියපු මිනිස්සු කීප දෙනෙක්ම බේරල තියේ. මාර සතුටක් තියෙන්නෙ ඒ ගැනනම්.
    මාත් මේ ළග MTFE branch එකකට වැඩක් දුන්න. කුලියට දීපු එකාව බය කරා ඌටත් හිරේ යන්න වෙයි කියල.

    එයා ඔය කියන්නෙ ඔයා හෙන ආදරෙයි නෙහ් මිනිස්සුන්ට ඕව ගැන අනතුරු අගවන්නෙ....
    මට පව් කියල හිතෙන්නෙ ගම් වල මිනිස්සු උන් ඉතින් මේකේ නෑනේ.
    ------ Post added on Aug 12, 2023 at 8:41 AM
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,061
    2,183
    113
    ලන්කාවේ එවුන් ලග ඔච්චර සල්ලි තියෙනවද 71 පාරක් අහුවෙලා සල්ලි දාන්න තරම්. කෝටිපති ලන්තයක්නේ බලනකොට
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    15,717
    1
    27,864
    113
    ජාලේ...
    sorry.com
    cillian murphy thomas shelby GIF


    Dan too late bng.. Cancer ekak wage..

    Minissu Risk ekak aran Business ekak start karanna bayai. Ehema Minissu Nikan idala salli Hoyanna hadanawa. e Group eka me Scammers la Touch karala iwarai.. Ez game ekak Scam karana unta.
    too late bng eka aththa. minissu 10k hambunoth 9k ma pyramids wala salli dapu un. meka kelwara wenne mulu ratatama kelola.
     
    • Like
    Reactions: NRTG

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    626
    542
    93
    මාත් මේ ළග MTFE branch එකකට වැඩක් දුන්න. කුලියට දීපු එකාව බය කරා ඌටත් හිරේ යන්න වෙයි කියල.


    මට පව් කියල හිතෙන්නෙ ගම් වල මිනිස්සු උන් ඉතින් මේකේ නෑනේ.
    ------ Post added on Aug 12, 2023 at 8:41 AM
    මාවත් මේ ගෙවල් ලග එකෙක් ඔය වට්සඇප් ගෘප් එකකට ඇඩ් කරන් හිටියා, මං ඉතින් උන්ගෙන් හෙන ගොන් ප්‍රශ්න ඇහුවා... උත්තර දෙන්න බැරි තැන මුන් කීවා විස්වාස නැත්තම් සල්ලි දාන්නෙපා කියලා, ඒ වගේම දාන අයට මොකුත් කියන්නත් එපා කියලා, ඉතින් මම වෙලාව එනකම් කට වහන් හිටියා... ඊයෙ බලනකොට උන් මාව ඒකෙන් අයින් කරලා...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    43,988
    64,390
    113
    ආශ්චර්යමත් රටක
    අහු වෙන උන් අහු උනාවේ :ROFLMAO:
    කොහෙන් හරි පුඩියක් කන්නත් එපැයි නූගත් හැත්ත...

    මෙච්චර නිකන් දෙන්න හදන්නේ ඇයි කියලවත් වටහාගන්න බැරි, අමු බයියෝ ටික ඕකට අහුවෙනවා ඉතින්...

    ඕකුන්මනෙ ආදායම් නැති පයි කුලුණු හදන්න වේස බල්ලන්ට ඡන්දෙ දීලා අපිටත් කෙළවන්නෙ. සල්ලි මවන්න බෑ කියල තේරුම් ගන්න බෑ. ඉන්වෙස්ට්මන්ට් එකක්ද, හොරකමක්ද, කියන විදියට සල්ලි දෙන්නෙ කොහොමද කිසි දෙයක් හොයන්නෙ වත් තේරුම් ගන්නෙවත් නෑ.
     
    • Haha
    Reactions: NRTG and CloudX64

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,356
    10,231
    113
    Winterfell
    ඕකුන්මනෙ ආදායම් නැති පයි කුලුණු හදන්න වේස බල්ලන්ට ඡන්දෙ දීලා අපිටත් කෙළවන්නෙ. සල්ලි මවන්න බෑ කියල තේරුම් ගන්න බෑ. ඉන්වෙස්ට්මන්ට් එකක්ද, හොරකමක්ද, කියන විදියට සල්ලි දෙන්නෙ කොහොමද කිසි දෙයක් හොයන්නෙ වත් තේරුම් ගන්නෙවත් නෑ.

    ඒ උනාට ඔකුන්ගේ ගෙවල් වලින් මගුලක් කරගන්න ගියාම, Stable Income ද, කාර් තියෙනවද , Migrate වෙනවද
    ඕවා තමා අහන්නේ,, :ROFLMAO: :ROFLMAO: වියළි පක්කු, ඔකුන්ගේ මොළ කර වෙලා තියෙන්නේ කිව්ල් වතුර බීලම