වැඩක් නැහැ ඕක කැන්සල් කරලා දැම්මනේ සීසන් 2 පස්සේඅඩෝ මටත්scifi ඇරෙන්න වෙන කිසි මගුලක් බලන්න හිතෙන්නේ නැහැ මොලේ ෆ්රයි නොවෙන
Season 2 awaaparade oka lassana series eka. continue kre ne, season 1n newattuwa
මේ එකේ ඉඳපු කෙල්ල්ක්ද???
මේ එකේ ඉඳපු කෙල්ල්ක්ද???
, Actress ගෙ නම "Naomi Scott".එකේ හිටපු එකේවත් මතක නැ දැන් බන්,, Actress ගෙ නම "Naomi Scott".
මං නම් බලලා නෑ ඔය සීරීස් එක. හැබැයි මෙයා ඕකෙ හිටියා කියලා නම් දන්නවා.එකේ හිටපු එකේවත් මතක නැ දැන් බන්,
ලගදි ආපු "Smile 2" වල ප්රධාන කැරැක්ටර් එක කරෙත් මෙයා.