Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහලුනේ මේක අහපියව්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක සිංහලයට විතරක් නෙවෙයි අනිත් ජාතින්ටත් අයිතියි...

බුද්ධාගම පවා මේරටට ආවේ පිටින්... මුස්ලිම් කිතුනුවන්ට කල්ලතෝනි කියල කියනවානම් බුද්ධාගමත් එහෙනම් ලංකාවට කල්ල තෝනි තමයි.

ගොඩක් අය ඉපදුනේ මෙහේ උනාට ජීවත් වෙන්න ආස කරන්නේ විශේශයෙන්ම බෞද්ධයෝ ආස ඇමේරිකාවේ ඉන්නයි... ඒකනේ ඕනම කුපාඩි වැඩක් ආවත් කියන්නේ ඕවා දැන් අමේරිකාවේ පවා සාමාන්‍ය දේවල් කියලා... ඒකනේ ගේ ලෙස්බියන් අයිතීන් වෙනුවෙන් උඩ පැන පැන ඉන්නේ...

මේක තමයි ලංකාවේ උන්ගේ තියෙන කැතම පුරුද්ද.... තමන්ගේ අබිමානේ ගැන කතාකරන්නේ තවෑකෙක්ව අන්තිම විදියට පහත් කරලා කතා කරලයි... මැච් එකක් ආවොත් ඇති... එෆ්බී පෝස්ටර් ගොඩයි.... අරුන්ට අද ගෙදර යන්න වෙන්නේ අහවල් එක නැතිවයි... අපෙ උන්ගෙ සික්සර් වලට කැන්ගොරුවෝ වගේ අරුන් දුවයි... උපරිම අපහාසයෙන් තමයි අනිත් උන්ට කතාකරන්නේ... ඉතින් ඕක තමයි අපේ අයගේ අබිමාණේ... සැප්තැම්බර්වල මානව හිමිකම් සම්භන්දව මුහුන දෙන්න තියෙනවා ඒක බයෙන් ඉන්න ගමන් කියෝ කියෝ ඉන්නෙ මුලු ලොකෙම අපිට යටයිලු... ඕවර් කන්ෆිඩන්ස් කියන්නෙ ඕකටනෙද..

ලෝකේ උසම කන්ද ලන්කාවේ වගේ කතාව... හරප්පා, මුහ්තජරා,වගේ ටොකදෙන්නේ... නයිල් නදියේ,යුප්‍රටීස් නදියේ ටයිග්‍රීස් නදියේ ජීවත් වෙච්ච උන් ලඟ පවා මෙහෙම ලොකු ටෝක්ස් නෑ...

සුනාමියේදී ඕවා දැක්කා.. පවුරු කෙසේ වෙතත්... ගහගෙන ගිහිල්ල මරුණු මිනිස්සුන්ගේ චේන් කඩන ඒවනම් හොඳට සිද්ධ උනා කියන එක තමයි කියන්න තියෙන්නේ...

රට වෙනුවෙන් හසලක ගාමිණී, තුවාන් මුතාලිෆ්, කදිර්ගාමර් වගේ හැමෝම ඉතින් දිවි දුන්නා... ඒක කුහක කමින් මහජාතියට අයිතිකරගන්න දඟලන එක වැරදියි...

ලේවලින් තෙමුනු රටක් බුදුන්ගේ දෙය්ශය කියන එක කොයිතරම් දුරට සාධාරනද...

සුද්දානම් එතෙන්ට කියන්නේ ඇඩම්ස් පීක් කියලයි... වෙන දේවල්වලදී සුද්දා තමයි හරි කියල කියන්න පුලුවන්නම් ඇයි මේකට විතරක් බැරි...

කරුණාව තියෙනවා ඇති උපතින්ම.... නමුත් අසූතුනේ කලුජූලිය ඇතිකරපු, දහස් ගනන් දෙමල මිනිස්සු මරාදාපු එක පොඩ්ඩක් අමතක කරන්න එපා... ඒවගේම දැන් දන් මුස්ලිම් ජාතිකයන්වත් මේරටින් එලවන්න ඕනේ මරාදාන්න ඕනේ කියල කියන අය කරුණාව කියන එක දන්නවද කියලත් සැකයි..

[QUOTE="Al Baik, post: 14390421, member: 326965"] මේක සිංහලයට විතරක් නෙවෙයි අනිත් ජාතින්ටත් අයිතියි... බුද්ධාගම පවා මේරටට ආවේ පිටින්... මුස්ලිම් කිතුනුවන්ට කල්ලතෝනි කියල කියනවානම් බුද්ධාගමත් එහෙනම් ලංකාවට කල්ල තෝනි තමයි. ගොඩක් අය ඉපදුනේ මෙහේ උනාට ජීවත් වෙන්න ආස කරන්නේ විශේශයෙන්ම බෞද්ධයෝ ආස ඇමේරිකාවේ ඉන්නයි... ඒකනේ ඕනම කුපාඩි වැඩක් ආවත් කියන්නේ ඕවා දැන් අමේරිකාවේ පවා සාමාන්‍ය දේවල් කියලා... ඒකනේ ගේ ලෙස්බියන් අයිතීන් වෙනුවෙන් උඩ පැන පැන ඉන්නේ... මේක තමයි ලංකාවේ උන්ගේ තියෙන කැතම පුරුද්ද.... තමන්ගේ අබිමානේ ගැන කතාකරන්නේ තවෑකෙක්ව අන්තිම විදියට පහත් කරලා කතා කරලයි... මැච් එකක් ආවොත් ඇති... එෆ්බී පෝස්ටර් ගොඩයි.... අරුන්ට අද ගෙදර යන්න වෙන්නේ අහවල් එක නැතිවයි... අපෙ උන්ගෙ සික්සර් වලට කැන්ගොරුවෝ වගේ අරුන් දුවයි... උපරිම අපහාසයෙන් තමයි අනිත් උන්ට කතාකරන්නේ... ඉතින් ඕක තමයි අපේ අයගේ අබිමාණේ... සැප්තැම්බර්වල මානව හිමිකම් සම්භන්දව මුහුන දෙන්න තියෙනවා ඒක බයෙන් ඉන්න ගමන් කියෝ කියෝ ඉන්නෙ මුලු ලොකෙම අපිට යටයිලු... ඕවර් කන්ෆිඩන්ස් කියන්නෙ ඕකටනෙද.. ලෝකේ උසම කන්ද ලන්කාවේ වගේ කතාව... හරප්පා, මුහ්තජරා,වගේ ටොකදෙන්නේ... නයිල් නදියේ,යුප්‍රටීස් නදියේ ටයිග්‍රීස් නදියේ ජීවත් වෙච්ච උන් ලඟ පවා මෙහෙම ලොකු ටෝක්ස් නෑ... සුනාමියේදී ඕවා දැක්කා.. පවුරු කෙසේ වෙතත්... ගහගෙන ගිහිල්ල මරුණු මිනිස්සුන්ගේ චේන් කඩන ඒවනම් හොඳට සිද්ධ උනා කියන එක තමයි කියන්න තියෙන්නේ... :baffled: රට වෙනුවෙන් හසලක ගාමිණී, තුවාන් මුතාලිෆ්, කදිර්ගාමර් වගේ හැමෝම ඉතින් දිවි දුන්නා... ඒක කුහක කමින් මහජාතියට අයිතිකරගන්න දඟලන එක වැරදියි... ලේවලින් තෙමුනු රටක් බුදුන්ගේ දෙය්ශය කියන එක කොයිතරම් දුරට සාධාරනද... සුද්දානම් එතෙන්ට කියන්නේ ඇඩම්ස් පීක් කියලයි... වෙන දේවල්වලදී සුද්දා තමයි හරි කියල කියන්න පුලුවන්නම් ඇයි මේකට විතරක් බැරි... කරුණාව තියෙනවා ඇති උපතින්ම.... නමුත් අසූතුනේ කලුජූලිය ඇතිකරපු, දහස් ගනන් දෙමල මිනිස්සු මරාදාපු එක පොඩ්ඩක් අමතක කරන්න එපා... ඒවගේම දැන් දන් මුස්ලිම් ජාතිකයන්වත් මේරටින් එලවන්න ඕනේ මරාදාන්න ඕනේ කියල කියන අය කරුණාව කියන එක දන්නවද කියලත් සැකයි.. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom